ගෝටා සහ මයිනට කැනඩාවෙන් Sanctions

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland


    Backgrounder​

    Canada is imposing sanctions against the following individuals who committed gross and systematic violations of human rights during Sri Lanka’s civil conflict, which occurred from 1983 to 2009.

    Canadian measures​

    The Special Economic Measures (Sri Lanka) Regulations impose on listed persons a prohibition on any transaction (effectively, an asset freeze) by prohibiting persons in Canada and Canadians outside Canada from engaging in any activity related to any property of these listed persons or providing financial or related services to them. The individuals listed in the Schedule to the Regulations are also rendered inadmissible to Canada under the Immigration and Refugee Protection Act.
    The specific prohibitions are set out in the Regulations.
    The names of the individuals added to the Schedule of the Regulations are the following:
    • Former President Gotabaya Rajapaksa
    • Former President Mahinda Rajapaksa
    • Staff Sergeant Sunil Ratnayake
    • Lieutenant Commander Chandana Prasad Hettiarachchi

    Source : https://www.canada.ca/en/global-aff...ns-imposed-on-sri-lankan-state-officials.html

    ගෝතයා සහ මයිනාට මින් පසු කැන්ඩාවේ රටට ඇතුලු වීමට විසා නිකුත් කරනු නොලැබේ :yes:
    (inadmissible to Canada under the Immigration and Refugee Protection Act.)
    ------ Post added on Jan 11, 2023 at 6:23 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕකට විරුද්දව කැනඩාවේ තානාපති කාර්යාලේ ඉස්සරහා නිරුවතින් පවුල පිටින්ම විරෝදතාවෙක යෙදෙනවලු මේ දෙන්න

    👇
    @BINGU_PUTHA @Pathfinder_A2Z
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මයින නම් හරකා බාන දාල කොහෙවත් යන්නෙ නෑ. මැරුනත් යන එකක් නෑ. ඒ නිසා මේක මයිනට අදාල නෑ. ඒත් ඉතින් නන්දසේනය නම් අහිකුඨකය වගේ රට්ටු හිනස්ස හිනස්ස රටක් රටක් ගානේ ඇවිද ඇවිද ඉන්න එකානේ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඇමරිකාවෙන් සම්බාදන දමොත් මිස ඕකුන්ට ඕවා ගානක්වත්නැ .