කබරයො ටික හදල ගන්නව වගේ
ග්‍රීන් එනජි වලට ලොකු තැනක් ඒවි වගේ
ගාලු මුවදොර පිටියේ ඇවිදින මංතීරුවල සූර්ය ශක්තීන් භාවිත කර
විදුලි පහන් සවිකිරීමට
පියවර ගන්නා බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි.
ඇවිදින මංතීරු විදුලි පහන් සවිකර ආලෝකමත් කිරීමටත්, ඒ සදහා සූර්ය ශක්තිය භාවිත කර විද්‍යුත් ශක්තිය උපදවා ගැනීමට කටයුතු කරන ලෙසත් විෂයභාර අමාත්‍ය ජෝස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
සන්ධ්‍යා කාලය උදා වනවිට මංතීරුවල අවම ආලෝක තත්ත්වයක් පැවතීම නිසා ජනතාවට විවිධ අපහසුතා ඇති වන බවත්, ඔවුන්ට නිසි පරිදි විවේක සුවයගත කිරීමට විශාල බාධාවක් වී තිබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
-ෂවින්ද්‍යා එරන්ද