Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාගේ_භීෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“සුදු වෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහින තවම නිමා වී නෑ“: ව්යවස්ථාවට පක්ෂ අය මරා දමනවා යි කමල් ගුණරත්න කළ වියරු ප්රකාශය ගැන ජනමාධ්ය ඇමැතිගෙන් නිවේදනයක්

විපත් මගේ කමල් ගුණරත්න නමැති වියරු මිනිසා විසින් ව්යවස්ථාවට පක්ෂ අය මරා දැමිය යුතු යැයි කරන ලද මිනීමරු ප්රකාශය සම්බන්ධයෙන් ජනමාධ්ය සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් අද(25) නිකුත් කර තිබේ.

සුදු වෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහින තවම නිමා වී නැති බවත් ඔහු අටවා ගෙන සිටින ලේ පිපාසිත ව්යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මෙවැනි මිනීමරු ප්රකාශ හමුවේ යලි යලිත් හෙළිදරව් වෙමින් පවතින බවත් මංගල සමරවීර ඇමැතිවරයා පවසයි.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති ‘වියත් මග‘ නම් වූ උත්සව සභාවක දී හිටපු හමුදා නිලධාරියෙකු පවසා ඇත්තේ අලුත් ව්යවස්ථාවට සහයෝගය දක්වන සියළු දෙනා මරා දැමිය යුතු බවය. 88-89 භීෂණ යුගය යළි සිහි ගන්වමින් ඔහු වැඩිදුරටත් ‘දේශද්රෝහීන්ට මරණය‘ යන ලේබලය ගසා එක කළ යුතු බවත්, එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහලට නොගත යුතු බවත්, ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත.

එවැනි අතිශය බියකරු ප්රකාශයක් සිදුකර ඇත්තේ, මේ රටේ හැට තුන් ලක්ෂයක ජනතාවක් විසින් ශ්රී ලංකාවේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බවට 2015 දී ජයග්රාහී ලෙස සහතික කෙට තිබියදී ය. ජනතාවාදී, ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්රාමාත්ය තුමා ප්රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියදී ය.

ප්රධාන නායකයන් දෙපළම රටේත්, ලෝකයේත් විශ්වාසය දිනා ගනිමින් ප්රජාතන්ත්රවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසා ගත නොහැකිව, ප්රජාතන්ත්රවාදය නොඉවසන බලලෝභී පරාජිත බලවේග වියරු වැටී ඇති බව මේ දිනවන ඇසෙන විවිධ ප්රකාශයන් දෙස බැලූ විට පැහැදිලිව තේරුම් ගත හැකිය.

ජාතිවාදී වැසිකිළි කටවල් වලින් නිකුත් කෙරෙන එවැනි අසූචි ප්රකාශ වලට පිළිතුරු ලබා නොදිය යුතු තරම් ය. නමුත් මළ මිනී මත පිනුම් ගසමින් ලේ රස බැලීමේ නොහැකියාවෙන් වියරු වැටී සිටින ලේ පිපාසිතයන්ගේ උඩු බිරුම් වලට එරෙහි, ප්රජාතන්ත්රවාදී මිනිසුන් වෙනුවෙන් යමක් කිව යුතුය.

ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරි දේශපාලන අරමුණ සපුරා ගැනීමේ ක්රියාමාර්ගයක් වශයෙන් වියත් මග ව්යාපාරය ආරම්භ කළ මුල් දිනවලදී මා ප්රකාශ කර සිටියේ එය රටට විපත් මග කැඳවන්නට දරණ උත්සාහයක් බවය. එය ඔවුන් විසින්ම දැන් රට හමුවේ ප්රසිද්ධියේ සනාථ කර ඇත.

සුදු වෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහින තවම නිමා වී නැති බව, ඔහු වෙනුවෙන් අටවාගෙන තිබෙන මෙවැනි ලේ පිපාසිත ව්යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මිනීමරු ප්රකාශ හමුවේ යලි යලිත් හෙළිදරව් වෙමින් ඇත.

කමල් ගුණරත්න නමැත්තා සිය ‘හන්දිකඩාල්‘ නම් කෘතියක් මගින් උතුරේ අහිංසක ජනතාවට එල්ල කළ මාරාන්තික ප්රහාරයන් හා දේපල කොල්ලකෑම් සම්බන්ධව කරුණු දක්වමින් ශ්රී ලංකා හමුදාව අමු අමුවේ පාවාදුන් අතර, එවැනි සිද්ධි දෙස බලමින් සිය වියරු ආශාවන් සන්තර්පනය කර ගත් ආකාරය පවා හෙළිදරව් කර ඇත. එපමණක් නොව ඔහු තානාපති සේවයේ යෙදී සිටියදී ලාංකීය සේවකයෙකුගේ අභිරහස් මරණයක් පිලිබඳ ඔහුට එරෙහිව තවමත් විභාග වෙමින් පවතී.

මේ මොහොතේ සිය හාම්පුතාගේ ලේ පිපාසිත ආශාවන් ඉටු කිරීම වෙනුවෙන් ඔහු මේ කරන්නේ, ආරක්ෂක හමුදාවට එරෙහිව ඇතැම් පාර්ශවයන් ගෙන එන ‘යුධ අපරාධ චෝදනා‘ වලට තර්කානුකූල පසුබිම සැකසීමක් නොවේද?

ජාතිවාදී සාහසිකයෙකු ලෙස දිගින් දිගටම කටයුතු කරමින් සිටින සරත් වීරසේකර නමැත්තා ද ‘නව ව්යවස්ථාවට පක්ෂ වූවන් මරා දැමිය යුතු‘ බව පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ සුවච කීකරු ප්රකාශයකයා වෙමිනි.

ජාතිවාදී තක්කඩිකම සිය දේශපාලන උපාය මාර්ගය කර ගත් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්රීවරයා ද ‘ව්යවස්ථාව සම්මත කර ගත නොහැකි වන පරිදි පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු‘ බවට ප්රකාශයක් කර තිබේ. ඔහු එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ සිය මස්සිනාගේ ආදර්ශය අනුව යමින් 88-89 යුගය නැවත මේ සමාජයට සිහි ගන්වන්නට උත්සාහ කරනුයේ වියරු දේශපාලන තක්කඩිකම රටට හෙළිදරව් කරමිනි.

රාජ්ය බලය නොමැති සිවිල් වේදිකාවක සිට මෙවැනි මිනීමරු ප්රකාශ කළ හැකි නම්, රාජ්ය බලය සහිතව නිල ආයතන තුළ සිට මොන තරම් අපරාධ කරන්නට ඇති දැයි සිහි බුද්ධිය ඇති පුරවැසියන්ට අනුමාන කළ හැකිය. එපමණක් නොව, මෙම ත්ත්ත්වය තුල නව ව්යවස්ථාවට පක්ෂ, ප්රජාතන්ත්රවාදයට ලැදි බුද්ධිමත් පුරවැසියන්ගේ ජීවිත අවදානමක අනතුරක් මතු කරයි.

කැළය මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව සිහි ගන්වමින් මේ සාහසික කණ්ඩායමට බලය තිබුණත් නැතත් ඔවුන් මිනිස් ඝාතකයන් බව, ලේ පිපාසිතයන් බව සමාජය හමුවේ අනාවරණය කර ඇත.

සුදු වෑන් වලින් පැමිණ විවිධ ඝාතක කල්ලි යොදවා සිවිල් පුරවැසියන්, මාධ්යවේදීන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ රහසිගත ඝාතක කල්ලි ක්රියාත්මක වූ රාජපක්ෂ යුගය මේ රටේ මිනිසුන්ට තවම අමතක වී නැත.

මේ රටේ හැට දෙලක්ෂයකට අධික ජනතාවක් නව ව්යවස්ථාවක් ඉල්ලා සිටියේ එවැනි භීෂණකාරී පාලනයක් නැවත නිර්මාණය වීමේ අනතුර වළක්වා ගැනීම වෙනුවෙනි. වරක් නොව දෙවතාවක්ම එකී වියරු පාලකයන් පරාජය කරනු ලැබුවේ මේ රටේ මිනිසුන් ඒ බියකරු බවේ සාහසිකත්වය හොඳින් අත්විඳ ඇති බැවිනි. ඒ නිසා නැවත ඔවුන්ට ඉඩ ලබා දිය යුතු නැත.

ශ්රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව නිර්මාණය කිරීම වෙනුවෙන් ගත යුතු සියළු ක්රියාමාර්ග ගැනීමටත්, සංවර්ධනයේ දිශානතිය ගොඩනැගීමේ කාර්ය වියරු බලලෝභී කිසිදු බලවේගයකට නතර කළ නොහැකි බවත් ප්රකාශ කර සිටිමු. එසේම අති බහුතරයක් වූ මානවවාදී මිනිසුන්ගේ සියළු බලවේග සමග අත්වැල් බැඳගෙන ලේ පිපාසිත වියරු බලවේග නැවත පරාජය කරන්නටත් අපි සූදානම් බවද ප්රකාශ කර සිටිමු.

[QUOTE="50KG, post: 22409650, member: 558780"] [B][SIZE=4]“සුදු වෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහින තවම නිමා වී නෑ“: ව්යවස්ථාවට පක්ෂ අය මරා දමනවා යි කමල් ගුණරත්න කළ වියරු ප්රකාශය ගැන ජනමාධ්ය ඇමැතිගෙන් නිවේදනයක්[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/mangi-Press31.jpg[/IMG] [SIZE=4] [B]විපත් මගේ කමල් ගුණරත්න නමැති වියරු මිනිසා විසින් ව්යවස්ථාවට පක්ෂ අය මරා දැමිය යුතු යැයි කරන ලද මිනීමරු ප්රකාශය සම්බන්ධයෙන් ජනමාධ්ය සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් අද(25) නිකුත් කර තිබේ. සුදු වෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහින තවම නිමා වී නැති බවත් ඔහු අටවා ගෙන සිටින ලේ පිපාසිත ව්යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මෙවැනි මිනීමරු ප්රකාශ හමුවේ යලි යලිත් හෙළිදරව් වෙමින් පවතින බවත් මංගල සමරවීර ඇමැතිවරයා පවසයි. [/B][/SIZE][B][SIZE=5]එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.[/SIZE][/B] [SIZE=4][B]පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති ‘වියත් මග‘ නම් වූ උත්සව සභාවක දී හිටපු හමුදා නිලධාරියෙකු පවසා ඇත්තේ අලුත් ව්යවස්ථාවට සහයෝගය දක්වන සියළු දෙනා මරා දැමිය යුතු බවය. 88-89 භීෂණ යුගය යළි සිහි ගන්වමින් ඔහු වැඩිදුරටත් ‘දේශද්රෝහීන්ට මරණය‘ යන ලේබලය ගසා එක කළ යුතු බවත්, එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහලට නොගත යුතු බවත්, ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත. [/B][/SIZE] [SIZE=4]එවැනි අතිශය බියකරු ප්රකාශයක් සිදුකර ඇත්තේ, මේ රටේ හැට තුන් ලක්ෂයක ජනතාවක් විසින් ශ්රී ලංකාවේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බවට 2015 දී ජයග්රාහී ලෙස සහතික කෙට තිබියදී ය. ජනතාවාදී, ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්රාමාත්ය තුමා ප්රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියදී ය.[/SIZE] [SIZE=4]ප්රධාන නායකයන් දෙපළම රටේත්, ලෝකයේත් විශ්වාසය දිනා ගනිමින් ප්රජාතන්ත්රවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසා ගත නොහැකිව, ප්රජාතන්ත්රවාදය නොඉවසන බලලෝභී පරාජිත බලවේග වියරු වැටී ඇති බව මේ දිනවන ඇසෙන විවිධ ප්රකාශයන් දෙස බැලූ විට පැහැදිලිව තේරුම් ගත හැකිය. [B]ජාතිවාදී වැසිකිළි කටවල් වලින් නිකුත් කෙරෙන එවැනි අසූචි ප්රකාශ වලට පිළිතුරු ලබා නොදිය යුතු තරම් ය. නමුත් මළ මිනී මත පිනුම් ගසමින් ලේ රස බැලීමේ නොහැකියාවෙන් වියරු වැටී සිටින ලේ පිපාසිතයන්ගේ උඩු බිරුම් වලට එරෙහි, ප්රජාතන්ත්රවාදී මිනිසුන් වෙනුවෙන් යමක් කිව යුතුය. [/B][/SIZE] [SIZE=4]ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරි දේශපාලන අරමුණ සපුරා ගැනීමේ ක්රියාමාර්ගයක් වශයෙන් වියත් මග ව්යාපාරය ආරම්භ කළ මුල් දිනවලදී මා ප්රකාශ කර සිටියේ එය රටට විපත් මග කැඳවන්නට දරණ උත්සාහයක් බවය. එය ඔවුන් විසින්ම දැන් රට හමුවේ ප්රසිද්ධියේ සනාථ කර ඇත. [/SIZE] [SIZE=4][B]සුදු වෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහින තවම නිමා වී නැති බව, ඔහු වෙනුවෙන් අටවාගෙන තිබෙන මෙවැනි ලේ පිපාසිත ව්යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මිනීමරු ප්රකාශ හමුවේ යලි යලිත් හෙළිදරව් වෙමින් ඇත. [/B][/SIZE] [SIZE=4]කමල් ගුණරත්න නමැත්තා සිය [B]‘හන්දිකඩාල්‘ [/B]නම් කෘතියක් මගින් උතුරේ අහිංසක ජනතාවට එල්ල කළ මාරාන්තික ප්රහාරයන් හා දේපල කොල්ලකෑම් සම්බන්ධව කරුණු දක්වමින් ශ්රී ලංකා හමුදාව අමු අමුවේ පාවාදුන් අතර, එවැනි සිද්ධි දෙස බලමින් සිය වියරු ආශාවන් සන්තර්පනය කර ගත් ආකාරය පවා හෙළිදරව් කර ඇත. එපමණක් නොව ඔහු තානාපති සේවයේ යෙදී සිටියදී ලාංකීය සේවකයෙකුගේ අභිරහස් මරණයක් පිලිබඳ ඔහුට එරෙහිව තවමත් විභාග වෙමින් පවතී. [/SIZE] [SIZE=4]මේ මොහොතේ සිය හාම්පුතාගේ ලේ පිපාසිත ආශාවන් ඉටු කිරීම වෙනුවෙන් ඔහු මේ කරන්නේ, ආරක්ෂක හමුදාවට එරෙහිව ඇතැම් පාර්ශවයන් ගෙන එන ‘යුධ අපරාධ චෝදනා‘ වලට තර්කානුකූල පසුබිම සැකසීමක් නොවේද? [/SIZE] [SIZE=4]ජාතිවාදී සාහසිකයෙකු ලෙස දිගින් දිගටම කටයුතු කරමින් සිටින [B]සරත් වීරසේකර[/B] නමැත්තා ද [B]‘නව ව්යවස්ථාවට පක්ෂ වූවන් මරා දැමිය යුතු‘ [/B]බව පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ සුවච කීකරු ප්රකාශයකයා වෙමිනි. [/SIZE] [SIZE=4]ජාතිවාදී තක්කඩිකම සිය දේශපාලන උපාය මාර්ගය කර ගත් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්රීවරයා ද [B]‘ව්යවස්ථාව සම්මත කර ගත නොහැකි වන පරිදි පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු‘ [/B]බවට ප්රකාශයක් කර තිබේ. ඔහු එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ සිය මස්සිනාගේ ආදර්ශය අනුව යමින් 88-89 යුගය නැවත මේ සමාජයට සිහි ගන්වන්නට උත්සාහ කරනුයේ වියරු දේශපාලන තක්කඩිකම රටට හෙළිදරව් කරමිනි. [/SIZE] [SIZE=4][B]රාජ්ය බලය නොමැති සිවිල් වේදිකාවක සිට මෙවැනි මිනීමරු ප්රකාශ කළ හැකි නම්, රාජ්ය බලය සහිතව නිල ආයතන තුළ සිට මොන තරම් අපරාධ කරන්නට ඇති දැයි සිහි බුද්ධිය ඇති පුරවැසියන්ට අනුමාන කළ හැකිය. එපමණක් නොව, මෙම ත්ත්ත්වය තුල නව ව්යවස්ථාවට පක්ෂ, ප්රජාතන්ත්රවාදයට ලැදි බුද්ධිමත් පුරවැසියන්ගේ ජීවිත අවදානමක අනතුරක් මතු කරයි. [/B][/SIZE] [SIZE=4][B]කැළය මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව සිහි ගන්වමින් මේ සාහසික කණ්ඩායමට බලය තිබුණත් නැතත් ඔවුන් මිනිස් ඝාතකයන් බව, ලේ පිපාසිතයන් බව සමාජය හමුවේ අනාවරණය කර ඇත. [/B] සුදු වෑන් වලින් පැමිණ විවිධ ඝාතක කල්ලි යොදවා සිවිල් පුරවැසියන්, මාධ්යවේදීන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ රහසිගත ඝාතක කල්ලි ක්රියාත්මක වූ රාජපක්ෂ යුගය මේ රටේ මිනිසුන්ට තවම අමතක වී නැත.[/SIZE] [SIZE=4]මේ රටේ හැට දෙලක්ෂයකට අධික ජනතාවක් නව ව්යවස්ථාවක් ඉල්ලා සිටියේ එවැනි භීෂණකාරී පාලනයක් නැවත නිර්මාණය වීමේ අනතුර වළක්වා ගැනීම වෙනුවෙනි. වරක් නොව දෙවතාවක්ම එකී වියරු පාලකයන් පරාජය කරනු ලැබුවේ මේ රටේ මිනිසුන් ඒ බියකරු බවේ සාහසිකත්වය හොඳින් අත්විඳ ඇති බැවිනි. ඒ නිසා නැවත ඔවුන්ට ඉඩ ලබා දිය යුතු නැත. [/SIZE] [SIZE=4]ශ්රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව නිර්මාණය කිරීම වෙනුවෙන් ගත යුතු සියළු ක්රියාමාර්ග ගැනීමටත්, සංවර්ධනයේ දිශානතිය ගොඩනැගීමේ කාර්ය වියරු බලලෝභී කිසිදු බලවේගයකට නතර කළ නොහැකි බවත් ප්රකාශ කර සිටිමු. එසේම අති බහුතරයක් වූ මානවවාදී මිනිසුන්ගේ සියළු බලවේග සමග අත්වැල් බැඳගෙන ලේ පිපාසිත වියරු බලවේග නැවත පරාජය කරන්නටත් අපි සූදානම් බවද ප්රකාශ කර සිටිමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom