ගෝඨාභය එලවලා රටට මොනවද ලෑබුනේ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,882
    113
    මාලඹේ
    Maru kiyawan nathuwa pala gon wesi... Adu kule baiyonta reply daana ganak thiyenawa.
    මමත් පොඩි සැපක් ගන්න කියලා හිටියේ උබේ අම්මගෙන් උබ කියන ඒවා අහලා දැන් උබේ අම්මට හුකම්මත් බයයි STD ද දන්නෙත් නැහැ 🤭🤭🤭
     
    • Dislike
    Reactions: Jack London

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    කන්න නැතත්, නන්දසේනයව අපි එලවල දාපු එකට බයියො වේදනාවෙන් හූල්ල හූල්ල ඉන්න රටක් ලැබුනා.
    හූල්ලන එක බයියෙක් කියපන්...,

    sri-lanka-politics.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    අනේ යකෝ. ගෝටා කියන එකා රටේ නායකයෙක් තියා මරණාධාර සමිතියක ට වත් සුදුසු එකෙක්ද ?
    ඌ ට රටේ වෙන දේවල් තියා ඌ ට කියන්න කියලා ලියල දෙන එක ගැනවත් අවබෝදයක් නැති මිහරකෙක් නේ.
    තාම උගේ ලොවනවා නේ ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හූල්ලන එක බයියෙක් කියපන්...,

    sri-lanka-politics.jpg
    වඳ පොන්නය කිය කිය මඩ ගහපු රනිල් මහත්තයට දැන් සර් කියන් ඉන්න එපැයි
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    අනේ යකෝ. ගෝටා කියන එකා රටේ නායකයෙක් තියා මරණාධාර සමිතියක ට වත් සුදුසු එකෙක්ද ?
    ඌ ට රටේ වෙන දේවල් තියා ඌ ට කියන්න කියලා ලියල දෙන එක ගැනවත් අවබෝදයක් නැති මිහරකෙක් නේ.
    තාම උගේ ලොවනවා නේ ?
    දෑන් සෑපද? :lol:
     
    • Haha
    Reactions: 2osama

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    එතකොට ප්‍රශ්නයක් නෑ තමයි ඉන්දියාව වගේ මිනිස්සු ත් අඩු වෙනවා
    රට බන්කොලොත් කරපු එකෙන් ආණ්ඩුවට ඩොලර් ණය ගන්න බැරි නිසා දැන් බෙහෙත් නැතිව කී දෙනෙක් මැරෙනවද බන්? අපේ ක්‍රෙඩිට් රේටින්ග්ස් වැඩි වෙලා 2019 ට කලින් තිබුන විදියට ආපහු නෝමල් විදියට බෙහෙත්/මෙඩිකල් ඉක්විප්මන්ට්ස් තව අවුරුදු 10 කටවත් ඉම්පෝට් කරන්න පුලුවන් වෙයි කියල හිතනවද?
     
    • Like
    Reactions: ChamodhK

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    දෑන් සෑපද? :lol:
    කරන්ට් එක තියනව, තෙල් තියනව , ගෑස් තියනවා , කෑම තියනවා.
    මට නම් අවුලක් නෑ ..
    දැන් ඉන්න උන් පෝලිම් එන විදියට වැඩ කරොත් උන්ටත් ගෙදර යන්න වෙන්නේ.
     
    • Love
    Reactions: Hyaenidae

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    වඳ පොන්නය කිය කිය මඩ ගහපු රනිල් මහත්තයට දැන් සර් කියන් ඉන්න එපැයි
    ඒ වගේ ද බන් බයියෙක් හෑටියට ටොයියෝ අනාථ වෙලා, ගූ වෙලා, කුජීත වේලා ඉන්න් හෑටි දෑක්කම එන ආතල් එක. :lol:
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඇත්තටම ඌට ජනාධිපති වරණෙට ඉදිරිපත් වෙන්න කියන චූන් එක දුන්නෙත් මේ රටේ උන්ම තමයි.
    නැත්තන් මූ මේ නිකන් ඇමරිකාව වෙලා උගේ පාඩුවේ කාල බීලා හිටියා.
    ඕකෙන් උන එකම වැඩේ "අපිට ඕන තරම් ජන බලයක් තියෙනවා කියලා හිතාගෙන උඩ පැනගෙන නටපු ෆේල් චරිත තේරුන් ගත්තා මින් පස්සේ එහෙම බෑ, පොඩ්ඩ ගැස්සුනොත් පුකේ ඇරවිලා ‍රට රටවල් ගානේ චාටර් වෙවී ඉන්න තමයි වෙන්නේ" කියන මෙසේජ් එක උන්ට ගියා.
    අනික රනිලා මේ තරම් හරි රට මැනේජ් කරගෙන යන්නේ දැන් බැසිල් වගේ හැම එකෙන්ම පිල්ලි ගහන බහිරවයෝ, නාමල් වගේ මෝඩ හුකන්නලා උන්ගේ බලතල වලින් බැහැලා ගිය නිසයි.
    ඒ දවස්වල ජනාධිපති ගෝඨ උනාට රටේ පාලනය තනිකර තිබුණේ බැසිල් අතේ.
    ගෝඨ නිකන් රූකඩයක් ඔන්ලි.
    බැසිල් අතේ තිබුනු පාලනය උගෙන් ගැලවිලා රනිල් අතට ආපු එක තමයි අරගලෙන් වෙච්ච හොදම දේ.
    මේ වෙලාවේ රනිල්ට මේක කරගන්න බැරි නම් බැසිලා කොහොම කරන්නද බන්.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒ වගේ ද බන් බයියෙක් හෑටියට ටොයියෝ අනාථ වෙලා, ගූ වෙලා, කුජීත වේලා ඉන්න් හෑටි දෑක්කම එන ආතල් එක. :lol:
    වේදනාවක් නෑ වගේ ඒක වහගන්න හදන එකට තමයි මහත්තයො අපි හරි ආස
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Polimaka idala marenna thibba eka nathi una. Economy is better.
    21 ammendment. 20 kiyanne rata awurudu 10 kin passata giya ammendment ekak.
    democracy. Rule of law relatively tibbata wada hondai.
    Important economic reforms. Tax policies, state enterprices privatisation, mewat ekka issaraha yanna ba.
    imf support- imf policies digulakeenawa ratata hondai
    International recognition- mainage gobba nepotist racist palanayata mokekwat udaw karanne na. Loke mona civilized rateda pawulak rata palanaya karanne.
    Kotinma wahasi bas doda doda hitiya bayyoi , bai manthrilai polawata genapu ekama ati.
    Gobba 69 laksheta tamange decisions wala barapatalakama theruna eka. 69 lakshe jathiyen samawa ganna one ratata karapu winasheta.
    Bayyonge rata jathiya agama gana una adu una. Racial harmony , minority rights hondai.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කරන්ට් එක තියනව, තෙල් තියනව , ගෑස් තියනවා , කෑම තියනවා.
    මට නම් අවුලක් නෑ ..
    දැන් ඉන්න උන් පෝලිම් එන විදියට වැඩ කරොත් උන්ටත් ගෙදර යන්න වෙන්නේ.
    සේම් හියර්
    ගෝටගෙ කාලෙ පෙට්‍රල් ගහගන්න පෝලිමේ ඉඳල එපාවෙලා හිටියෙ

    අනිත් හොඳේ රාජපක්ෂලාට කෙලවෙලා ගිය එක
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • හොරු එකමුතුවුනා.
    • බයිසන්ලට රනිල්ගේ ලොවන්නවුනා.
    • අයි එම එෆ් එක කියන විදිහට පොහොට්ටුවෝ නටන්න වුනා.
    • ජාතිය රකින අන්තිමම අන්තිම අවස්තාව තක්කඩි නාමලයට දෙන්න අවස්ථාව රැකුණා
    • චිත්‍ර බයියන්ට හිකුනා
    • විමලයයි, ගම්මන්පිලයයි, පවිත්රායි අන්තරස්දාන් උනා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    225 තවත් ශක්තිමත් උනා... ජනතාව බලු උනා...

    225 කියන්න බෑනේ. රනිල ගේන්නේ 2/3 තිබ්බ පොහොට්ටුවේ උන් නේ. එකට 225 ම පලි කියන්නේ මොන තර්කෙ මතද ?

    අරගලේ නිසා රටම දැනගත්ත දේවල් හොඳටම ඇති

    1. මිනිස්සුන්ගේ පැත්තේ හිටගත්තු උන් කව්ද කියල මිනිස්සු දැනගත්තා
    2 .රටම දැනගත්තා පොහොට්ටුව වගේ නුගත්තු රැලකට 2/3 හම්බුන ගමන් රටම විනාසේකට ඇදගෙන යන්න පුළුවන් කියල.
    3. මහා බැංකු හොරා / බෝම්බ ගැස්සුවා ගගා හැමිනුනාට.. අන්තිමේ රන්ජන් කියපු දේ ඇත්ත කියල පොහොට්ටුවේ සක්කිලි ඔප්පු කළා.
    4. චන්දයක් දිනන්නේ නැතුව රටේ ජනාදිපති පුටුවට එන්න පුළුවන් කියන එකත් රටම දැනගත්තා. ප්‍රභාකරන් ඉන්න කාලෙක ඕක දැනගත්තා නම් .. සල්ලි ටිකක් විසි කරලා පොහොට්ටු ආණ්ඩු කාලෙක ජනදිපති වෙන්නත් තිබුනා මිනියක්වත් මරන්නේ නැතුව.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    ගෝටා ගේ වෑරදි තීරන නිසා රට බන්කොලොත් උනා, ඒක ඈත්ත.

    ඒත් ගෝඨාභය එලවලා, ගෙවල් ගිනි තියලා, මිනී මරලා රටට මොනවද අන්තිමට ලෑබුනේ ලෑබුනේ?

    ගෝටට වඩා හොද නායකයෙක් ලෑබුනද? අපි හිටියට වඩා හොදින් ඉන්නවද? රටේ දියුනුවක් පේනවද?

    අද තත්වේ බෑලුවොත් අරගලයෙන් රටට වෙච්ච කිසිම හොදක් තියෙනවද?

    fonnaya hitiyanam namal ponsiya pora talk didi idiy..

    එතකොට ප්‍රශ්නයක් නෑ තමයි ඉන්දියාව වගේ මිනිස්සු ත් අඩු වෙනවා
    lol.. dan minissu atal eke inneh.. kisi prashnayak nah,,
    ------ Post added on Jan 3, 2023 at 11:07 PM
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පාරේ හිටපු ටොයියන්ට ජෙප්පන්ට රස්සා ද‌ෙනකොටම හිතුනා ග‌ෝටගේ ‌ජොබ් ඒකට ක‌ෙලවෙනවා තමා කියලා :lol: දැන් බදු ග‌ෙවලා උන්ව නඩත්තු කරපල්ලකෝ උබලා. :lol: අර්බුදය පටන් ගත්තා විතරයි.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    ගෝටා ගේ වෑරදි තීරන නිසා රට බන්කොලොත් උනා, ඒක ඈත්ත.

    ඒත් ගෝඨාභය එලවලා, ගෙවල් ගිනි තියලා, මිනී මරලා රටට මොනවද අන්තිමට ලෑබුනේ ලෑබුනේ?

    ගෝටට වඩා හොද නායකයෙක් ලෑබුනද? අපි හිටියට වඩා හොදින් ඉන්නවද? රටේ දියුනුවක් පේනවද?

    අද තත්වේ බෑලුවොත් අරගලයෙන් රටට වෙච්ච කිසිම හොදක් තියෙනවද?
    දැන් ක්‍රියාත්මක කරන හැම ප්‍රතිපත්ති යක්ම එයාලගෙ ඒව තමයි රට වැටුන තවත් පහලට
     
    • Like
    Reactions: ChamodhK

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ponna gotabaya hitiyanam, rata dan thiyena thaththweta wada godak pahalata yanawa.
    rajapakshala hithan hitiye hemadama raja wenna, eka kela una. parliment eke inna moda nugath ballange thibuna una bessa.

    una lokuma de thamai. maha loku wiruwek kiyala deshapalakao mechchara kal pumbagena hitye maha loku manasika leda pambayek kiyala mulu loketa eli wechcha eka.