Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය මහතාගේ අතුරු කතා 1.1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතා ගැටළු විසඳන සුපුරුදු ක්‍රමවේදයට සීමා නොවී එම ක්‍රමවේදය උඩු යටිකුරු කරමින් නව ක්‍රමවේදයක් ගෙන ආ යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සිය ගැටළුවලට විසඳුම් ලබා ගැනීම ජනතාවගේ එකම අපේක්ෂාව බව පැවසූ අමාත්‍යවරයා, දිවංගත රණසිංහ ප්‍රේමදාස තම පියාණන් අගමැති හා ජනාධිපති වී සිටියදී ජනතා ගැටළු විසඳීමට ජංගම සේවා වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත්, තමාද එම ප්‍රතිපත්තිය අනුව යමින් පොදු ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබා දීමට ඇප කැප වී ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කළ ජංගම සේවා සංකල්පය සෑම මහජන නියෝජිතයෙකු විසින්ම ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මේ පැවසීය.

“මම සල්ලිවලට යටවෙන්නේ නෑ. කිසිවෙකුගේ ඉත්තෙක් වෙන්නේ නෑ. මාව කාටවත් පාලනය කරන්න බෑ. මට තියෙන්නේ ජනතාවගේ හදගැස්ම. ඒක කුරුඳුවත්තේ හදගැස්ම නොවෙයි.

මම කුරුඳුවත්තට ඉංග්‍රීසි භාෂාවෙන්ම කතා කළා. සමහරු කියනවා ලස්සනට ඇඳුම් අඳින්න කියලා. ලස්සන ඇඳුම් ඇන්දාම වැඩ කරන්න බෑ. මූණේ මහන්සි පාට තියෙන බව කියනවා.

මං ළඟ මේකප් දේශපාලනය නෑ. කොණ්ඩය කළු කරගත්තට සුදුවෙනවා. ඇතැම්විට රැවුල කපන්නෙත් නෑ. හරියට අඳින එකද අවශ්‍ය ජනතාවට වැඩ කරන එකද අවශ්‍ය“

අරලියගහමන්දිය, ජනාධිපතිමන්දිය තොරතුරු තාක්ෂණ විද්‍යාල කළ යුතුයි... සජිත්

සජිත් ප්‍රේමදාසගේ රජයක් තුළ සුරසැප විදින්නේ ඔබ. මැති ඇමතිවරු නෙවෙයි.

මැති ඇමතිවරුන්ට තියෙන වරදාන වරප්‍රසාද සියල්ලක්ම අපි අඩු කරනවා.

සජිත්ගේ ආණ්ඩුවක් තුළ මැති ඇමතිකම් දරණ එක ඒ තරම්ම මිහිරි වෙන්නේ නෑ. ඒ තරම් සුභදායි වෙන්නේ නෑ.

මගේ ඇමතිවරු දරදිය කොටන් ඇදලා මහ පාරට බැහැලා මං වගේ දුක් විඳලා වැඩ කරන්න ඕනේ. දුක් විඳින එක මට බොහොම ලේසියි.

උදේ 4ට නැඟිටලා රෑ 10-11 වෙනකල් දිනපතාම නිවාඩු ගන්නේ නැතුව මම තමුන්නාන්සේලා වෙනුවෙන් උපරිම කැප කිරීම කරනවා.

[YOUTUBE]QWKX19EJ778[/YOUTUBE]

[YOUTUBE]LFMBBZ4hXas[/YOUTUBE]

එහිදි ඔහු පැවසුවේ රණවිරුවන් වෙනුවෙන් යම් චෝදනාවක් පැමිිනයහොත් එම චෝදනා සියල් තමන් බාර ගැනීමය සුදානමින් සිටින බවයි.

රණවිරුවන්ට දමන තොණ්ඩුව තමන්ගේ බෙල්ලට දමා ගැනීමට තමන් ඖනෑම අවස්ථාවකදී සුදානම් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

[YOUTUBE]enyMcg-AWmQ[/YOUTUBE]

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු තමන් ජනාධිපති මන්දිරයේ ජීවත් නොවන බවත් ඒ වෙනුවට සිය සුපුරුදු මහල් නිවසේ රැඳී සිටින බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

[YOUTUBE]ObQXMwUxWr8[/YOUTUBE]

නවව්‍යාපාර නව ව්‍යවසාය ආරම්භ කිරීම සඳහා සහන පොලියට ණය ලබා දීමේ අරමුණින් ජාතික කාන්තා බැංකුවක් ස්ථාපනයකිරීම.

- අත්සන්තබන ප්රඥප්තිය ක්‍රියාවට නැංවීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්පිහිටුවා සෑම ප්‍රදේශීය ලේකම් කාර්යාලයකම ඒ සදහා විශේෂිත ඒකකයක් ස්ථාපනය කිරීම.

- තම රජයයටතේ අලුතින් මත්පැන් අලෙවිසැල් බලපත්‍රලබා දීම තහනම් කිරීම- පාසල් ආසන්නයේ ආරම්භ කර ඇති මත්පැන් අලෙවිසැල්වසා දැමීම.

- කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කරනකප්පිත්තන්ට උපරිම දඬුවම් ලබාදීම.

- කාන්තා හිංසණයට නීතිය මගින් ලබා දෙන දඬුවම් දැඩි කිරීම සහ නව නීති ගෙන ඒමට කටයුතු කරනබව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මම ජනාධිපති වුණාම එක පෑන් පහරින් ජනතාවගේ සියලු බාධා ඉවත් කරනවා

තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1500ක් දක්වා වැඩිවා

පොදු ජනතාවට සහන ලබා දීම සඳහා බදු ප්‍රතිපත්තිය සහමුළින්ම වෙනස් කරනවා.

අවබෝධයක් නැති සමහර ප්‍රතිවාදී පිරිස් අහනවා කැබින්ට් මණ්ඩලයේ ඉන්න සජිත්ට ඇයි මේවා කරන්න බැරි වුණේ කියලා.

ඇමතිවරයෙක් ලෙස කළ හැක්කේ සීමා සහිත වැඩ කොටසක් පමණයි.

මං තීන්දු ගන්නේ කඩියා වගේ

නැහැ, බැහැ, අපි බලමු”යන වචන තම රාජ්‍ය පාලනය තුළදී ශබ්ද කෝෂයෙන් ඉවත්ක

[YOUTUBE]aaxAy6qrEr4[/YOUTUBE]

[QUOTE="toi, post: 24866619, member: 523373"] [SIZE="6"]ජනතා ගැටළු විසඳන සුපුරුදු ක්‍රමවේදයට සීමා නොවී එම ක්‍රමවේදය උඩු [COLOR="Red"]යටිකුරු[/COLOR] කරමින් නව ක්‍රමවේදයක් ගෙන ආ යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සිය ගැටළුවලට විසඳුම් ලබා ගැනීම ජනතාවගේ එකම අපේක්ෂාව බව පැවසූ අමාත්‍යවරයා, දිවංගත රණසිංහ ප්‍රේමදාස තම පියාණන් අගමැති හා ජනාධිපති වී සිටියදී ජනතා ගැටළු විසඳීමට ජංගම සේවා වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත්, තමාද එම ප්‍රතිපත්තිය අනුව යමින් පොදු ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබා දීමට ඇප කැප වී ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කළ ජංගම සේවා සංකල්පය සෑම මහජන නියෝජිතයෙකු විසින්ම ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.[/SIZE] [COLOR="SandyBrown"][SIZE="5"]නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මේ පැවසීය. “මම සල්ලිවලට යටවෙන්නේ නෑ. කිසිවෙකුගේ ඉත්තෙක් වෙන්නේ නෑ. මාව කාටවත් පාලනය කරන්න බෑ. මට තියෙන්නේ ජනතාවගේ හදගැස්ම. ඒක කුරුඳුවත්තේ හදගැස්ම නොවෙයි. මම කුරුඳුවත්තට ඉංග්‍රීසි භාෂාවෙන්ම කතා කළා. සමහරු කියනවා ලස්සනට ඇඳුම් අඳින්න කියලා. ලස්සන ඇඳුම් ඇන්දාම වැඩ කරන්න බෑ. මූණේ මහන්සි පාට තියෙන බව කියනවා. මං ළඟ මේකප් දේශපාලනය නෑ. කොණ්ඩය කළු කරගත්තට සුදුවෙනවා. ඇතැම්විට රැවුල කපන්නෙත් නෑ. හරියට අඳින එකද අවශ්‍ය ජනතාවට වැඩ කරන එකද අවශ්‍ය“ [/SIZE][/COLOR] [SIZE="6"]අරලියගහමන්දිය, ජනාධිපතිමන්දිය තොරතුරු තාක්ෂණ විද්‍යාල කළ යුතුයි... සජිත් [/SIZE] සජිත් ප්‍රේමදාසගේ රජයක් තුළ සුරසැප විදින්නේ ඔබ. මැති ඇමතිවරු නෙවෙයි. මැති ඇමතිවරුන්ට තියෙන වරදාන වරප්‍රසාද සියල්ලක්ම අපි අඩු කරනවා. සජිත්ගේ ආණ්ඩුවක් තුළ මැති ඇමතිකම් දරණ එක ඒ තරම්ම මිහිරි වෙන්නේ නෑ. ඒ තරම් සුභදායි වෙන්නේ නෑ. මගේ ඇමතිවරු දරදිය කොටන් ඇදලා මහ පාරට බැහැලා මං වගේ දුක් විඳලා වැඩ කරන්න ඕනේ. දුක් විඳින එක මට බොහොම ලේසියි. [COLOR="Red"][SIZE="6"]උදේ 4ට නැඟිටලා රෑ 10-11 වෙනකල් දිනපතාම නිවාඩු ගන්නේ නැතුව[/SIZE][/COLOR] මම තමුන්නාන්සේලා වෙනුවෙන් උපරිම කැප කිරීම කරනවා. [YOUTUBE]QWKX19EJ778[/YOUTUBE] [YOUTUBE]LFMBBZ4hXas[/YOUTUBE] එහිදි ඔහු පැවසුවේ රණවිරුවන් වෙනුවෙන් යම් චෝදනාවක් පැමිිනයහොත් එම චෝදනා සියල් තමන් බාර ගැනීමය සුදානමින් සිටින බවයි. රණවිරුවන්ට දමන තොණ්ඩුව තමන්ගේ බෙල්ලට දමා ගැනීමට තමන් ඖනෑම අවස්ථාවකදී සුදානම් බවද ඒ මහතා ප්‍රකාශ කළේය. [YOUTUBE]enyMcg-AWmQ[/YOUTUBE] ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු තමන් ජනාධිපති මන්දිරයේ ජීවත් නොවන බවත් ඒ වෙනුවට සිය සුපුරුදු මහල් නිවසේ රැඳී සිටින බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. [YOUTUBE]ObQXMwUxWr8[/YOUTUBE] [COLOR="Red"]නවව්‍යාපාර නව ව්‍යවසාය ආරම්භ කිරීම සඳහා සහන පොලියට ණය ලබා දීමේ අරමුණින් ජාතික කාන්තා බැංකුවක් ස්ථාපනයකිරීම. - අත්සන්තබන ප්රඥප්තිය ක්‍රියාවට නැංවීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්පිහිටුවා සෑම ප්‍රදේශීය ලේකම් කාර්යාලයකම ඒ සදහා විශේෂිත ඒකකයක් ස්ථාපනය කිරීම.[/COLOR] - තම රජයයටතේ අලුතින් මත්පැන් අලෙවිසැල් බලපත්‍රලබා දීම තහනම් කිරීම- පාසල් ආසන්නයේ ආරම්භ කර ඇති මත්පැන් අලෙවිසැල්වසා දැමීම. - කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කරනකප්පිත්තන්ට උපරිම දඬුවම් ලබාදීම. - කාන්තා හිංසණයට නීතිය මගින් ලබා දෙන දඬුවම් දැඩි කිරීම සහ නව නීති ගෙන ඒමට කටයුතු කරනබව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. [SIZE="6"]මම ජනාධිපති වුණාම එක පෑන් පහරින් ජනතාවගේ සියලු බාධා ඉවත් කරනවා[/SIZE] [SIZE="6"]තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1500ක් දක්වා වැඩිවා[/SIZE] [SIZE="6"] පොදු ජනතාවට සහන ලබා දීම සඳහා බදු ප්‍රතිපත්තිය සහමුළින්ම වෙනස් කරනවා. [/SIZE] අවබෝධයක් නැති සමහර ප්‍රතිවාදී පිරිස් අහනවා කැබින්ට් මණ්ඩලයේ ඉන්න සජිත්ට ඇයි මේවා කරන්න බැරි වුණේ කියලා. ඇමතිවරයෙක් ලෙස කළ හැක්කේ සීමා සහිත වැඩ කොටසක් පමණයි. [SIZE="6"]මං තීන්දු ගන්නේ කඩියා වගේ[/SIZE] නැහැ, බැහැ, අපි බලමු”යන වචන තම රාජ්‍ය පාලනය තුළදී ශබ්ද කෝෂයෙන් ඉවත්ක [YOUTUBE]aaxAy6qrEr4[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom