ගෝටා_හලාල්_වෙයි

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෝටා_හලාල්_වෙයි

    මේ මොන නව නින්ගිරාවක්ද :lol::lol: මෙන්න ගුටා හලාල් වෙලා. එල එක කමක් නෑ යුද්ධේ ඉවර කරානේ

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හුටා ගූටා මගේ රේප් කපල.. :lol::lol:
    reputation_neg.gif
    ගෝටා_හලාල්_වෙයි 08-22-2019 07:06 AM Ube amma kunu wela mariyan..kari anurage gu kana wesi
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    🔔ජවිපෙ කුලී සේවය - හිමිකරු රනිල් විකුනුම්සිංහ 🔔

    ජවිපෙ pvt ltd කියන්නෙ අද රටේ තියෙන සාර්ථකම පෞද්ගලික සමාගමක්. ප්‍රධානම ආදායම් මාර්ගය කුලී පදනමට විශේෂ සේවා සැපයීම. පහළ තියෙන්නෙ ඒවගෙ උදාහරණය කිහිපයක් ...

    👉ජවිපෙ 2014දි බොරු කියල කියල මිනිස්සුන්ව රැවැට්ටුව. යහපාලනය ගෙනාව. රනිල් අගමැති කරා.

    👉ජනාධිපති බලතල තමන්ට ගන්න රනිල්ට ඕන උනා.19 ව්‍යවස්ථාව සංශෝධනය ගෙනාව. ඒක හොදයි කියල මිනිස්සු රවට්ටන්න කඩේ ගියේ කව්ද? ජවිපෙ..

    👉2008දි මහින්දගෙ ආණ්ඩුව පෙරලල යුද්ධෙ නවත්තන්න ඕන උනා කොටින්ට. සමස්ත ලංකා සේවක වැඩ වර්ජනයක් සංවිධානය කරා. අයවැයේදි ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්න. කව්ද කරේ? ජවිපෙ...

    👉ජනාධිපතිධූරය අහෝසි කරල ඔක්කොම බලතල රනිල්ට ගන්න ඕන උනා. ජවිපෙන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාව ඒ වැඩේ කරල දෙන්න.

    👉බදුර්දීන්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාව විපක්ෂයෙන්. බදුර්දීන් අමාරුවෙ වැටුන. කව්ද රකින්න ආවෙ? ජවිපෙ.. ජවිපෙන් විශ්වාස භංගයක් ගෙනාව ආණ්ඩුව එකමුතු කරන්න. බදුර්දීන් බේරුනා.

    👉2018 ඔක්තොබර්. රනිල් අයින් කරල තාවකාලික ආණ්ඩුවක් හැදුව මහින්දල. මහමැතිවරණයකට යන්න හැදුව මහජන මතය විමසන්න. රනිල්ගෙ අසාර්ථක පාලනය අනතුරේ. කව්ද උදව්වට ආවෙ? ජවිපෙන් ගෙනාව විශ්වාස භංගයක්. දිව්ව පාර්ලිමේන්තුව වටේ. ආයෙත් රනිල් අගමැති කරා. ඡන්දෙ නැවතුනා. කිරුලපන ජවිපෙ පෙලපාලි ගියා ප්‍රජාතන්ත්‍රවාදය දිනුම් කියල.

    👉ජාතික සංවිධාන මුස්ලිම් අන්තවාදය විවේචනය කරා. මුස්ලිම් අන්තවාදීන්ට ගැටලුවක්.. කව්ද පෙරට ආවෙ...? ජවිපෙන් ජාතික සංවිධාන වලට මඩ ගැහුව ජාතිවාදීන් කියල. අනුර කුමාරගේ සේවයට මුස්ලිම් අන්තවාදීන් කැනඩාවට ගෙන්නල සම්මාන දුන්නෙ...

    👉දොස්තර saපි වද සැත්කම් කරල අත් අඩංගුවට ගත්ත... ප්‍රශ්නයක්. කව්ද ඉස්සරහට ඇවිත් සාපි බේරගන්න පාර්ලිමේන්තුවෙ කතා කරේ...? කව්ද පුවත හෙළි කරපු දිවයිනට බැන්නෙ? ජවිපෙ...

    👉2019 ජනාධිපතිවරණය එනව. සජිත් එජාපෙ අපේක්ශකය වෙන්න හදනව. රනිල්ට ප්‍රශ්නයක්. රනිල්ගෙ ගැලවුම්කාරය ටක්ගාල ඉස්සරහට එනව. ජවිපෙ වෙනම ඉල්ලන්න... ජවිපෙ ඡන්ද ටික සජිත්ට නැති වෙලා සජිත් හිරවෙනව.

    ඔයාලටත් මේ සේවය ලබාගන්න පැලවත්ත කාර්‍යාලය අමතන්න. හැබැයි ගාස්තුව සැරයි. ඩොලර් $ වලින් ගෙවන්න ඕන.​
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මෙහෙම උන් තමයි තම්බි අන්තවාදේ මර්දනය කරන්න එන්නේ.. පව් ඔයි, අර ගලබොඩ ඇත්තේ.. ඒ යකා උදේ ඉදන් රෑ වෙනකන් කියනවා තම්බි ලගට යන්න එපා කියලා.. රටේ වෙන්ඩ මහා එකා, ගුබ්බෑයමේ රිංගලා.

    • Like
    Reactions: Oli_Vili

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙම උන් තමයි තම්බි අන්තවාදේ මර්දනය කරන්න එන්නේ.. පව් ඔයි, අර ගලබොඩ ඇත්තේ.. ඒ යකා උදේ ඉදන් රෑ වෙනකන් කියනවා තම්බි ලගට යන්න එපා කියලා.. රටේ වෙන්ඩ මහා එකා, ගුබ්බෑයමේ රිංගලා.

    Honda Malli එකෙන් දාපන් බන්.. දාලා මැකුවේ ඇයි..තොට fake කීයක් තියනවද ? දැනට 7ක් මාට්ටු..මොකක්ද බන් ..
     
    Data Pissa

    Active member
  • Dec 1, 2018
    115
    47
    28
    දන්න එකා දන්නවා බන් මම වචන 10 කතා කරද්දී, මේකා පෙරුමා කියලා.. උබ 7ක් හොයාගත්තා නම් එක මහා සාගරේ ඉදිකට්ටක් වගේ.. තව හොයපන්.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දන්න එකා දන්නවා බන් මම වචන 10 කතා කරද්දී, මේකා පෙරුමා කියලා.. උබ 7ක් හොයාගත්තා නම් එක මහා සාගරේ ඉදිකට්ටක් වගේ.. තව හොයපන්.

    :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මේ අනිත් පොන්නය කියාගන්න දෙයක් නැති උනාම මටත් සද්දේ දාගෙන ආව, හුත්තිගේ කොල්ලට දැන් මම උගේ බාසාවෙන් විතරයි උත්තර දෙන්නේ, දැන් ඉන්නවා කටේ කැරි පුරෝගෙන පොන්නයා. කීබෝඩ් එකෙන් හුකන්න හදනවා මුන් අපිට. දැන් ඌට ඌ පටන් ගත්ත එකම වදයක් වෙලා. මාව හොයාගෙන එනවා වෙසියෙක් වගේ (මුන්ට විතරයි මේ බාසාව, අනිත් අය පුක දෙන්න එපා ජනේලෙන් හොඳේ) :lol::lol::lol:

    :shocked:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    meh mama deshapaluwanta kade yana unage ahanne poduwe ubalta kiyawage habawenawada mata pm ekak dapan hariya

    Mokakhari dammama panagena awith bump karana maraganna un diha balan Inna eka thamai. Salli gewala daapu unuth athi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,660
    113
    මම නම් කියන්නෙ ගෝටාබය මීට වඩා අනිත් ආගම් වලට ගරු කරන්න ඕනේ. බලපන්කො මූනේ හැටි, කිසිම හිනාවක් නෑ. නුරුස්සන ගතියකින් ඉන්නෙ. මම නම් කියන්නෙ අපි තවත් මිනිහෙකුට රෙස්පෙක්ට් කරන්න ඕනේ කියලා. ගෝටාබයගෙ ෆේශල් ඉම්ප්‍රෙශන් වලින් කියන්න පුළුවන් එතුමා මේ මුස්ලිම් මිනිස්සුන්ට කිසිම රෙස්පෙක්ට් එකක් නෑ කියලා. හම්බයො සිංහල මිනිස්සුන්ව මැරුවා කියලා මේ අහිංසක මුස්ලිම් මිනිස්සු ටික පලිද. අනේ මන්දා ගෝටාබයට මේවා තේරෙන්නෙ නැද්ද කියලා. ලඟ ඉන්න කෙනෙක් හරි මේවා එතුමට කියලා දෙන්න ඕනේ.
     
    • Like
    Reactions: dmsupun

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මම නම් කියන්නෙ ගෝටාබය මීට වඩා අනිත් ආගම් වලට ගරු කරන්න ඕනේ. බලපන්කො මූනේ හැටි, කිසිම හිනාවක් නෑ. නුරුස්සන ගතියකින් ඉන්නෙ. මම නම් කියන්නෙ අපි තවත් මිනිහෙකුට රෙස්පෙක්ට් කරන්න ඕනේ කියලා. ගෝටාබයගෙ ෆේශල් ඉම්ප්‍රෙශන් වලින් කියන්න පුළුවන් එතුමා මේ මුස්ලිම් මිනිස්සුන්ට කිසිම රෙස්පෙක්ට් එකක් නෑ කියලා. හම්බයො සිංහල මිනිස්සුන්ව මැරුවා කියලා මේ අහිංසක මුස්ලිම් මිනිස්සු ටික පලිද. අනේ මන්දා ගෝටාබයට මේවා තේරෙන්නෙ නැද්ද කියලා. ලඟ ඉන්න කෙනෙක් හරි මේවා එතුමට කියලා දෙන්න ඕනේ.
    :lol::lol::P:P
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83

    :P