ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

funny cook lanka

Junior member
  • Sep 18, 2021
    61
    17
    8
    ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

    4OwNlNB.jpg




    ගෝටා දිනල ඉවරයි බන්. :love: ඉතුරු පොටෝ ටික හෙමීට දාන්නම් ත්‍රෙඩ් එක නැගල ගියොත් :cool:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනෙ ඉතින් මෙ වගෙ බත් කන හරක් ඉන්න රටක්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    රාජපක්ෂ කෞතුකාගාරයට ඩිස්ප්ලේ කරන්න දාන්න සෙට් කරල දෙන්නම්
    ලක්ශ 20 කට පුලුවන් ද?
    මේවා එහෙම ලේසියෙන් යට යන ඒවා නෙමේ. ශත වර්ශ ගණනාවක් පැවතෙන්න ඕනේ නුල්:yes:
    Unlimited attention 😍 that's what I'm looking for
     
    • Haha
    Reactions: marindi