ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    යකො අදද උබ එක දන්නෙ,මුට ඔන ස්කර්වි වගෙ කිරියෙ විශෙශ පොරක් වෙන්න.කවුරුත් ගනන් ගන්නෙ නැ
    ස්කර්වි ඒ අතින් දාස් ගුණයක් හොදයි බන්..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔක තවීෂයගේ පවුලේ උන්ට තියෙන පිස්සුවක්
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දැන් නම් ඉතින් පල්සර් නැ සර් හොදටම කොරල නෙහැ තියෙන්නේ. පුට් සයිකල් 10000 ක් වත් බස්සමු
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Dance Clubbing GIF by Coop Prix - fort gjort!
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,328
    26,860
    113
    Kandy
    විරුවෙක් ගෙනල්ලා තමා දැන් ගලේ රීපු බලල්ලු වගේ ඉන්න වෙලා තියෙන්නේ.කරන්ට් එකත් නෑ පාන් ගෙඩියක් කන්න නෑ.බඩු මිල අහස උසට.ගෝතයා බේර ගන්න දාපු ඩමිය තමා රනිල් කියන්නේ.රනිල් සෙවනේ ආරක්ශිතව වැඩෙනවා රාජපක්ශලා ඊලග චන්දෙට නාමල්ව දානකල්
     
    • Like
    Reactions: RealityOfX

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    විරුවෙක් ගෙනල්ලා තමා දැන් ගලේ රීපු බලල්ලු වගේ ඉන්න වෙලා තියෙන්නේ.කරන්ට් එකත් නෑ පාන් ගෙඩියක් කන්න නෑ.බඩු මිල අහස උසට.ගෝතයා බේර ගන්න දාපු ඩමිය තමා රනිල් කියන්නේ.රනිල් සෙවනේ ආරක්ශිතව වැඩෙනවා රාජපක්ශලා ඊලග චන්දෙට නාමල්ව දානකල්
    ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු වෙනස්වන ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

    සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට හොඳම අවස්ථාව බවත් පුද්ගල ආදායම් බද්ද වැටුප් කාණ්ඩ අනුව වෙනස් කෙරෙන බවත් කොළඹ පැවති සාකච්ඡාවක දී මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්, කපිල සේනානායක මහතා පැවසුවේ ය.

    රුපියල් ලක්ෂයක ආදායමකට බද්දක් නොමැත.

    වැටුප රු.150,000 ක් නම් බද්ද රු. 3500ක් වේ.

    වැටුප රු.200,000 ක් නම් බද්ද රු. 10,500 ක් වේ.

    වැටුප රු.250,000 ක් නම් බද්ද රු. 21,000ක් වේ.

    වැටුප රු.300,000 ක් නම් බද්ද රු. 35,000ක් වේ.

    වැටුප රු.350,000 ක් නම් බද්ද රු. 52,500ක් වේ.

    වැටුප රු.400,000 ක් නම් බද්ද රු. 70,500ක් වේ.

    වැටුප රු.ලක්ෂ 10ක් නම් බද්ද රු. 286,500ක් වේ.

    රඳවාගැනීමේ බදු හඳුන්වාදීමද සිදුකර ඇති අතර ලාභාංශ සඳහා 15%ක්, පොළියට 5%ක් අය කෙරෙන අතර ලක්ෂයට වඩා කුලී ගෙවීමකදී 10%ක් අය කෙරෙන බව ඒ මහතා පැවසීය.

    **තව හොදට පුක දිපන් රනිලට ගූ කකා
     
    • Love
    Reactions: Jim_Moriarty