~! ගෝඨාභය ජනපති උනොත් අපි ගොඩ බන් !~

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
~! ගෝඨාභය ජනපති උනොත් අපි ගොඩ බන් !~

සියළුම කොල්ලොන්ට කෙල්ලන්ට නොමිලේ දීමනාවක් දෙනවලු
අපිට තියෙන්නෙ මාසෙට පොතට එන 50,000 අරන් ඒකෙන් කාලා බීලා සැප ගන්න
අවුරුදු පහෙන් පහට කොල්ලන්ට අළුත්ම බයික් එකක් නිකම් දෙනවලු
අවුරුදු දහයෙන් දහයට හැමෝටම රජය ගානේ තට්ටු 3ක ගෙයක් නොමිලේම දෙනවලු
 

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ගෝඨා කියල උඹට ශුවර්ද? ඕවගෙ ගොං කතා කියන්නෙනම් සජිත් පුතානෝ තමා.
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ගෝඨා කියල උඹට ශුවර්ද? ඕවගෙ ගොං කතා කියන්නෙනම් සජිත් පුතානෝ තමා.

    සජියා දිනපතා නෝන්ඩි වෙනවා .. ඒ මදිවට උගේ වටේ ඉන්න උන් ඒ වගේම talks දෙනවා.. :lol::lol::lol:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    සජියා දිනපතා නෝන්ඩි වෙනවා .. ඒ මදිවට උගේ වටේ ඉන්න උන් ඒ වගේම talks දෙනවා.. :lol::lol::lol:


    :lol::lol::lol:



    Sajith katha karanne parliment ekata melo ma wedak nethi minissunwa path karala ewana tharame IQ level eke minissunta. Man hithanne Lankawe e wage minissu tamai wedi. Hiru + Derana e wage gon talks ma promote karanawa. Mehema giyoth nan Sajith dinai me para.
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ඔව් බං,, අපි ගොඩ
    ඡන්ද 10 ක් තියෙනව, ඔක්කොම ගෝධට