අහන්නම ඕනේ කතාවක් මචන්ලා
https://www.facebook.com/viyathmagaPBF/videos/1560269420667875/
“බුද්ධිමත් ඔබ ඇසට පෙනෙන දේ විස්වාස නොකර කනට ඇසෙන බොරු පමනක් විශ්වාස කරන්නේ ඇයි ? රත්තරන් අශ්වයත් විශ්වාස කලා නේද ? ඩුබායි වල හැංගුවා කියපු ඩොලර් බිලියන 18ත් විශ්වාස කලා නේද ? දැන්වත් බොරුවලට රැවටුනා මදිද ? 1980 වල නම් සුදුවෑන් වලින් විතරක් නෙමෙයි මොරිස් මයිනර් වලිනුත් මිනිස්සු ඉස්සුවා . එහෙත් අපේ කාලේ සුදු වෑන් එකකින් ඇරගෙන ගෙන ගිය කෙනෙක් ඇත්තටම ඔබ දන්නවද ? නෑදෑයෙක් ? මිත්‍රයෙක් ? අසල් වැසියෙක් ? “ගෝඨාභය අසයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යහපාලන බොරු ගැන කතා කලේ ඔක්තොබර් මස 26දා අනුරාධපුරයේදී පැවති වියත්මග සම්මන්ත්‍රණයක් අමතමිනි. “මේ රට බියෙන් ත්‍රස්ථ කල, අහිංසක මිනිස්සු මරපු, යුධ හමුදා මූලස්ථානය ඇතුලේ පවා බොම්බ පුපුරවපු LTTE කාරයෙක්වනම් බුද්ධි අංශ වලින් ඇරගෙන ගියා කියල මෙතන ඉන්න කවුරුවත් අසතුටු වෙයි කියල මම හිතන්නේ නැහැ"