Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨාභය - ලී ක්වාන් යූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ටුවර් එකකට නෙමයි සාමාන්‍ය විදිහට සින්ගපුරුවේ කාලයක් ජිවත් වෙලා තියෙනවා ,අපර්ට්මන්ට් එකෙක් රෙන්ට් කන්රන් .මාර්කට් එකෙන් බඩු ගෙනත් උයන් කලා. එහෙ වයසක මිනිස්සු එක්ක කතා කරහම ලී ක්වාන් යූ ගැන කියන්නේ වෙනම කතාවක් අපි එළියේ ඉදන් දකින කතාව නෙමයි ( සරලව කියනවනම් සින්ගපුරුව කියන්නේ ලස්සනට හදපු හිරගෙයක් -එක මෙතනට අදාල නෑ )

අපේ එපර්මන්ට් එක සතියකට සැරයක් අතුගාලා bathroom clean කරේ ඒ එපර්ට්මට් එක අයිති කෙනාගේ වයසක බිරිද එකට අපේ company එකන් වෙනම ඊගොල්ල්ලොන්ට ගෙව්වා attitudeඇතින් අපේ මිනිස්සුන්ට වැඩ උන් ගාව් ගානක් දුරින් ඉන්නේ ( අපේ මිනිස්සු තමන්ගේ මිදුලවත් අතුගාන්නවද ?)

එක තමයි ලී ක්වාන් යූ හැදුවේ .

උන්ගේ MRT ස්ටේෂන් එකක තියෙන කන්ඩිෂන් එක අපේ කටුනායක එයාර් port එකෙත් නෑ . අපි හිටපු ෆ්ලැට් එකේ garden එක සහ පූල් එක clean කරේ අවුරුදු 80 විතර වයසක මනුස්සයෙක් එයා මොන වැඩේ තිබ්බත් උදේ පැය 4 ඒ වැඩේ හරියට කරනවා හැමදාම. එක තමයි ලී ක්වාන් යූ හැදුවේ.

කොච්චර clean තිබ්බත් little india හරිය හවස 6 විතර අපායක් වගේ තමයි හැබැයි අනිත් දවසේ උදේ full clean ඒවා කරන්නේ හමුදාවේ අය දල නෙමයි සිවිල් සේවකයෝ.

එක තමයි ලී ක්වාන් යූ හැදුවේ

සින්ගපුරුව ගැන දවස් 2,3 ටුවර් ගිහින් ඉගෙන ගන්න බෑ කලය්යක් එහෙ ජිවත් වෙන්න ඕන .

ගොටාබය මෙහෙ මොකද කරේ පාරක් අතුගන්න 10 ඕන තැනට හමුදාවේ කොල්ලෝ 20ක් විතර දැම්ම . ලක්ෂෙන් හදන්න පුළුවන් දේට කෝටියක් විතර වියදම් කරා . තමන්ට විරුද්දව කරපු විවේචන දරා ගත්තේ නෑ උන්ව මරල දැම්මා

පරන මිග් අරන් කොමිස් ගැහුවා

තමන්ගේ වී බිස්ස පිරිලා තියෙද්දී ගෙදර බත් මුට්ටියක් උයන එක නෙමයි හපන් කම වී බිස්ස හිස් වෙච්ච වෙලාවක බත් මුට්ටියක් උයන එක.

ඒකා නිසා ගොටබයයි ලී ක්වාන් යූයි කියන්නේ අහසයි පොළොවයි වගේ

නිකන් කොස් ගෙඩියකුයි හුණු බෙට්ටකුයි වගේ ( නැති කමට හොදයි එත් වැඩක් වෙන්නේ නෑ )

තව දෙයක් ගොටබයගේ අධ්‍යාපන සුදුසු කම් ටික පොඩ්ඩක් දාන්නකෝ දන්නවනම් සල්ලි වලට ගත්ත ඩිග්රි නෙමයි

[QUOTE="rangana26, post: 22895441, member: 461943"] [COLOR="Blue"][SIZE="4"]මම ටුවර් එකකට නෙමයි සාමාන්‍ය විදිහට සින්ගපුරුවේ කාලයක් ජිවත් වෙලා තියෙනවා ,අපර්ට්මන්ට් එකෙක් රෙන්ට් කන්රන් .මාර්කට් එකෙන් බඩු ගෙනත් උයන් කලා. එහෙ වයසක මිනිස්සු එක්ක කතා කරහම ලී ක්වාන් යූ ගැන කියන්නේ වෙනම කතාවක් අපි එළියේ ඉදන් දකින කතාව නෙමයි ( සරලව කියනවනම් සින්ගපුරුව කියන්නේ ලස්සනට හදපු හිරගෙයක් -එක මෙතනට අදාල නෑ ) අපේ එපර්මන්ට් එක සතියකට සැරයක් අතුගාලා bathroom clean කරේ ඒ එපර්ට්මට් එක අයිති කෙනාගේ වයසක බිරිද එකට අපේ company එකන් වෙනම ඊගොල්ල්ලොන්ට ගෙව්වා attitudeඇතින් අපේ මිනිස්සුන්ට වැඩ උන් ගාව් ගානක් දුරින් ඉන්නේ ( අපේ මිනිස්සු තමන්ගේ මිදුලවත් අතුගාන්නවද ?) [COLOR="Red"]එක තමයි ලී ක්වාන් යූ හැදුවේ . [/COLOR] උන්ගේ MRT ස්ටේෂන් එකක තියෙන කන්ඩිෂන් එක අපේ කටුනායක එයාර් port එකෙත් නෑ . අපි හිටපු ෆ්ලැට් එකේ garden එක සහ පූල් එක clean කරේ අවුරුදු 80 විතර වයසක මනුස්සයෙක් එයා මොන වැඩේ තිබ්බත් උදේ පැය 4 ඒ වැඩේ හරියට කරනවා හැමදාම. [COLOR="red"]එක තමයි ලී ක්වාන් යූ හැදුවේ. [/COLOR] කොච්චර clean තිබ්බත් little india හරිය හවස 6 විතර අපායක් වගේ තමයි හැබැයි අනිත් දවසේ උදේ full clean ඒවා කරන්නේ හමුදාවේ අය දල නෙමයි සිවිල් සේවකයෝ. [COLOR="red"]එක තමයි ලී ක්වාන් යූ හැදුවේ[/COLOR] සින්ගපුරුව ගැන දවස් 2,3 ටුවර් ගිහින් ඉගෙන ගන්න බෑ කලය්යක් එහෙ ජිවත් වෙන්න ඕන . ගොටාබය මෙහෙ මොකද කරේ පාරක් අතුගන්න 10 ඕන තැනට හමුදාවේ කොල්ලෝ 20ක් විතර දැම්ම . ලක්ෂෙන් හදන්න පුළුවන් දේට කෝටියක් විතර වියදම් කරා . තමන්ට විරුද්දව කරපු විවේචන දරා ගත්තේ නෑ උන්ව මරල දැම්මා පරන මිග් අරන් කොමිස් ගැහුවා තමන්ගේ වී බිස්ස පිරිලා තියෙද්දී ගෙදර බත් මුට්ටියක් උයන එක නෙමයි හපන් කම වී බිස්ස හිස් වෙච්ච වෙලාවක බත් මුට්ටියක් උයන එක. ඒකා නිසා ගොටබයයි ලී ක්වාන් යූයි කියන්නේ අහසයි පොළොවයි වගේ නිකන් කොස් ගෙඩියකුයි හුණු බෙට්ටකුයි වගේ ( නැති කමට හොදයි එත් වැඩක් වෙන්නේ නෑ ) තව දෙයක් [COLOR="Red"]ගොටබයගේ අධ්‍යාපන සුදුසු කම් ටික පොඩ්ඩක් දාන්නකෝ [/COLOR]දන්නවනම් සල්ලි වලට ගත්ත ඩිග්රි නෙමයි [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom