ගෝඨාව පැරදවූ මියන්මාර ගැහැනිය..Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨාව පැරදවූ මියන්මාර ගැහැනිය..Breaking News

    90238506_2607045586238694_2147987808441073664_o.jpg

    අපිත් කතිරේ ගැහුවේ මේ වාගේ කෙනෙක් කියලා හිතාගෙන ..ඒත්?????????????:(

    හොරෙන් පැනපු ඉතාලිකාරයින්ට දැඩි දඩුවම් දුන්නනම් උන් පනින්නෙ නෑ.ඒ මදිවට ඉතාලි සoචාරකයන්ට අන්තිම මොහොත වෙනකම් රටට රින්ගන්නත් ඉඩ දුන්නා... :angry::angry::angry:

    ගෝඨා මේ කොරොනා තත්වය හොදට කළමනාකරණය කලා වෙන්න පුලුවන්.ඒත් ප්‍රමාද වැඩියි...:dull:

    • Like
    Reactions: danlix

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    උන්ගේ කෙස් අඩු ටෙස්ට් කරන ලෙඩ්ඩු ගණන අඩු නිසා :lol::lol:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    දැන් මියන්මාරය අනික් පැති වලිනුත් ඔය වගේම ඉස්ස්‍රහින් ද ඉන්නේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මූ කොහොමත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දර්ශනය පැත්තක තියල උන්වහන්සේ ඉපදුනේ කොහෙද කියල තර්ක කර කර ඉන්න පොරනේ...කොරෝනා වලත් තරගේ ඉස්සරහින් පස්සෙන්...මුලින් පාකිස්තානේ අල්ලාගෙන මැරෙන්න හැදුව දැන් එපාර මියන්මාරේ...:rofl::rofl::rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    මූ කොහොමත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දර්ශනය පැත්තක තියල උන්වහන්සේ ඉපදුනේ කොහෙද කියල තර්ක කර කර ඉන්න පොරනේ...කොරෝනා වලත් තරගේ ඉස්සරහින් පස්සෙන්...මුලින් පාකිස්තානේ අල්ලාගෙන මැරෙන්න හැදුව දැන් එපාර මියන්මාරේ...:rofl::rofl::rofl:

    මුන් කඩේ ගියොත් ඒ රටත් ඉවරයි ඇස් වහ කට වහ වැදෙනවා මුන්ගේ . අන්න මූ thread එක දැම්ම විතරයි කොරෝනා ලෙඩේ ඩූ දෙන්නෙක් මියෙන්මර් හඹුවෙල:lol: