Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
14 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය - ලී ක්වාන් යූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභය - ලී ක්වාන් යූ

[FONT=&quot]මම දැන් මේ කියන්න යන කතාව මීට බොහෝ කලකට පෙර මාගේ පියා මට පවසා [/FONT][FONT=&quot]තිබුන සිද්ධියක් ආශ්රයෙන් කියන දෙයක් වෙනවා. මාගේ පියා දැන් ජීවතුන් අතර [/FONT][FONT=&quot]නැහැ. ඔහු ජීවත්ව සිටින කාලයේ ඔහුගේ ජීවිත අත්දැකීම් මම සහ මගේ සහෝදරයා[/FONT][FONT=&quot] එක්ක විටින් විට පවසා තිබෙනවා. මේ සිද්ධියත් එවැනි එක වැදගත් කතාවක් [/FONT][FONT=&quot]වෙනවා.[/FONT]

[FONT=&quot]මාගේ පියා එවකට රාජ්‍ය සේවයේ සිටි පරිපාලන [/FONT][FONT=&quot]නිලධාරියෙකි. ඔහු විශ්‍රාම ගන්නා විට සිවිල් රාජ්‍ය සේවයේ උසස්ම නිලයක්[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]අමාත්‍යාංශ ස්ථිර ලේකම් පදවිය දරමින් සිටියා. ඒ කාලයේ අමාත්‍යාංශ ස්ථිර ලේකම් [/FONT][FONT=&quot]පදවිය ඉතා ගෞරවනීය ධුරයක්ව තිබුනා (අද කාලයේ අධම දේශපාලකයන් විසින් මෙම[/FONT][FONT=&quot] ධුරයේ ගරුත්වය නැති කරල තියෙන බව සියලු දෙනාම දන්නා දෙයක්).[/FONT]

[FONT=&quot]මම [/FONT][FONT=&quot]හිතන්නෙ ගොඩක් දෙනා දන්නවා ආසියා-පැසිපික් කලාපයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය[/FONT][FONT=&quot] සඳහා කැපවු වැඩ සටහනක් වන [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]කොළඹ සැලැස්ම[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] (Colombo Plan) [/FONT][FONT=&quot]කියන වැඩ සටහන.[/FONT][FONT=&quot] මාගේ පියා ඒ කාලයේ කලාපිය විදේශ රටවල තිබූ කොළඹ සැලැස්මේ වැඩ මුලුවලට [/FONT][FONT=&quot]සහභාගී වුනා.[/FONT]

[FONT=&quot]එක් අවස්ථාවකදී මාගේ පියා සිංගප්පූරුවේ පැවති [/FONT][FONT=&quot]මෙවැනි කලාපීය වැඩ මුලුවකට සහභාගී වුනා. මෙම වැඩමුලුවේ අවසාන දිනයේදී[/FONT][FONT=&quot] රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. මෙම භෝජන සංග්‍රහයට ආරාධනා කොට [/FONT][FONT=&quot]තිබූ විශේෂ අමුත්තා වූයේ එවකට සිංගප්පූරුවේ අගමැතිවූ ලී ක්වාන් යූ මහතාය.[/FONT]

[FONT=&quot]මේ කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය.[/FONT]

[FONT=&quot]ලී [/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා මෙම සම්භාෂණයට සහභාගී වූයේ ඔහුගේ එක් සගයෙකු සමග පමණි. ඔහු [/FONT][FONT=&quot]වටා තුවක්කු අමෝරා ගත් ආරක්ෂක භටයෝ නොවූහ. නලාකාරයන් සහ නිලාකාරයන් [/FONT][FONT=&quot]පිරිවරක්ද නොවූහ. ඔහු පැමිණියේ සාමාන්‍ය වැසියෙකු මෙන්ය. ඔහු සැබැවින්ම සරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහෙත් ප්රතාපවත් නායකයෙකු වූයේය (ලංකාවේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]සරල[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ජනාධිපති මෙන් ඔහු කුජීත [/FONT][FONT=&quot]වූයේ නැත). ඔහු පැමිණ සිටි විදේශීය අමුත්තන් (මාගේ පියා ඇතුලුව) සමග සුහදව[/FONT][FONT=&quot]කතා බස් කලේය.[/FONT]

[FONT=&quot]භෝජන සංග්‍රහය අවසානයේ ලී ක්වාන් යූ[/FONT][FONT=&quot]මහතා සභාව අමතා කතාවක් පැවැත්වීය (ඔහු මෙම කතාව පැවැත්වූයේ ඉංග්‍රීසි[/FONT][FONT=&quot] භාෂාවෙන්ය. මගේ පියා මා සමග මෙම කතාව පැවසූයේද ඉංග්‍රීසි භාෂාවෙන්ය. එම [/FONT][FONT=&quot]කතාව සිංහල භාෂාවෙන් මෙසේ මම ඉදිරිපත් කරන්නෙමි)[/FONT]

[FONT=&quot]"1959 [/FONT][FONT=&quot]මම අගමැති පදවිය බාර ගන්න ඉස්සෙල්ලා සිංගප්පූරුව කියන්නෙ තුන්වන ලෝකයේ[/FONT][FONT=&quot] නොදියුණු රටක්. මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවිකාව වුනේ ධීවර කර්මාන්තය. සවස්[/FONT][FONT=&quot]කාලයේ මිනිසුන් කාලය ගත කරේ ඕපියම් කියන මත් ද්‍රව්‍යය පානය කරමින් තමයි.[/FONT][FONT=&quot] බ්‍රිතාන්‍ය පාලනය නිසා රටට වුනේ ලොකු පසුබෑමක්. මට ඕන වුනා අපේ රට මේ [/FONT][FONT=&quot]තත්වයෙන් මුදවා ගෙන ලෝකයේ බලවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියුණු රටක් කරන්න. ඕනෑම රටක දියුණුවට[/FONT][FONT=&quot] ඉතාම වැදගත්වන සාධක දෙකක් තමයි මිනිස් සම්පත සහ රටේ ස්වාභාවික ද්‍රව්‍ය[/FONT][FONT=&quot]සම්පත. සිංගප්පූරුවේ ස්වාභාවික සම්පත් එතරම් නැහැ. ඒ හින්දා මගේ අරමුණ වුනේ[/FONT][FONT=&quot]අපේ මිනිස් සම්පත නියම විදියට කළමනාකරණය කරන්න.'[/FONT]

[FONT=&quot]'මගේ[/FONT][FONT=&quot] මේ අරමුණ සාක්ෂාත් කරගන්න මට සිංගප්පූරු පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබා[/FONT][FONT=&quot]ගන්න ඕන වුනා. ඒක මගේ පක්ෂයට ([/FONT][FONT=&quot]People's Action Party) [/FONT][FONT=&quot]ලේසි වැඩක්[/FONT][FONT=&quot]වුනේ නැහැ.[/FONT][FONT=&quot] 1959 [/FONT][FONT=&quot]ට කලින් චන්දෙදි අපේ පක්ෂෙට ලැබුනේ [/FONT][FONT=&quot]10% [/FONT][FONT=&quot]ක චන්දයක් පමණයි. පාර්ලිමේන්තු[/FONT][FONT=&quot] බලය ලබා ගන්න ඕන කරන ආසන [/FONT][FONT=&quot]26[/FONT][FONT=&quot] දිනා ගන්න මේක කොහෙත්ම ප්‍රමාණවත් නෑ.'[/FONT]

[FONT=&quot]'මම චන්දෙ දිනන්න යොදපු වැඩ පිළිවෙල ඇහුවොත් ඔයගොල්ලො පුදුම වේවි. මෙන්න මේකයි මම කරපු ක්‍රමය.[/FONT]

[FONT=&quot]මම සිංගප්පූරුවේ ඉන්න නොම්මර එකේ මැරයො ඔක්කොම එකතු කර ගත්තා. එහෙම එකතු කරගෙන මම ඒ හැමෝටම මෙහෙම කිව්වා.'[/FONT]

[FONT=&quot]'[/FONT][FONT=&quot]උඹලා[/FONT][FONT=&quot]කොහොම හරි මට මේ පාර මට චන්දෙ දිනවලා දෙන්න ඕන. උඹලා ඒක කරන්නෙ කොහොමද[/FONT][FONT=&quot] කියන එක මට අදාල නෑ. මට ඒක කියන්න ඕනත් නෑ. මට කොහොම හරි චන්දෙ දිනවලා [/FONT][FONT=&quot]දෙන්න ඕන. මම චන්දෙ දිනුවම මම උඹලා ගැන බලා ගන්නම්.[/FONT][FONT=&quot]'[/FONT]

[FONT=&quot]'මෙන්න මේක තමයි මම මේ කට්ටියට කියපු දේ. ඉතින් කට්ටිය හරිම සන්තෝසෙන් මට උදව් කරන්න පොරොන්දු වුනා.'

[/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී කිවාන් යූ මහතා කෙළින්ම නොකීවත් ඔහු ඉඟි කොට තිබුනේ මැර බලය හෝ ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සිදුකොට ඔහුට බලය ලබා දෙන ලෙසය)[/FONT]

[FONT=&quot]'ඉතින් [/FONT][FONT=&quot]මේ කට්ටියගෙ සහයෝගයෙන් මම චන්දේ දිනලා සිංගප්පූරුවේ අගමැති වුනා. කලින් [/FONT][FONT=&quot]චන්දෙදි ලැබුන [/FONT][FONT=&quot]10%[/FONT][FONT=&quot] චන්ද ප්‍රමාණය [/FONT][FONT=&quot]54%[/FONT][FONT=&quot] දක්වා වැඩි වුනා. පාර්ලිමේන්තුවේ ආසන[/FONT][FONT=&quot] 51[/FONT][FONT=&quot] න් [/FONT][FONT=&quot]43[/FONT][FONT=&quot] ක් මට ලැබුනා. මට [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]විශිෂ්ට[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ජයහ්‍රහණයක් ලැබුනා.'[/FONT]

[FONT=&quot]'මම අගමැති වුනාට පස්සෙ ඉස්සෙල්ලම කරේ මොකද්ද දන්නවද[/FONT][FONT=&quot]?'

[/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී ක්වාන් යූ මහතා සභාවෙන් ප්‍රශ්නයක් මෙන් ඇසීය. සභාව මීයට පිම්බාක් මෙන් ඔහුට සවන්දී සිටියේය)[/FONT]

[FONT=&quot]'මම ඉස්සෙල්ලම කරේ පොලීසියට කියලා අර මට උදව් කරපු මැරයො ඔක්කොම අල්ලලා හිරේ දාන එක.'

[/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී ක්වාන් යූ මහතා මෙසේ පැවසූයේ නියම එකාධිපතියෙකු විලසින්ය. සභාව තුෂ්ණිම්භූත විය)[/FONT]

[FONT=&quot]'ඊට [/FONT][FONT=&quot]පස්සෙ මම මේ මැරයො මුණ ගැහෙන්න හිර ගෙදරට ගියා. හිර කූඩුවෙ හිටිය මැරයො[/FONT][FONT=&quot]මාව මරන්න තරම් කේන්තියෙන් හිටියෙ. මම මේ මැරයෝ ඔක්කොම අමතලා මෙහෙම කිව්වා.'

[/FONT] [FONT=&quot]‘[/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]ඉඳලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔව් අද ඉඳලා උඹලා ඔක්කොම සිංගප්පූරුවේ ආර්ථික සහ සමාජ දියුණුවට[/FONT][FONT=&quot] ජාතියක් වශයෙන් ඇප කැප වෙලා වැඩ කරන්න ඕන. ඉස්සර වගේ හොර මැර කම් බැහැ.[/FONT][FONT=&quot] උඹලා එහෙම කරේ නැත්නම් උඹලට නවතින්න වෙන්නෙ මෙන්න මේ හිර [/FONT][FONT=&quot]ගෙදර. අන්න ඒක [/FONT][FONT=&quot]පෙන්නන්න තමයි මම උඹලව මෙහෙම හිරේ දැම්මෙ. දැන් මම උඹලව නිදහස් කරනවා. අද [/FONT][FONT=&quot]ඉඳලා උඹලා අපේ රට ගැන හිතලා රට වෙනුවෙන් වැඩ කරන ඕන[/FONT][FONT=&quot]’[/FONT]

[FONT=&quot]'මෙහෙම[/FONT][FONT=&quot] කියලා මම මේ කට්ටිය ඔක්කොම නිදහස් කරා. මම මෙතනදි දැක්කෙ මේ මැර පිරිසගෙ [/FONT][FONT=&quot]තියෙන හැකියාව. ඔවුන් මැරයන් වුනත් ඒ අපේ මිනිස් සම්පතේ කොටසක්. ඒ මිනිස් [/FONT][FONT=&quot]සම්පත නියම විදියට කළමනාකරණය කරලා ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කරලා [/FONT][FONT=&quot]අවශ්‍ය පුහුණුව දිලා කටයුතු කරාම ඒක රටේ දියුණුවට ලොකු පිටිවහලක් වෙනවා. මේ[/FONT][FONT=&quot]වැඩ පිළිවෙල කිසි කෙනෙක්ට කඩා කප්පල් කරන්න දෙන්න හොඳ නෑ. ඒ හින්ද තරමක[/FONT][FONT=&quot] ඒකාධිපති ප්‍රවේශයක් ඕනෑ වෙනවා'[/FONT]

[FONT=&quot]'මම සිංහප්පූරුවේ දියුණුවට අඩිතාලම දැම්මෙ මෙහෙමයි. ඒකෙ ප්‍රතිඵල දැන් ඔයගොල්ලන්ට හොඳින් පේන්න තියෙනවා.'

[/FONT] [FONT=&quot]'අවසාන[/FONT][FONT=&quot] වශයෙන් මට මේ සභාවට කියන්න දෙයක් තියෙනවා. හොඳට බලන්න අද මාත් එක්ක ආපු මේ [/FONT][FONT=&quot]මගේ සගයා දිහා [/FONT][FONT=&quot](ලී කවාන් යූ මහතා ඔහු සමග පැමිණි සගයා දෙස බැලීය).[/FONT][FONT=&quot] මෙන්න [/FONT][FONT=&quot]මෙයත් එදා මම හිරේට දාපු එක මැරයෙක්. අද ඔහු තමයි සිංගප්පූරු පිලිප්ස් [/FONT][FONT=&quot]ඉලෙක්ට්‍රොනික් සමාගමේ සාමාන්‍යාධිකාරී තුමා. බලන්න මිනිස් සම්පත නියම[/FONT][FONT=&quot] විදියට කළමනාකරණය කරාම ඒක කොච්චර වටිනවද කියලා'

[/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]මෙසේ පැවසූ ලී ක්වාන් යූ මහතා ඔහුගේ කතාව අවසාන කලේය)

[/FONT]
[FONT=&quot]*********[/FONT]

[FONT=&quot]

[/FONT] [FONT=&quot]මාගේ [/FONT][FONT=&quot]පියා මා සමග පැවසූ මෙම කතාව බොරුවක් නොවන බව මම විශ්වාස කරන්නේ මාගේ පියා [/FONT][FONT=&quot]කිසිම දිනක මට බොරුවක් නොකියූ බැවින්ය. කෙසේ වෙතත් මේ ගැන වැඩි විස්තර දැන[/FONT][FONT=&quot] ගැනීමට ඔහු අද ජීවතුන් අතර නැත.[/FONT]

[FONT=&quot]ලී [/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා සිංගප්පූරුවේ සැබෑ වෙනසක් ඇති[/FONT][FONT=&quot]කල ආකාරයටම ලංකාවේ කටයුතු[/FONT][FONT=&quot] සිදු කිරීමට නොහැකිය. එසේ වූවත් ලී ක්වාන් යූ මහතාට මෙම වෙනස ඇති කිරීමට [/FONT][FONT=&quot]ඔහු සතුව තිබූ හැකියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආකල්ප සහ ජවය ගෝඨාභය රාජපක්ෂ මහතාටද තිබෙන බව මාගේ [/FONT][FONT=&quot]පෞද්ගලික අදහසයි. ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් ධුරයේ සහ නාගරික සංවර්ධන[/FONT][FONT=&quot] අධිකාරියේ කටයුතු කල ආකාරය විමසා බලන විට මේ බව පැහැදිලි වේ.[/FONT]

[FONT=&quot]ලී[/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා මැර කමේ නියැලී සිටි පුද්ගලයන්ගේ හැකියාවන් හොඳින් විමර්ශනය [/FONT][FONT=&quot]කොට එම හැකියාවන් රටේ දියුණුවට යොදා ගත්තා. මෙන්න මේක ඉතාම වැදගත් [/FONT][FONT=&quot]සාධකයක්. අද ලංකාවේ දේශපාලන කරළිය දිහා බැලුවාම [/FONT][FONT=&quot]99% [/FONT][FONT=&quot]ක්ම ඉන්නෙ හොරුන් සහ [/FONT][FONT=&quot]මැරයන්. මේ පිරිස ලංකාවේ දේශපාලන කරළියෙන් ඉවත් කිරීම ප්‍රායෝගික දෙයක් [/FONT][FONT=&quot]නොවේ. ඒ කොහොම වුනත් මේ හැමෝටම කිසියම් හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් හරි [/FONT][FONT=&quot]මාර්ගයේ යෙදුවොත් ඒක රටට ගොඩක් වැදගත් වෙනවා. හැබැයි මේ දෙය කරන්න[/FONT][FONT=&quot] ශක්තිමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එඩිතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒකාධිපති නැඹුරුවක් තියෙන නායකයෙක් ඕන. අද සිටින පිරිස [/FONT][FONT=&quot]අතුරින් යකඩ හස්තයක් පාවිච්චි කරලා මේ වගේ දෙයක් කරන්න පුලුවන් [/FONT][FONT=&quot]සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු මෙම පිරිස අමතා කියන්න ඕන[/FONT][FONT=&quot],[/FONT]

[FONT=&quot]'[/FONT][FONT=&quot]මෙච්චර[/FONT][FONT=&quot]කල් කරපු හොරකම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැරකම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න[/FONT][FONT=&quot] යන්නෙ නෑ. [/FONT][FONT=&quot]FCID [/FONT][FONT=&quot]ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන්[/FONT][FONT=&quot] කරන්න පුලුවන්.[/FONT][FONT=&quot]'[/FONT]

[FONT=&quot]ලී ක්වාන් යූ මහතා එංගලන්තයේ [/FONT][FONT=&quot]කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධි ලාභියෙක්. ඉතින් [/FONT][FONT=&quot]කෙනෙක් කියන්න පුලුවන් ගෝඨාභය මහතාට එහෙම අධ්‍යාපන සුදුසු කම් නැහැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු කලේ [/FONT][FONT=&quot]ඇමෙරිකාවෙ ෂෙඩ් වල රස්සාවක් කියලා. ඒත් හැකියාව කියන එක උපාධිවලින් මනින්න බෑ.[/FONT][FONT=&quot] ලංකාවේ ඕන තරම දක්ෂ උගත් පිරිසක් ඉන්නවා. ගෝඨාභය මහතාට හැකියාව තියෙනවා[/FONT][FONT=&quot] මෙන්න මේ පිරිස නියම විදියට කළමනාකරනය කරලා රටේ දියුණුවට යොදවන්න.[/FONT]

[FONT=&quot]ලංකාවේ[/FONT][FONT=&quot] මෙම තීරණාත්මක අවස්ථාවේ සෑමදෙනාගේම වගකීම තමයි පක්ෂ පාට නොබලා රටට සුදුසු නායකයෙක් පත්[/FONT][FONT=&quot]කරන එක. මගේ අදහස නම් ඒ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා[/FONT][FONT=&quot]බවය.[/FONT]

[FONT=&quot]([/FONT][FONT=&quot]මම මාගේ [/FONT][FONT=&quot]අදහස මෙසේ පැවසූයේ අගති විරහිතවය. මේ අදහසට විරුද්ධව ඍණාත්මක අගැයීමක්[/FONT][FONT=&quot] (negative reputation) [/FONT][FONT=&quot]මට ලබා දීමෙන් කිසිදු පලක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ[/FONT][FONT=&quot] මහතාගේ ඉදිරි වැඩ පිළිවෙල එමගින් වෙනස් කල නොහැකිය)[/FONT]

[QUOTE="sahani_000, post: 22891771, member: 378981"] [b]ගෝඨාභය - ලී ක්වාන් යූ[/b] [FONT="][SIZE=4]මම දැන් මේ කියන්න යන කතාව මීට බොහෝ කලකට පෙර මාගේ පියා මට පවසා [/SIZE][/FONT][FONT="][SIZE=4]තිබුන සිද්ධියක් ආශ්රයෙන් කියන දෙයක් වෙනවා. මාගේ පියා දැන් ජීවතුන් අතර [/SIZE][/FONT][FONT="][SIZE=4]නැහැ. ඔහු ජීවත්ව සිටින කාලයේ ඔහුගේ ජීවිත අත්දැකීම් මම සහ මගේ සහෝදරයා[/SIZE][/FONT][FONT="][SIZE=4] එක්ක විටින් විට පවසා තිබෙනවා. මේ සිද්ධියත් එවැනි එක වැදගත් කතාවක් [/SIZE][/FONT][FONT="][SIZE=4]වෙනවා.[/SIZE][/FONT][SIZE=4] [FONT="]මාගේ පියා එවකට රාජ්‍ය සේවයේ සිටි පරිපාලන [/FONT][FONT="]නිලධාරියෙකි. ඔහු විශ්‍රාම ගන්නා විට සිවිල් රාජ්‍ය සේවයේ උසස්ම නිලයක්[/FONT][FONT="] වන [/FONT][FONT="]අමාත්‍යාංශ ස්ථිර ලේකම් පදවිය දරමින් සිටියා. ඒ කාලයේ අමාත්‍යාංශ ස්ථිර ලේකම් [/FONT][FONT="]පදවිය ඉතා ගෞරවනීය ධුරයක්ව තිබුනා (අද කාලයේ අධම දේශපාලකයන් විසින් මෙම[/FONT][FONT="] ධුරයේ ගරුත්වය නැති කරල තියෙන බව සියලු දෙනාම දන්නා දෙයක්).[/FONT] [FONT="]මම [/FONT][FONT="]හිතන්නෙ ගොඩක් දෙනා දන්නවා ආසියා-පැසිපික් කලාපයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය[/FONT][FONT="] සඳහා කැපවු වැඩ සටහනක් වන [/FONT][I][FONT="]'[/FONT][/I][I][FONT="]කොළඹ සැලැස්ම[/FONT][/I][I][FONT="]'[/FONT][/I][FONT="] (Colombo Plan) [/FONT][FONT="]කියන වැඩ සටහන.[/FONT][FONT="] මාගේ පියා ඒ කාලයේ කලාපිය විදේශ රටවල තිබූ කොළඹ සැලැස්මේ වැඩ මුලුවලට [/FONT][FONT="]සහභාගී වුනා.[/FONT] [FONT="]එක් අවස්ථාවකදී මාගේ පියා සිංගප්පූරුවේ පැවති [/FONT][FONT="]මෙවැනි කලාපීය වැඩ මුලුවකට සහභාගී වුනා. මෙම වැඩමුලුවේ අවසාන දිනයේදී[/FONT][FONT="] රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. මෙම භෝජන සංග්‍රහයට ආරාධනා කොට [/FONT][FONT="]තිබූ විශේෂ අමුත්තා වූයේ එවකට සිංගප්පූරුවේ අගමැතිවූ ලී ක්වාන් යූ මහතාය.[/FONT] [FONT="]මේ කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය.[/FONT] [/SIZE][CENTER][SIZE=4]***********[/SIZE] [/CENTER] [SIZE=4] [FONT="][COLOR=Blue]ලී [/COLOR][/FONT][FONT="][COLOR=Blue]ක්වාන් යූ මහතා මෙම සම්භාෂණයට සහභාගී වූයේ ඔහුගේ එක් සගයෙකු සමග පමණි. ඔහු [/COLOR][/FONT][FONT="][COLOR=Blue]වටා තුවක්කු අමෝරා ගත් ආරක්ෂක භටයෝ නොවූහ. නලාකාරයන් සහ නිලාකාරයන් [/COLOR][/FONT][FONT="][COLOR=Blue]පිරිවරක්ද නොවූහ. ඔහු පැමිණියේ සාමාන්‍ය වැසියෙකු මෙන්ය. ඔහු සැබැවින්ම සරල[/COLOR][/FONT][FONT="][COLOR=Blue], [/COLOR][/FONT][FONT="][COLOR=Blue]එහෙත් ප්රතාපවත් නායකයෙකු වූයේය (ලංකාවේ [/COLOR][/FONT][FONT="][COLOR=Blue]'[/COLOR][/FONT][FONT="][COLOR=Blue]සරල[/COLOR][/FONT][FONT="][COLOR=Blue]' [/COLOR][/FONT][FONT="][COLOR=Blue]ජනාධිපති මෙන් ඔහු කුජීත [/COLOR][/FONT][FONT="][COLOR=Blue]වූයේ නැත). ඔහු පැමිණ සිටි විදේශීය අමුත්තන් (මාගේ පියා ඇතුලුව) සමග සුහදව[/COLOR][/FONT][FONT="][COLOR=Blue]කතා බස් කලේය.[/COLOR][/FONT] [FONT="][COLOR=blue]භෝජන සංග්‍රහය අවසානයේ ලී ක්වාන් යූ[/COLOR][/FONT][FONT="][COLOR=blue]මහතා සභාව අමතා කතාවක් පැවැත්වීය (ඔහු මෙම කතාව පැවැත්වූයේ ඉංග්‍රීසි[/COLOR][/FONT][FONT="][COLOR=blue] භාෂාවෙන්ය. මගේ පියා මා සමග මෙම කතාව පැවසූයේද ඉංග්‍රීසි භාෂාවෙන්ය. එම [/COLOR][/FONT][FONT="][COLOR=blue]කතාව සිංහල භාෂාවෙන් මෙසේ මම ඉදිරිපත් කරන්නෙමි)[/COLOR][/FONT] [B][COLOR=Red][I][FONT="]"1959 [/FONT][FONT="]මම අගමැති පදවිය බාර ගන්න ඉස්සෙල්ලා සිංගප්පූරුව කියන්නෙ තුන්වන ලෝකයේ[/FONT][FONT="] නොදියුණු රටක්. මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවිකාව වුනේ ධීවර කර්මාන්තය. සවස්[/FONT][FONT="]කාලයේ මිනිසුන් කාලය ගත කරේ ඕපියම් කියන මත් ද්‍රව්‍යය පානය කරමින් තමයි.[/FONT][FONT="] බ්‍රිතාන්‍ය පාලනය නිසා රටට වුනේ ලොකු පසුබෑමක්. මට ඕන වුනා අපේ රට මේ [/FONT][FONT="]තත්වයෙන් මුදවා ගෙන ලෝකයේ බලවත්[/FONT][FONT="], [/FONT][FONT="]දියුණු රටක් කරන්න. ඕනෑම රටක දියුණුවට[/FONT][FONT="] ඉතාම වැදගත්වන සාධක දෙකක් තමයි මිනිස් සම්පත සහ රටේ ස්වාභාවික ද්‍රව්‍ය[/FONT][FONT="]සම්පත. සිංගප්පූරුවේ ස්වාභාවික සම්පත් එතරම් නැහැ. ඒ හින්දා මගේ අරමුණ වුනේ[/FONT][FONT="]අපේ මිනිස් සම්පත නියම විදියට කළමනාකරණය කරන්න.'[/FONT][/I][/COLOR][/B] [B][COLOR=red][I][FONT="]'මගේ[/FONT][FONT="] මේ අරමුණ සාක්ෂාත් කරගන්න මට සිංගප්පූරු පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබා[/FONT][FONT="]ගන්න ඕන වුනා. ඒක මගේ පක්ෂයට ([/FONT][FONT="]People's Action Party) [/FONT][FONT="]ලේසි වැඩක්[/FONT][FONT="]වුනේ නැහැ.[/FONT][FONT="] 1959 [/FONT][FONT="]ට කලින් චන්දෙදි අපේ පක්ෂෙට ලැබුනේ [/FONT][FONT="]10% [/FONT][FONT="]ක චන්දයක් පමණයි. පාර්ලිමේන්තු[/FONT][FONT="] බලය ලබා ගන්න ඕන කරන ආසන [/FONT][FONT="]26[/FONT][FONT="] දිනා ගන්න මේක කොහෙත්ම ප්‍රමාණවත් නෑ.'[/FONT][/I][/COLOR][/B] [B][COLOR=red][I][FONT="]'මම චන්දෙ දිනන්න යොදපු වැඩ පිළිවෙල ඇහුවොත් ඔයගොල්ලො පුදුම වේවි. මෙන්න මේකයි මම කරපු ක්‍රමය.[/FONT] [FONT="]මම සිංගප්පූරුවේ ඉන්න නොම්මර එකේ මැරයො ඔක්කොම එකතු කර ගත්තා. එහෙම එකතු කරගෙන මම ඒ හැමෝටම මෙහෙම කිව්වා.'[/FONT][/I][/COLOR][/B] [COLOR=red][I][B][FONT="]'[/FONT][FONT="]උඹලා[/FONT][FONT="]කොහොම හරි මට මේ පාර මට චන්දෙ දිනවලා දෙන්න ඕන. උඹලා ඒක කරන්නෙ කොහොමද[/FONT][FONT="] කියන එක මට අදාල නෑ. මට ඒක කියන්න ඕනත් නෑ. මට කොහොම හරි චන්දෙ දිනවලා [/FONT][FONT="]දෙන්න ඕන. මම චන්දෙ දිනුවම මම උඹලා ගැන බලා ගන්නම්.[/FONT][/B][/I][/COLOR][FONT="]'[/FONT] [FONT="][COLOR=red][I][B]'මෙන්න මේක තමයි මම මේ කට්ටියට කියපු දේ. ඉතින් කට්ටිය හරිම සන්තෝසෙන් මට උදව් කරන්න පොරොන්දු වුනා.' [/B][/I][/COLOR] [/FONT] [FONT="][COLOR=Blue]([/COLOR][/FONT][FONT="][COLOR=Blue]ලී කිවාන් යූ මහතා කෙළින්ම නොකීවත් ඔහු ඉඟි කොට තිබුනේ මැර බලය හෝ ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සිදුකොට ඔහුට බලය ලබා දෙන ලෙසය)[/COLOR][/FONT] [COLOR=Red][B][I][FONT="]'ඉතින් [/FONT][FONT="]මේ කට්ටියගෙ සහයෝගයෙන් මම චන්දේ දිනලා සිංගප්පූරුවේ අගමැති වුනා. කලින් [/FONT][FONT="]චන්දෙදි ලැබුන [/FONT][FONT="]10%[/FONT][FONT="] චන්ද ප්‍රමාණය [/FONT][FONT="]54%[/FONT][FONT="] දක්වා වැඩි වුනා. පාර්ලිමේන්තුවේ ආසන[/FONT][FONT="] 51[/FONT][FONT="] න් [/FONT][FONT="]43[/FONT][FONT="] ක් මට ලැබුනා. මට [/FONT][FONT="]'[/FONT][FONT="]විශිෂ්ට[/FONT][FONT="]' [/FONT][FONT="]ජයහ්‍රහණයක් ලැබුනා.'[/FONT][/I][/B][/COLOR] [COLOR=red][I][B][FONT="]'මම අගමැති වුනාට පස්සෙ ඉස්සෙල්ලම කරේ මොකද්ද දන්නවද[/FONT][/B][/I][/COLOR][FONT="][COLOR=red][I][B]?'[/B][/I][/COLOR] [/FONT] [FONT="][COLOR=Blue]([/COLOR][/FONT][FONT="][COLOR=Blue]ලී ක්වාන් යූ මහතා සභාවෙන් ප්‍රශ්නයක් මෙන් ඇසීය. සභාව මීයට පිම්බාක් මෙන් ඔහුට සවන්දී සිටියේය)[/COLOR][/FONT][COLOR=Blue] [/COLOR] [FONT="][COLOR=Red][I][B]'මම ඉස්සෙල්ලම කරේ පොලීසියට කියලා අර මට උදව් කරපු මැරයො ඔක්කොම අල්ලලා හිරේ දාන එක.' [/B][/I][/COLOR] [/FONT] [FONT="][COLOR=Blue]([/COLOR][/FONT][FONT="][COLOR=Blue]ලී ක්වාන් යූ මහතා මෙසේ පැවසූයේ නියම එකාධිපතියෙකු විලසින්ය. සභාව තුෂ්ණිම්භූත විය)[/COLOR][/FONT] [COLOR=Red][I][B][FONT="]'ඊට [/FONT][FONT="]පස්සෙ මම මේ මැරයො මුණ ගැහෙන්න හිර ගෙදරට ගියා. හිර කූඩුවෙ හිටිය මැරයො[/FONT][/B][/I][/COLOR][FONT="][COLOR=Red][I][B]මාව මරන්න තරම් කේන්තියෙන් හිටියෙ. මම මේ මැරයෝ ඔක්කොම අමතලා මෙහෙම කිව්වා.' [/B][/I][/COLOR] [/FONT] [COLOR=red][I][B][FONT="]‘[/FONT][FONT="]අද [/FONT][FONT="]ඉඳලා[/FONT][FONT="], [/FONT][FONT="]ඔව් අද ඉඳලා උඹලා ඔක්කොම සිංගප්පූරුවේ ආර්ථික සහ සමාජ දියුණුවට[/FONT][FONT="] ජාතියක් වශයෙන් ඇප කැප වෙලා වැඩ කරන්න ඕන. ඉස්සර වගේ හොර මැර කම් බැහැ.[/FONT][FONT="] උඹලා එහෙම කරේ නැත්නම් උඹලට නවතින්න වෙන්නෙ මෙන්න මේ හිර [/FONT][FONT="]ගෙදර. අන්න ඒක [/FONT][FONT="]පෙන්නන්න තමයි මම උඹලව මෙහෙම හිරේ දැම්මෙ. දැන් මම උඹලව නිදහස් කරනවා. අද [/FONT][FONT="]ඉඳලා උඹලා අපේ රට ගැන හිතලා රට වෙනුවෙන් වැඩ කරන ඕන[/FONT][FONT="]’[/FONT][/B][/I][/COLOR] [COLOR=red][I][B][FONT="]'මෙහෙම[/FONT][FONT="] කියලා මම මේ කට්ටිය ඔක්කොම නිදහස් කරා. මම මෙතනදි දැක්කෙ මේ මැර පිරිසගෙ [/FONT][FONT="]තියෙන හැකියාව. ඔවුන් මැරයන් වුනත් ඒ අපේ මිනිස් සම්පතේ කොටසක්. ඒ මිනිස් [/FONT][FONT="]සම්පත නියම විදියට කළමනාකරණය කරලා ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කරලා [/FONT][FONT="]අවශ්‍ය පුහුණුව දිලා කටයුතු කරාම ඒක රටේ දියුණුවට ලොකු පිටිවහලක් වෙනවා. මේ[/FONT][FONT="]වැඩ පිළිවෙල කිසි කෙනෙක්ට කඩා කප්පල් කරන්න දෙන්න හොඳ නෑ. ඒ හින්ද තරමක[/FONT][/B][/I][/COLOR][FONT="][COLOR=red][I][B] ඒකාධිපති ප්‍රවේශයක් ඕනෑ වෙනවා[/B]'[/I][/COLOR][/FONT] [FONT="][COLOR=red][B][I]'මම සිංහප්පූරුවේ දියුණුවට අඩිතාලම දැම්මෙ මෙහෙමයි. ඒකෙ ප්‍රතිඵල දැන් ඔයගොල්ලන්ට හොඳින් පේන්න තියෙනවා.'[/I][/B][/COLOR] [/FONT] [COLOR=red][I][B][FONT="]'අවසාන[/FONT][FONT="] වශයෙන් මට මේ සභාවට කියන්න දෙයක් තියෙනවා. හොඳට බලන්න අද මාත් එක්ක ආපු මේ [/FONT][FONT="]මගේ සගයා දිහා [/FONT][/B][/I][FONT="][COLOR=Blue](ලී කවාන් යූ මහතා ඔහු සමග පැමිණි සගයා දෙස බැලීය).[/COLOR][/FONT][I][B][FONT="] මෙන්න [/FONT][FONT="]මෙයත් එදා මම හිරේට දාපු එක මැරයෙක්. අද ඔහු තමයි සිංගප්පූරු පිලිප්ස් [/FONT][FONT="]ඉලෙක්ට්‍රොනික් සමාගමේ සාමාන්‍යාධිකාරී තුමා. බලන්න මිනිස් සම්පත නියම[/FONT][/B][/I][/COLOR][FONT="][COLOR=red][I][B] විදියට කළමනාකරණය කරාම ඒක කොච්චර වටිනවද කියලා' [/B][/I][/COLOR] [/FONT] [FONT="][COLOR=blue]([/COLOR][/FONT][FONT="][COLOR=blue]මෙසේ පැවසූ ලී ක්වාන් යූ මහතා ඔහුගේ කතාව අවසාන කලේය) [/COLOR][/FONT][/SIZE][CENTER][SIZE=4] [FONT="]*********[/FONT][/SIZE] [/CENTER] [SIZE=4][FONT="] [/FONT] [FONT="]මාගේ [/FONT][FONT="]පියා මා සමග පැවසූ මෙම කතාව බොරුවක් නොවන බව මම විශ්වාස කරන්නේ මාගේ පියා [/FONT][FONT="]කිසිම දිනක මට බොරුවක් නොකියූ බැවින්ය. කෙසේ වෙතත් මේ ගැන වැඩි විස්තර දැන[/FONT][FONT="] ගැනීමට ඔහු අද ජීවතුන් අතර නැත.[/FONT] [FONT="]ලී [/FONT][FONT="]ක්වාන් යූ මහතා සිංගප්පූරුවේ සැබෑ වෙනසක් ඇති[/FONT][FONT="]කල ආකාරයටම ලංකාවේ කටයුතු[/FONT][FONT="] සිදු කිරීමට නොහැකිය. එසේ වූවත් ලී ක්වාන් යූ මහතාට මෙම වෙනස ඇති කිරීමට [/FONT][FONT="]ඔහු සතුව තිබූ හැකියාව[/FONT][FONT="], [/FONT][FONT="]ආකල්ප සහ ජවය ගෝඨාභය රාජපක්ෂ මහතාටද තිබෙන බව මාගේ [/FONT][FONT="]පෞද්ගලික අදහසයි. ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් ධුරයේ සහ නාගරික සංවර්ධන[/FONT][FONT="] අධිකාරියේ කටයුතු කල ආකාරය විමසා බලන විට මේ බව පැහැදිලි වේ.[/FONT] [FONT="]ලී[/FONT][FONT="]ක්වාන් යූ මහතා මැර කමේ නියැලී සිටි පුද්ගලයන්ගේ හැකියාවන් හොඳින් විමර්ශනය [/FONT][FONT="]කොට එම හැකියාවන් රටේ දියුණුවට යොදා ගත්තා. මෙන්න මේක ඉතාම වැදගත් [/FONT][FONT="]සාධකයක්. අද ලංකාවේ දේශපාලන කරළිය දිහා බැලුවාම [/FONT][FONT="]99% [/FONT][FONT="]ක්ම ඉන්නෙ හොරුන් සහ [/FONT][FONT="]මැරයන්. මේ පිරිස ලංකාවේ දේශපාලන කරළියෙන් ඉවත් කිරීම ප්‍රායෝගික දෙයක් [/FONT][FONT="]නොවේ. ඒ කොහොම වුනත් මේ හැමෝටම කිසියම් හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් හරි [/FONT][FONT="]මාර්ගයේ යෙදුවොත් ඒක රටට ගොඩක් වැදගත් වෙනවා. හැබැයි මේ දෙය කරන්න[/FONT][FONT="] ශක්තිමත්[/FONT][FONT="], [/FONT][FONT="]එඩිතර[/FONT][FONT="], [/FONT][FONT="]ඒකාධිපති නැඹුරුවක් තියෙන නායකයෙක් ඕන. අද සිටින පිරිස [/FONT][FONT="]අතුරින් යකඩ හස්තයක් පාවිච්චි කරලා මේ වගේ දෙයක් කරන්න පුලුවන් [/FONT][FONT="]සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු මෙම පිරිස අමතා කියන්න ඕන[/FONT][FONT="],[/FONT] [COLOR=Red][I][B][FONT="]'[/FONT][FONT="]මෙච්චර[/FONT][FONT="]කල් කරපු හොරකම්[/FONT][FONT="], [/FONT][FONT="]මැරකම්[/FONT][FONT="], [/FONT][FONT="]ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න[/FONT][FONT="] යන්නෙ නෑ. [/FONT][FONT="]FCID [/FONT][FONT="]ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය[/FONT][FONT="], [/FONT][FONT="]ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්[/FONT][FONT="], [/FONT][FONT="]හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන්[/FONT][FONT="] කරන්න පුලුවන්.[/FONT][FONT="]'[/FONT] [/B][/I][/COLOR] [FONT="]ලී ක්වාන් යූ මහතා එංගලන්තයේ [/FONT][FONT="]කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධි ලාභියෙක්. ඉතින් [/FONT][FONT="]කෙනෙක් කියන්න පුලුවන් ගෝඨාභය මහතාට එහෙම අධ්‍යාපන සුදුසු කම් නැහැ[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු කලේ [/FONT][FONT="]ඇමෙරිකාවෙ ෂෙඩ් වල රස්සාවක් කියලා. ඒත් හැකියාව කියන එක උපාධිවලින් මනින්න බෑ.[/FONT][FONT="] ලංකාවේ ඕන තරම දක්ෂ උගත් පිරිසක් ඉන්නවා. ගෝඨාභය මහතාට හැකියාව තියෙනවා[/FONT][FONT="] මෙන්න මේ පිරිස නියම විදියට කළමනාකරනය කරලා රටේ දියුණුවට යොදවන්න.[/FONT] [FONT="]ලංකාවේ[/FONT][FONT="] මෙම තීරණාත්මක අවස්ථාවේ සෑමදෙනාගේම වගකීම තමයි පක්ෂ පාට නොබලා රටට සුදුසු නායකයෙක් පත්[/FONT][FONT="]කරන එක. මගේ අදහස නම් ඒ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා[/FONT][FONT="]බවය.[/FONT] [I][FONT="]([/FONT][FONT="]මම මාගේ [/FONT][FONT="]අදහස මෙසේ පැවසූයේ අගති විරහිතවය. මේ අදහසට විරුද්ධව ඍණාත්මක අගැයීමක්[/FONT][FONT="] (negative reputation) [/FONT][FONT="]මට ලබා දීමෙන් කිසිදු පලක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ[/FONT][FONT="] මහතාගේ ඉදිරි වැඩ පිළිවෙල එමගින් වෙනස් කල නොහැකිය)[/FONT][/I] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom