ගෝඨාභය යනවලු
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,388 5,743 113 May 8, 2022 #22 dan oya thani sinhala andu walin ratata una sethak kiyapan balanna? sinhala api nikan idida rata bedanna avot moka unat?
dan oya thani sinhala andu walin ratata una sethak kiyapan balanna? sinhala api nikan idida rata bedanna avot moka unat?
K Kamal1996 Well-known member Jun 25, 2021 1,006 1,189 113 May 8, 2022 #23 Me rata harii rataknm sinhala demala or muslim oni manussyekta me rate nayakaya wenna puluwan wenna oni. Ehama nayakaya unat anith jathinta asadaranayak nowenna palanaya wena ssystem ekak hadennna oni. Eka nisa me thread eka pattta gobba thread ekak
Me rata harii rataknm sinhala demala or muslim oni manussyekta me rate nayakaya wenna puluwan wenna oni. Ehama nayakaya unat anith jathinta asadaranayak nowenna palanaya wena ssystem ekak hadennna oni. Eka nisa me thread eka pattta gobba thread ekak
hita makuna Well-known member Nov 3, 2012 3,071 3,307 113 May 8, 2022 #24 අර අරගලේ එක කොල්ලෙක් කිව්ව වගේ ඔය පකයොන්ට එහෙම යන්න දෙන්නෙ නෑ.ඕකුන්ව අල්ලල එලිමහන් සිර කදවුරක දාල කැති උදලු දීල වවගෙන කන්න කියන්න ඕන.ඕකුන්ගෙ සියලු සම්පත් රාජ සන්තක කරන්න ඕන අන්න නාකිය අටමස්තානෙ ගිහිං මිනිස්සු තද දෝස්මුරේ.
අර අරගලේ එක කොල්ලෙක් කිව්ව වගේ ඔය පකයොන්ට එහෙම යන්න දෙන්නෙ නෑ.ඕකුන්ව අල්ලල එලිමහන් සිර කදවුරක දාල කැති උදලු දීල වවගෙන කන්න කියන්න ඕන.ඕකුන්ගෙ සියලු සම්පත් රාජ සන්තක කරන්න ඕන අන්න නාකිය අටමස්තානෙ ගිහිං මිනිස්සු තද දෝස්මුරේ.
.::J@S::. Well-known member Dec 4, 2011 9,870 6,499 113 ගග අද්දර May 8, 2022 #25 වෙන්නේ මෙච්චරයි, ගෝටා යනවා, ඊට පස්සේ ආයිත් ගෝටා හිටියනං කියන්න ගන්නවා කට්ටිය. මේ කාලේ නොපෙනුන හෝදවල් පෙන්න ගන්නවා. ඕක නවතින්නේ නැති චක්‍රයක්.
වෙන්නේ මෙච්චරයි, ගෝටා යනවා, ඊට පස්සේ ආයිත් ගෝටා හිටියනං කියන්න ගන්නවා කට්ටිය. මේ කාලේ නොපෙනුන හෝදවල් පෙන්න ගන්නවා. ඕක නවතින්නේ නැති චක්‍රයක්.