ගෝඨාට තව දවස් 10යි

shoo

Banned
Mar 5, 2009
592
24
0
ගෝඨාට තව දවස් 10යි

තව දවස් දහයකින් ඇමරිකානු පුරවැසිකම අහෝසි කර ගත්ත සහතිකය ගෝඨා විසින් ලබා නොගතහොත් , පොහොට්‍ටුවට වෙන අපේක්ෂකයෙක් නම් කරන්න සිදු වෙනවා.
අද උදැසන වෙනතෙක් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මගින් මාධ්‍යවේදීන් විමසීම් කරත් ඇමරිකානු තානපති කාර්යාලය වසර ගනනාවකින් කිසිම පුද්ගලයෙක්ට පුරවැසිභාවය අහෝසි කරන සහතිකයක් හෝ ලියුමක් නිකුත් කර නැති බව පවසා ඇත.නිදහස් තොරතුරු ලබාගැනීමේ අයිතිය ඕනම පුද්ගලයෙක්ට ඇමරිකානු කාර්යාලය තුල ඇත.
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔය උනන්දුව අර බෝම්බෙ පිපිරෙන්න කලින් ලියුමක් පේස්බුක් එකේ ගියපු එක ඇත්තද කියලා හොයන්න තිබුනා නම් සෑහෙන ජීවිත ගානක් බේර ගන්න තිබුනා ශුදේව..:rofl::rofl:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    A ‘certificate of renunciation’ that purported to show that former Defence Secretary Gotabaya Rajapaksa was conclusively rid of the US citizenship that could prevent him from contesting the presidency in Sri Lanka was proven to be a fake yesterday within hours of being widely circulated on social media and messaging apps. The former Defence Secretary himself indicated to media last evening that he actually has the US citizenship renunciation in his possession but refused to display it to the news media.

    Sources said parties linked to the former Defence Secretary’s election campaign were behind the distribution of the purported Certificate of Loss of Nationality of the United States which first reached the news media through business sources.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    The former Defence Secretary himself indicated to media last evening that he actually has the US citizenship renunciation in his possession but refused to display it to the news media.
    :lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය උනන්දුව අර බෝම්බෙ පිපිරෙන්න කලින් ලියුමක් පේස්බුක් එකේ ගියපු එක ඇත්තද කියලා හොයන්න තිබුනා නම් සෑහෙන ජීවිත ගානක් බේර ගන්න තිබුනා ශුදේව..:rofl::rofl:

    :rofl::rofl:
    THREAD CLOSED
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    කක්කා හෝදගනින්. ඔන්න කලිසමේම ගිහිල්ලා
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ඔය උනන්දුව අර බෝම්බෙ පිපිරෙන්න කලින් ලියුමක් පේස්බුක් එකේ ගියපු එක ඇත්තද කියලා හොයන්න තිබුනා නම් සෑහෙන ජීවිත ගානක් බේර ගන්න තිබුනා ශුදේව..:rofl::rofl:

    ඔය ලියුම මම දැක්කේ නෑ.දැක්කනම් ඒකත් දානවා.අනිත් එක මම ජනාධිපති නෙවෙයි තාම:P
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    තව දවස් දහයකින් ඇමරිකානු පුරවැසිකම අහෝසි කර ගත්ත සහතිකය ගෝඨා විසින් ලබා නොගතහොත් , පොහොට්‍ටුවට වෙන අපේක්ෂකයෙක් නම් කරන්න සිදු වෙනවා.
    අද උදැසන වෙනතෙක් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මගින් මාධ්‍යවේදීන් විමසීම් කරත් ඇමරිකානු තානපති කාර්යාලය වසර ගනනාවකින් කිසිම පුද්ගලයෙක්ට පුරවැසිභාවය අහෝසි කරන සහතිකයක් හෝ ලියුමක් නිකුත් කර නැති බව පවසා ඇත.නිදහස් තොරතුරු ලබාගැනීමේ අයිතිය ඕනම පුද්ගලයෙක්ට ඇමරිකානු කාර්යාලය තුල ඇත.

    Sajith UNP eke uge set ekak ekka Pohottuwata awilla Modu apekshkaya une nettam tama pudume... Balpankoo wena dee..
    - Mun ratata adaree ne ban mona de unath anitimata kiyana tiyenne eka tama
     
    • Like
    Reactions: BINGU_PUTHA

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    ඔය උනන්දුව අර බෝම්බෙ පිපිරෙන්න කලින් ලියුමක් පේස්බුක් එකේ ගියපු එක ඇත්තද කියලා හොයන්න තිබුනා නම් සෑහෙන ජීවිත ගානක් බේර ගන්න තිබුනා ශුදේව..:rofl::rofl:

    :yes::yes:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔය උනන්දුව අර බෝම්බෙ පිපිරෙන්න කලින් ලියුමක් පේස්බුක් එකේ ගියපු එක ඇත්තද කියලා හොයන්න තිබුනා නම් සෑහෙන ජීවිත ගානක් බේර ගන්න තිබුනා ශුදේව..:rofl::rofl:

    jvp unp පොන්නයන්ට සහරාන්ල, ප්‍රභාකරන්ලා ප්‍රශ්න නවෙයි. මහ බැංකුව සුද්ද කරපු අර්ජුන් මහෙන්ද්‍රයගෙ dual citizenship එක ප්‍රශ්න නෙවෙයි. යුද්දෙ දිනල රට ගොඩ දැම්ම ගොටගෙ citizenship certificate එක තමයි ප්‍රශ්නෙ. සිංහලයො වදවෙන ජාතියකට තව මොන උදාහරනද. මුන්ගෙ අම්මල එක්ක බුදියල තියෙන්නෙ තම්බි. එකයි මුං සින්හල මිනිස්සු එක්ක ඔය තරං වයිර කරන්නෙ
     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    jvp unp පොන්නයන්ට සහරාන්ල, ප්‍රභාකරන්ලා ප්‍රශ්න නවෙයි. මහ බැංකුව සුද්ද කරපු අර්ජුන් මහෙන්ද්‍රයගෙ dual citizenship එක ප්‍රශ්න නෙවෙයි. යුද්දෙ දිනල රට ගොඩ දැම්ම ගොටගෙ citizenship certificate එක තමයි ප්‍රශ්නෙ. සිංහලයො වදවෙන ජාතියකට තව මොන උදාහරනද. මුන්ගෙ අම්මල එක්ක බුදියල තියෙන්නෙ තම්බි. එකයි මුං සින්හල මිනිස්සු එක්ක ඔය තරං වයිර කරන්නෙ

    :yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    jvp unp පොන්නයන්ට සහරාන්ල, ප්‍රභාකරන්ලා ප්‍රශ්න නවෙයි. මහ බැංකුව සුද්ද කරපු අර්ජුන් මහෙන්ද්‍රයගෙ dual citizenship එක ප්‍රශ්න නෙවෙයි. යුද්දෙ දිනල රට ගොඩ දැම්ම ගොටගෙ citizenship certificate එක තමයි ප්‍රශ්නෙ. සිංහලයො වදවෙන ජාතියකට තව මොන උදාහරනද. මුන්ගෙ අම්මල එක්ක බුදියල තියෙන්නෙ තම්බි. එකයි මුං සින්හල මිනිස්සු එක්ක ඔය තරං වයිර කරන්නෙ

    මුන් සිංහල නෙමෙයි.කලවන්,නැත්නම් දෙමල,හම්බ,
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    jvp unp පොන්නයන්ට සහරාන්ල, ප්‍රභාකරන්ලා ප්‍රශ්න නවෙයි. මහ බැංකුව සුද්ද කරපු අර්ජුන් මහෙන්ද්‍රයගෙ dual citizenship එක ප්‍රශ්න නෙවෙයි. යුද්දෙ දිනල රට ගොඩ දැම්ම ගොටගෙ citizenship certificate එක තමයි ප්‍රශ්නෙ. සිංහලයො වදවෙන ජාතියකට තව මොන උදාහරනද. මුන්ගෙ අම්මල එක්ක බුදියල තියෙන්නෙ තම්බි. එකයි මුං සින්හල මිනිස්සු එක්ක ඔය තරං වයිර කරන්නෙ

    :yes::yes::yes: මුන්ට දැම්මම රෙද්දෙ රෙවිල තියෙන්නෙ.
    :rofl:
     
    • Haha
    Reactions: dxx

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    jvp unp පොන්නයන්ට සහරාන්ල, ප්‍රභාකරන්ලා ප්‍රශ්න නවෙයි. මහ බැංකුව සුද්ද කරපු අර්ජුන් මහෙන්ද්‍රයගෙ dual citizenship එක ප්‍රශ්න නෙවෙයි. යුද්දෙ දිනල රට ගොඩ දැම්ම ගොටගෙ citizenship certificate එක තමයි ප්‍රශ්නෙ. සිංහලයො වදවෙන ජාතියකට තව මොන උදාහරනද. මුන්ගෙ අම්මල එක්ක බුදියල තියෙන්නෙ තම්බි. එකයි මුං සින්හල මිනිස්සු එක්ක ඔය තරං වයිර කරන්නෙ

    :yes::yes::yes:

    gotata okun guuu bayayi
     
    • Haha
    Reactions: dxx

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ගොඨාගෙන් කූඨ ලේඛනයක්

    Gotabhya-Rajapaksa-2019.07.31.jpg

    ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බවට පෙන්වීම සඳහා පසුගිය දිනවල සිය සමාජජාල ක්‍රියාකාරීන් වෙත බෙදා හැර තිබූ සහතිකය කූඨ ලෙස සකස් කරන ලද ව්‍යාජ ලේඛනයක් බව මේ වනවිට තහවුරු වී තිබේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතා 2003 මාර්තු 13 වන දින එක්සත් ජනපද පුරවැසියෙකු බවට පත්ව ඇති බවත් 2019 ජූලි 05 වන දින ඔහුගේ එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීමේ ලිපිය එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත බාරදී ඇති බවත් එම ලිපියේ සඳහන් වේ. එම ව්‍යාජ ලේඛනයේ 2019 ජූලි 26 දිනැතිව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මගින් අනුමත කළ බවට රතු මුද්‍රාවක්ද තබා ඇති අතර ජොයෙල් ෆිෆීල්ඩ් නම් එක්සත් ජනපද නිලධාරියෙකුගේ අත්සනද යොදා ඇත.

    කෙසේ නමුත් මෙම ලිපිය බාරදුන් දින ලෙස සඳහන් 2019 ජූලි 05 වන දින වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට රැඳී නොසිටි අතර ඔහු ඒ වනවිට සිටියේ සිංගප්පූරුවේ හෘද සැත්කමක් කිරීම හේතුවෙන් ප්‍රතිකාර ලබමිණි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2003 මාර්තු 13 යැයි මෙම ලේඛනයේ සඳහන් වුවද සත්‍ය ලෙසම ඔහු ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2003 ජනවාරි 31 වනදාය.

    විශේෂයෙන්ම මෙම ලේඛනයේ ඇතුළත් කර ඇති විදේශ ගමන් බලපත්‍රයේ විස්තරයද ව්‍යාජ බව තහවුරු වී තිබේ.

    මෙහි යොදා ඇති අත්සන පැරගුවේ එක්සත් ජනපද කොන්සියුලර් නිලධාරියෙකු වන ජොයෙල් ෆිෆීල්ඩ්ගේ අත්සන යැයිද හඳුනාගෙන ඇත.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විදේශීය රටක පුරවැසියන් ජනාධිපති ධුරයට හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වීම තහනම් කර ඇති හෙයින් ගෝඨභය රාජපක්ෂට ජනාධිපතිවරණය සඳහා අව්‍යාජ සහතිකයක් හෝ තහවුරු කිරීමේ ලිපියක් ලබා ගැනීම අත්‍යවශ්‍යව තිබේ.

    මේ වනවිට රට තුළ ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරග නොගැනීම පිළිබඳව විශාල කතාබහක් මතුව ඇති හෙයින් එය යටපත් කිරීම සඳහා මෙම ව්‍යාජ ලෙස සකස් කළ කූඨ ලේඛනය ගෝඨාභය පාර්ශවය විසින් සිය සමාජාල ක්‍රියාකාරීන් වෙත මුදා හැර තිබිණි.

    :lol::lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    යකෝ පුදුමේ කියන්නේ මු මේක දැකල. බෝම්බ ගහනවා කියල තිබ්බ ලියුම දැකල නැනේ බන් :confused::confused::confused::confused::confused: