ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මළගෙවල් වල ශෝක වන්නන්ට රිසිසේ ශෝක වෙන්නට දෙන්න... ඔබගේ ඩේටා ඉතුරු කරගන්න

    -ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්-

    මෙතන ලොවෙත් නැති ගේමක් ගහන්නේ බන්... :shocked:
    අප්පච්චිව ජබුක් කරන්න හදන්නේ සේරම එකතුවෙලා... :sorry:
    වෙලාවකට පව් කියලත් හිතෙනවා... :(
    කොහෙද අප්පච්චි ඒ දවස් වල ඕවා හිතුවනම් අද මෙහෙම වෙන්නේ නෑනේ... :no:
    දැන් ඉතින් ගොනා පසු පස එන කරත්තේ වගේ තමයි... :(

    අනේ අප්පච්චි... :(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    "බොදු බල සේනාව බටහිර කුමන්ත්‍රණයක්" මහින්ද කියයි

    d5570f7e1094034e57b0a468ef33f971_L.jpg

    'බොදු බල සේනාව' යනු තමා පරාජය කිරීමේ අරමුණෙන් බිහිවූ බටහිර කුමන්ත්‍රණ මාලාවේ තවත් එක් මාර්ගයක් යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටි ඇති බව මාධ්‍ය විසින් වාර්තා කරයි.

    පසුගිය බදාදා ප්‍රංශ පුවත් සේවය හා සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ බොදු බල සේනා සංවිධානය පිටුපස තම පවුල සිටින බව බොහෝ දෙනා පැවසුවද එම සංවිධානයේ වැඩ කටයුතු සමඟ තමාට හෝ තම සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු සම්බන්ධතාවක් නොතිබුණ බවයි.

    තම පාලන සමයේ බොදු බල සේනාවේ නායකයන් නෝර්වේ හා ඇමරිකාව යන රටවල සංචාරය කල බවත් ඒ සංචාරයන්හි ස්වභාවය අනුව ඒවා බටහිර කුමන්ත්‍රණ බව මනාව පැහැදිලි වන බවත් ඔහු පැවසුවේය.

    එමෙන්ම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගේ නම සඳහන් කරමින් හිටපු ජනපතිවරයා පැවසුවේ බොදු බල සේනාව අතින් හිරිහැර සිදු වන විට ඒ පිලිබඳව ක්‍රියා කිරීමට තාමාට අවශ්‍ය වූ බවත් තමා එයින් වැලැක්වීමට චම්පික රණවක මහතා ක්‍රියා කල බවත් ය.​

    නානසාරය මහින්දට දුන්නට ගන්නෙ නැති එකේ නෙට් එකේ කඩේ යන වහල්ලුන්ව මහින්දයට කොමොටත් වැඩක් නැහැ කර්ල්ටන් පෙලපතට නොදී හිටහන් බන් උන්ට උබලව වැඩක් නැහැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    boru chodana nokara puluwan nam nadu danna/paminili karala piyawara ganna kiwwa. dan ehema karanakota adanawa menna nadu dammoo kiyala. mokakda bayyane konda pana nadda poddak wat?

    wancha duushana karanan daduwam denna ona. habai mineemarum kiyala moti marapuwata daduwam denna plan tiyenawanan ekata wiruddai.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දේශපාලන වහල් කම දැන් වත් නවත්තගනිල්ල ඔය එකෙක් මේක හදන්නේ නැ බන්

    අපේ රටේ මිනිස්සු ගැන පුදුම දුකක් දැන්නෙන්නේ, අමාරුවෙන් සල්ලි එකතු කරලා මරුටි මිනීපෙට්ටියක් ගන්නවා, හරියට කන්න දෙයක් නැ, පොඩි අවුන් එක්ක ජීවිතේ විදින්න නැ විදිවනවා,

    මිනිස්සු දුක් විදලා හම්බ කරන හැම සතේම tax ගහල. ජීවත් වෙන්න බැ අ උනාට ඉස්කොලේකටවත් ගියපු නැති කාලකන්ණි හොරු ටිකක් හොදට නටනවා මිනිස්සුන්ගේ සල්ලි වැලින් කොටි ගණන් වාහන පදිනවා,රටවල් වල සංචාර යනවා , හත්මුතු පරම්පරාවටම ජොබ් දෙනවා හම්බ කරගන්නවා

    අපේ අහිංසක මිනිස්සු දුක් විදලා බෙහෙතක් tikakwath සල්ලි නැතුව ගන්න බල්ලෝ වගේ මැරිලා යනවා
    අපේ මිනිස්සු ජීවිතේම විදවනවා මෙහෙම ජීවිත මොනවද ?

    දැන් වත් ම දේශපාලන වහල් කම් නවත්තපල්ලා,උන්ට අපි හරක් වෙලා ඉන්නකම් ඕන ටරම් හොරකම් කරන්න පුළුවන්
    මෝඩයෝ වගේ බෙදිලා රණ්ඩු වෙන්න එපා සිහියෙන් බලාපල්ලා නෙත්නම් අපේ ජිවිතත් විනාශ වෙලා යනවා ම කලකන්නියෝ නිසා

    අහ තව දෙයක් අමතක උනා දේශපාලන බලු කුක්කෝ ටිකට කියන්න රෙප් අඩු වීමෙන් මට නැති වෙන දෙයක් නැත
     
    eka ballek wath meka hadanne na.:(:(:(:( mamath yanawa raten. oya ballo ookoma ekapara marunoth apahu enna salaka balanawa