ගෝඨාබය රාජපක්ෂ / මිග් ප්ර හාරක යානා

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
ගෝඨාබය රාජපක්ෂ / මිග් ප්ර හාරක යානා

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

දැන් මේවා බොරුද? මේවා පත්තරේ ට්වි එකේ දකින්න ඇතිනේ ඔය යහපාලන ගජබින්න කාරයෝ ටික. දැන් ඉතින් මට බැනල උමලගේ කුහකත්වය පෙන්නපන්.

ගෝඨාබය රාජපක්ෂ| මහතා අද පැමිණ සිටියේ ගල්කිස්ස උසාවියට පැමිණ සිටියේ මිග් ප්ර හාරක යානා මිලදී ගැනීමේදී අකරත්පමිකතා සිදුව ඇති බවට සන්ඩේ ලීඩර් පුවත්පත විසින් පල කල වාර්තාවතක් සම්බන්ධයෙන් ඔහු පවරා තිබූ නඩුවක් සම්බන්ධයෙනි.
අදාල පුවත හේතුවෙන් තම කීර්ති නාමය වූ හානිය වෙනුවෙන් රාජපක්ෂඩ මහතා රුපියල් කෝටි 10ක වන්දි ඉල්ලා නඩු පවාර තිබූ අතර පුවත්පත විසින් මේ සම්බන්ධයෙන් කනගාටුව පළ කිරීම නිසා එම නඩුව සමථයකට පත්විය.

මහරජ ගැමුණුගේ යෝධය සිහිවෙනවා
නුඹ කළ මෙහෙය යෝධයො උව පරදනවා
ඒවා දැකපු කැනහිල් කැල වෙව්ලනවා
නුඹගේ මූණෙ දැලි ගෑමට සැරසෙනවා
පබදුම:කැලුම් ජයසුමන
 
  • Like
Reactions: sarika406

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වැඩක් කරපු මිනිහෙක්ට ගරුත්වය නොදෙන්න තරම් අපේ උන් කුහකයි බන්. :( උන්ට පේන්නේ කුනු විතරයි, කල හොද දේවල් පේන්නේ නෑ.ඒවට හොද කියන්නේ නෑ. උන්ට අනාගතයක් නෑ.කවද හරි ජීවිතෙන් කෙල වෙනවා :yes:

    menna innawa mama kivva jathiye un.:lol:
    reputation_neg.gif
    ගෝඨාබය රාජපක්ෂ / මිග්... 03-09-2015 08:08 AM tho wage mee harakek...
    reputation_neg.gif
    ගෝඨාබය රාජපක්ෂ / මිග්... 03-09-2015 09:36 AM :(
    reputation_neg.gif
    ගෝඨාබය රාජපක්ෂ / මිග්... 03-09-2015 11:54 AM mahinda huka

    mu nam gay dial ekak da koheda.kiss ekakuth dila :lol:
    reputation_neg.gif
    ගෝඨාබය රාජපක්ෂ / මිග්... 03-09-2015 08:34 AM :*

    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    politics බන් politics. :D
    කවුද දන්නේ ඕක ඇත්තටම චෝදනා කරලා වරදක් පිළිගත්තද,
    නැත්තම් නැතිවෙච්ච ගරුත්වය අපහු ගන්න කරපු ගොටාගේ ප්ලෑනක් ද කියලා. :D
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    වැඩක් කරපු මිනිහෙක්ට ගරුත්වය නොදෙන්න තරම් අපේ උන් කුහකයි බන්. :( උන්ට පේන්නේ කුනු විතරයි, කල හොද දේවල් පේන්නේ නෑ.ඒවට හොද කියන්නේ නෑ. උන්ට අනාගතයක් නෑ.කවද හරි ජීවිතෙන් කෙල වෙනවා :yes:

    menna innawa mama kivva jathiye ekek.:lol:

    OWA MONAWADA AIYE .. MAGE HAMADAMA KAPANWA>>>
    YAHAPALANAKUHAKAYO

    reputation_neg.gif
    ගෝඨාබය රාජපක්ෂ / මිග්... 03-09-2015 08:39 AM gotabaya needa ube ammata hikuwe
    reputation_pos.gif
    මෙන්න මු රට කනවෝ.දැන්... 03-09-2015 07:00 AM Good Thread !! REP ++ Chathu05
    reputation_pos.gif
    මෙන්න මු රට කනවෝ.දැන්... 03-08-2015 06:23 PM ෂර්ලොක් holmes ++++
    reputation_neg.gif
    මෙන්න මු රට කනවෝ.දැන්... 03-08-2015 04:21 PM -
    reputation_neg.gif
    මෙන්න මු රට කනවෝ.දැන්... 03-08-2015 03:38 PM පර්සි මහේන්ද්‍රන් රාජපක්ෂ කියන බැල්ලිගෙ
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    politics බන් politics. :D
    කවුද දන්නේ ඕක ඇත්තටම චෝදනා කරලා වරදක් පිළිගත්තද,
    නැත්තම් නැතිවෙච්ච ගරුත්වය අපහු ගන්න කරපු ගොටාගේ ප්ලෑනක් ද කියලා. :D
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    politics බන් politics. :D
    කවුද දන්නේ ඕක ඇත්තටම චෝදනා කරලා වරදක් පිළිගත්තද,
    නැත්තම් නැතිවෙච්ච ගරුත්වය අපහු ගන්න කරපු ගොටාගේ ප්ලෑනක් ද කියලා. :D

    ඇයි බන් දැන් අදිකරණ පද්දතියන ස්වාදීන යහපලනයි නේ
    ඉතින් එහෙම කරන්න බැහැ නේද
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    වැඩක් කරපු මිනිහෙක්ට ගරුත්වය නොදෙන්න තරම් අපේ උන් කුහකයි බන්. :( උන්ට පේන්නේ කුනු විතරයි, කල හොද දේවල් පේන්නේ නෑ.ඒවට හොද කියන්නේ නෑ. උන්ට අනාගතයක් නෑ.කවද හරි ජීවිතෙන් කෙල වෙනවා :yes:

    menna innawa mama kivva jathiye un.:lol:

    ඕව සිංහලුන්ගේ හැටි බන්,