Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභයට කඩේ යාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභයට කඩේ යාම

*ගෝඨාභයට කඩේ යාම...*

*වෛද්ය වසන්ත හේරත් විසින් ලියූ ලිපියකි.*

"මහ ලොකුවට දොස්තර කෙනෙක් වෙලා හිට්ලර් වගේ ඒකාධිපතියක් ට කඩේ යන්න ලැජ්ජ නැද්ද?"

*මේ ඊයෙ වියත්මගට ගිය මට අද නැගුන අවලාදයක් නිසා මේකට උත්තරයක් දෙන්න හිතුනා...*

ඔව්...

අවුරුදු දාසයේදී කෑලි දොලහකට කැපිච්ච මගෙ නෑයෙක්ගෙ ශරීරෙ දැකපු මම, කැබිතිගොල්ලෑව බෝම්බයෙන් මැරිච්ච සියගානකගෙ රුදිර ඟංගාවක් ඇස් දෙකෙන් දැකපු මම,

යාලුවෙක් බලන්න ගිහින් ඇතාවැටුනු වැව බෝම්බ වලින් මැරුණු, අබ්බගාත වුනු අන්ත අසරන මිනිස්සුන් දැකපු මම,

ඒ මිනිස්සු බේරගන්න නීති විරෝධී රාජකාරියක යෙදුනු මම,

සදහටම අන්ද වෙච්ච අවුරුදු හතරෙ පොඩි උන් දැකපු මම,

පුතාගෙ කොල්ල බලල ආපහු එනව මහත්තයා කියලා ගෙදර ගිය ගෙදර වැඩට හිටපු මනුස්සයගෙ මළකඳ විතරක් දැක්ක මම,

දිගම්පතනෙදි අම්ම තාත්ත බලන්න ගිය සිය ගානක් කොල්ලන්ගෙ කෑලි කෑලි වෙච්ච මළ සිරුරු දැකපු මම,

හමුදාවෙ කොල්ලො වෙනුවෙන් දවස් ගනන් නිදි මරපු මම,

කරන්න දෙයක් නැතිකමට අවුරුදු විසි ගනන් වල කොල්ලො එකසිය පණහකට වඩා කකුල් කපපු මම (එකසිය පණහෙන් පස්සෙ ගනන් කරන එක නැවැත්තුවා),

ඒ අබ්බගාත කොල්ලො කිරි පොවල හදපු අම්මලාගෙ ඇස් වල කඳුළු දැකපු මම,

කොල්ලෙක් බේරගන්න බැරි වෙච්ච හැම වෙලාවෙම වැටෙන්නට ආපු කඳුලක් අමාරුවෙන් හංඟ ගත්ත මම......

ලක්ෂ ගානක් මිනිස්සුන්ගෙ මරණ බයෙන් බේර ගත්ත, ගමක් ගමක් ගානෙ ඉස්සිච්ච සුදු කොඩි නවත්තපු,

දරුවන් නැතුව හඬන අම්මලාගෙ, දෙමාපියන් නැති දරුවන්ගෙ විලාප හඩට විරාමයක් තියපු, දවසේ මෙහෙවරට යන තම දයාබරයා නැවත නොදකීවද සැකයෙන් හෙලන සුසුම නිමා කල , සාගරයක් තරම් විසාල කදුලු ගංඟාවකට විරාමයක් ගේන, ඒ විශිෂ්ඨ මෙහෙවරක පුරෝගාමියෙක් වෙනුවෙන් .........

මම කඩේ යනව තමයි...

ඒත් එක්කම.....

ඒ අස්වැසිල්ලට අවුරුදු දහයක් ලබන්නත් කලින් මිථ්යාවෙන් ඔලුව කුරුවල් කරගත්ත පාපතරයො රොත්තකට, පාස්කු දවසෙ දෙවියන් දකින්නට ගිය කිසිවෙකුට තුන්හිතකින් වරදක් නොකළ අහිංසකයො සිය ගනණකගෙ ලෙයින් පුදබිම තෙමන්නට ඉඩ දීපු කාලකන්ණි ආණ්ඩුවකටත්, ඒ ආණ්ඩුවෙ ඉන්න අන්තවාදින් පෝෂණය කල පාහරයෝ රොත්තටත් පශ්චාත් භාගයට පයින් ගසා එලවිය හැකි නායකත්වයක් වෙනුවෙන් ......

මම කඩේ යනව තමයි.....

මේ කිසිම දෙයක් නොදැක්ක උඹට මේ දේවල් විහිලුවක් වෙයි.

උඹලා තමන්ගෙ දෙමව්පියන් අහම්බෙන් චන්දෙ දුන්න නිසා විතරක් යූ.එන්.පී කාරයක් වීමේ පාපයෙන් ගැලවෙන්න බැරිකමට මේ පාහරයෝ වෙනුවෙන් කඩේ යයි.

තමන්ගෙ රටේ අසරණයින්ගෙ ලෙයින් අල්තාරය පොගවපු උන්ට උඩ ගෙඩි දෙන පාහරයො රොත්තක් පිරිවරාගෙන එන ද්රෝහියෙක්ට කඩේ යයි.

ඌට චන්දෙත් දෙයි.

ඒක උඹගේ කැමැත්ත.

උඹ උඹට විරුද්ධ වෙද්දි, උඹේ දරුවගෙ අනාගතය විනාස කරන එකාට ආවඩද්දි මම උඹේ දරුව වෙනුවෙනුත් කඩේ යන්නම්.....

ඒ විතරක් නෙවෙයි........

තමන් කාපු ටොෆි කොලයේ බිම දැමීමෙ ඉඳලා අවුරුදු හයේ පොඩි එකෙක් දූෂණය කරලා මරා දමන එකට යනකම් විනය පිරිහිච්ච රටක ඒ සිස්ටම් එක උඩු යටිකුරු කරන්නට , විනයගරුක රටක් හදන්නට පුලුවන් තද පාලකයෙක් වෙනුවෙන්......

ඔව් මම කඩේ යනවා තමයි....

එච්චරද......නෑ...

අවුරුදු දහතුනේ කෙල්ලක් ඉස්කෝලෙට කුඩු බෙදන තරමට විනාශ වෙච්ච රටක මේ විනාශය ආපහු හරවන්නට, මේ පාහර ජාවාරම්කාරයෝ පරලොව යවන්නට පුලුවන් ඒකාදධිපතියෙක් වෙනුවෙන්......

ඔව් මම කඩේ යනවා තමයි....

තව දුරටත්...

ස්වයංපෝෂිත ආර්ථිකයක සිට ඉදිකට්ට පවා පිටරටින් ගෙන්වන ගානට පල්ලම් බහින පරපෝශිත රටක්, නිෂ්පාදන ආර්ථිකයක් උදෙසා දේශීය නිෂ්පාදනය පණ ගන්වන දැක්මක් සහිත මිනිහෙක් වෙනුවෙන්.....

ඔව් මම කඩේ යනව තමයි.....

ඒ වගේම....

බොරුකාරයන්ගෙ, දේශපාළුවන්ගේ , ජාවාරම්කරුවන්ගේ උපදෙස් වෙනුවට වෘත්තිකයින්ගේ උපදෙස් ගනිමින් ප්රතිපත්ති සම්පාදනය කළ යුතු බව විශ්වාස කරන නායකයෙක් වෙනුවෙන්....

ඔව් මම කඩේ යනව තමයි.

පිණට ලැබෙන කුමක් හෝ වෙනුවෙන් යදින නිර්දන පන්තියක් වෙනුවට උතසාහයෙන් දියුනු වීම දිරි ගන්වන මානසිකත්වයක් ගොඩ නගා රටේ සියලුදෙනාගේආර්ථිකය සවිමත් කළ යුතු බව අදහන මිනිසෙක් වෙනුවෙන්..

ඔව් මම කඩේ යනව තමය්.....

අයාලේ ගිය අධ්යාපනය වෙනුවට ජාතික අවශ්යතා කේන්ද්ර වූ, නිපුණතාවය පෙරදැරි කරගත්, යහපත් දැක්මෙන් පිරි පුරවැසියන් බිහි කරන ජාතියක් බිහි කරන අධ්යාපනයක් පිළිබඳ විශ්වාස කරන නායකත්වයක් වෙනුවෙන්......

ඔව් මම කඩේ යනව තමයි....

මේ සියල්ලෙන් ඉක්බිතිව....

පුරසාරම් නොදොඩන, ප්රතිපත්තිමය දේශපාලනයක යෙදෙන බව මට හැගෙන, සුරක්ෂිත රටක් බිහි කරන, ආර්ථික අභියෝග ජය ගත හැකි, කිසිවෙකු හමුවේ දනින් නොවැටෙන අදීන ජාතියකට නියමුවකු විය හැකි බව මා විශ්වාස කරන පෞරුෂයක් වෙනුවෙන්...

ඔව් මම කඩේ යනව තමය්!

මෙය මගේ පුද්ගලික විශ්වාසය වන අතර ඔබ මෙය විශ්වාස කළ යුතු බවක් කිසිසේත් නොසිතමි.

මා වැරදි විය හැක. එය අනාගතයට භාරය.

එසේ වුවද සියලු දේ විවේචනය කරමින් සම්පප්රලාප දොඩනවාට වඩා තමන් හිතට දැනෙන දෙය ප්රායෝගික යථාර්ථයක් කිරීම වෙනුවෙන් කඩේ යාම වටිනා බව මට සිතේ.

*(යහපත් රටක් වෙනුවෙන් කඩේ යන සියල්ලන් වෙනුවෙන්)*

[QUOTE="divoomdelux, post: 24981082, member: 189016"] [b]ගෝඨාභයට කඩේ යාම[/b] [SIZE="5"][COLOR="DarkRed"]*ගෝඨාභයට කඩේ යාම...* [COLOR="darkred"][COLOR="darkred"][COLOR="darkred"][COLOR="Blue"][B]*වෛද්ය වසන්ත හේරත් විසින් ලියූ ලිපියකි.* [/B][/COLOR][/COLOR][/COLOR][/COLOR] "මහ ලොකුවට දොස්තර කෙනෙක් වෙලා හිට්ලර් වගේ ඒකාධිපතියක් ට කඩේ යන්න ලැජ්ජ නැද්ද?" *මේ ඊයෙ වියත්මගට ගිය මට අද නැගුන අවලාදයක් නිසා මේකට උත්තරයක් දෙන්න හිතුනා...* ඔව්...:yes::yes: අවුරුදු දාසයේදී කෑලි දොලහකට කැපිච්ච මගෙ නෑයෙක්ගෙ ශරීරෙ දැකපු මම, කැබිතිගොල්ලෑව බෝම්බයෙන් මැරිච්ච සියගානකගෙ රුදිර ඟංගාවක් ඇස් දෙකෙන් දැකපු මම, යාලුවෙක් බලන්න ගිහින් ඇතාවැටුනු වැව බෝම්බ වලින් මැරුණු, අබ්බගාත වුනු අන්ත අසරන මිනිස්සුන් දැකපු මම, ඒ මිනිස්සු බේරගන්න නීති විරෝධී රාජකාරියක යෙදුනු මම, සදහටම අන්ද වෙච්ච අවුරුදු හතරෙ පොඩි උන් දැකපු මම, පුතාගෙ කොල්ල බලල ආපහු එනව මහත්තයා කියලා ගෙදර ගිය ගෙදර වැඩට හිටපු මනුස්සයගෙ මළකඳ විතරක් දැක්ක මම, දිගම්පතනෙදි අම්ම තාත්ත බලන්න ගිය සිය ගානක් කොල්ලන්ගෙ කෑලි කෑලි වෙච්ච මළ සිරුරු දැකපු මම, හමුදාවෙ කොල්ලො වෙනුවෙන් දවස් ගනන් නිදි මරපු මම, කරන්න දෙයක් නැතිකමට අවුරුදු විසි ගනන් වල කොල්ලො එකසිය පණහකට වඩා කකුල් කපපු මම (එකසිය පණහෙන් පස්සෙ ගනන් කරන එක නැවැත්තුවා), ඒ අබ්බගාත කොල්ලො කිරි පොවල හදපු අම්මලාගෙ ඇස් වල කඳුළු දැකපු මම, කොල්ලෙක් බේරගන්න බැරි වෙච්ච හැම වෙලාවෙම වැටෙන්නට ආපු කඳුලක් අමාරුවෙන් හංඟ ගත්ත මම...... ලක්ෂ ගානක් මිනිස්සුන්ගෙ මරණ බයෙන් බේර ගත්ත, ගමක් ගමක් ගානෙ ඉස්සිච්ච සුදු කොඩි නවත්තපු, දරුවන් නැතුව හඬන අම්මලාගෙ, දෙමාපියන් නැති දරුවන්ගෙ විලාප හඩට විරාමයක් තියපු, දවසේ මෙහෙවරට යන තම දයාබරයා නැවත නොදකීවද සැකයෙන් හෙලන සුසුම නිමා කල , සාගරයක් තරම් විසාල කදුලු ගංඟාවකට විරාමයක් ගේන, ඒ විශිෂ්ඨ මෙහෙවරක පුරෝගාමියෙක් වෙනුවෙන් ......... මම කඩේ යනව තමයි... ඒත් එක්කම..... ඒ අස්වැසිල්ලට අවුරුදු දහයක් ලබන්නත් කලින් මිථ්යාවෙන් ඔලුව කුරුවල් කරගත්ත පාපතරයො රොත්තකට, පාස්කු දවසෙ දෙවියන් දකින්නට ගිය කිසිවෙකුට තුන්හිතකින් වරදක් නොකළ අහිංසකයො සිය ගනණකගෙ ලෙයින් පුදබිම තෙමන්නට ඉඩ දීපු කාලකන්ණි ආණ්ඩුවකටත්, ඒ ආණ්ඩුවෙ ඉන්න අන්තවාදින් පෝෂණය කල පාහරයෝ රොත්තටත් පශ්චාත් භාගයට පයින් ගසා එලවිය හැකි නායකත්වයක් වෙනුවෙන් ...... මම කඩේ යනව තමයි..... මේ කිසිම දෙයක් නොදැක්ක උඹට මේ දේවල් විහිලුවක් වෙයි. උඹලා තමන්ගෙ දෙමව්පියන් අහම්බෙන් චන්දෙ දුන්න නිසා විතරක් යූ.එන්.පී කාරයක් වීමේ පාපයෙන් ගැලවෙන්න බැරිකමට මේ පාහරයෝ වෙනුවෙන් කඩේ යයි. තමන්ගෙ රටේ අසරණයින්ගෙ ලෙයින් අල්තාරය පොගවපු උන්ට උඩ ගෙඩි දෙන පාහරයො රොත්තක් පිරිවරාගෙන එන ද්රෝහියෙක්ට කඩේ යයි. ඌට චන්දෙත් දෙයි. ඒක උඹගේ කැමැත්ත. උඹ උඹට විරුද්ධ වෙද්දි, උඹේ දරුවගෙ අනාගතය විනාස කරන එකාට ආවඩද්දි මම උඹේ දරුව වෙනුවෙනුත් කඩේ යන්නම්..... ඒ විතරක් නෙවෙයි........ තමන් කාපු ටොෆි කොලයේ බිම දැමීමෙ ඉඳලා අවුරුදු හයේ පොඩි එකෙක් දූෂණය කරලා මරා දමන එකට යනකම් විනය පිරිහිච්ච රටක ඒ සිස්ටම් එක උඩු යටිකුරු කරන්නට , විනයගරුක රටක් හදන්නට පුලුවන් තද පාලකයෙක් වෙනුවෙන්...... ඔව් මම කඩේ යනවා තමයි.... එච්චරද......නෑ... අවුරුදු දහතුනේ කෙල්ලක් ඉස්කෝලෙට කුඩු බෙදන තරමට විනාශ වෙච්ච රටක මේ විනාශය ආපහු හරවන්නට, මේ පාහර ජාවාරම්කාරයෝ පරලොව යවන්නට පුලුවන් ඒකාදධිපතියෙක් වෙනුවෙන්...... ඔව් මම කඩේ යනවා තමයි.... තව දුරටත්... ස්වයංපෝෂිත ආර්ථිකයක සිට ඉදිකට්ට පවා පිටරටින් ගෙන්වන ගානට පල්ලම් බහින පරපෝශිත රටක්, නිෂ්පාදන ආර්ථිකයක් උදෙසා දේශීය නිෂ්පාදනය පණ ගන්වන දැක්මක් සහිත මිනිහෙක් වෙනුවෙන්..... ඔව් මම කඩේ යනව තමයි..... ඒ වගේම.... බොරුකාරයන්ගෙ, දේශපාළුවන්ගේ , ජාවාරම්කරුවන්ගේ උපදෙස් වෙනුවට වෘත්තිකයින්ගේ උපදෙස් ගනිමින් ප්රතිපත්ති සම්පාදනය කළ යුතු බව විශ්වාස කරන නායකයෙක් වෙනුවෙන්.... ඔව් මම කඩේ යනව තමයි. පිණට ලැබෙන කුමක් හෝ වෙනුවෙන් යදින නිර්දන පන්තියක් වෙනුවට උතසාහයෙන් දියුනු වීම දිරි ගන්වන මානසිකත්වයක් ගොඩ නගා රටේ සියලුදෙනාගේආර්ථිකය සවිමත් කළ යුතු බව අදහන මිනිසෙක් වෙනුවෙන්.. ඔව් මම කඩේ යනව තමය්..... අයාලේ ගිය අධ්යාපනය වෙනුවට ජාතික අවශ්යතා කේන්ද්ර වූ, නිපුණතාවය පෙරදැරි කරගත්, යහපත් දැක්මෙන් පිරි පුරවැසියන් බිහි කරන ජාතියක් බිහි කරන අධ්යාපනයක් පිළිබඳ විශ්වාස කරන නායකත්වයක් වෙනුවෙන්...... ඔව් මම කඩේ යනව තමයි.... මේ සියල්ලෙන් ඉක්බිතිව.... පුරසාරම් නොදොඩන, ප්රතිපත්තිමය දේශපාලනයක යෙදෙන බව මට හැගෙන, සුරක්ෂිත රටක් බිහි කරන, ආර්ථික අභියෝග ජය ගත හැකි, කිසිවෙකු හමුවේ දනින් නොවැටෙන අදීන ජාතියකට නියමුවකු විය හැකි බව මා විශ්වාස කරන පෞරුෂයක් වෙනුවෙන්... ඔව් මම කඩේ යනව තමය්! මෙය මගේ පුද්ගලික විශ්වාසය වන අතර ඔබ මෙය විශ්වාස කළ යුතු බවක් කිසිසේත් නොසිතමි. මා වැරදි විය හැක. එය අනාගතයට භාරය. එසේ වුවද සියලු දේ විවේචනය කරමින් සම්පප්රලාප දොඩනවාට වඩා තමන් හිතට දැනෙන දෙය ප්රායෝගික යථාර්ථයක් කිරීම වෙනුවෙන් කඩේ යාම වටිනා බව මට සිතේ. *(යහපත් රටක් වෙනුවෙන් කඩේ යන සියල්ලන් වෙනුවෙන්)*[/COLOR][/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom