ගෝඨාව රැවටූ පාදෙණියලා...

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,140
    9,443
    113
    ඕක හොඳ තීන්දුවක්
    ආයෙ ඉතිං ලංකාවට රසායනික පෝර ගෙන්නන්නෙ නෑ
    පොලවට විස වැටෙන්නෙ නෑ
    ඔය සාක පෝසක ද මොකක් ද එකක් නං ගෙන්නනව ලු :rofl: :rofl:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අමු හිංගලෙන්ම කිව්වොත් ....!!!
    මුලින්ම ලූල්ලු නැති වළේ කනයො පඬි ටෝක් දුන්න. පස්සෙ බල්ලගෙ වැඩේ බූරුව භාරගත්ත. කඩතොළු මකන්න ඉඳුරුවේ ආචාරියා භාරගත්ත. මීයෝ ඇතුළට දාල බෙර බැන්ද. නරින්ට බොක්ක හෝදන්න දුන්න. බළල්ලු ලව්ව කොස් ඇට බෑවෙව්ව. හිසේ අමාරුවට කොට්ට ගොඩාක් මාරු කළා වැටත් නියරත් හොයම් කන අතරෙ ගඟට ඉනි කැපුව. වත්ත බද්දට දුන්න. ඇස්සත් විකුණල දැම්ම. පොළොව ඇදැයි කියල නටන්න බෑ කිව්ව. අන්තිමට නටපු තොවිලෙකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. ඉඳුරුවේ ආචාරියත් පේන්න නෑ. කන්දක් විලිලාල මී පැටියෙක් වත් වදාගන්න බැරුව කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරුනා. කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්ත වගේ ඉන්න උනේ.
    👻
    👻
    👻
    කිඹුල කනව ඉවසන්න පුළුවන් ... ඒත් කොහිල කටු ඇනෙන එක ඊට හපන්. කන්න ඕනෙ උනාම කබරයත් තලගොයා කරගෙන්න කන උන්ට ගොරක දඩ මස් කරන එක ටොයිස් වැඩක්
    😂
    😂
    😂
    කපුව දේවාලෙ මිදුලෙ වර්චස් දැම්මම වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුන.
    👻
    වක්කඩේ හකුරු හංගපු අපි එළුව ගෙ පස්සෙන් යනව කොයිවෙලේ ද වැටෙන්නෙ කියල
    😩
    😩


    FB - post ඒකකින්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    Jvp nakiaya

    oka gana dana ganna onee nam sarasavi ekata gihilla ahapan
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Jvp nakiaya

    oka gana dana ganna onee nam sarasavi ekata gihilla ahapan

    :lol:තොට පිස්සුද..මූ ගෝඨට පුක දුන්න ජනපතිවරණෙට කලින්.නොදන්න ලබ්බවල් කියවන්න ඵපා..

     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    :lol:තොට පිස්සුද..මූ ගෝඨට පුක දුන්න ජනපතිවරණෙට කලින්.නොදන්න ලබ්බවල් කියවන්න ඵපා..


    owa godak unta oka mathaka na
    Rallata benala views wadikaraganna papayek ooka
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    :lol:තොට පිස්සුද..මූ ගෝඨට පුක දුන්න ජනපතිවරණෙට කලින්.නොදන්න ලබ්බවල් කියවන්න ඵපා..



    jvp un ganan nam katha karann epa
    amuma kalaknni hatthak
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    පාදෙණිය කියන්නේ ගල් යුගේ ඉන්න වැද්දෙක්
    ඕක මම ඉස්සර ඉදම්ම කියන එකක්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ස ජනාධිපති වෙලා හිටියනම් ඕව තහනම් කරනවා බන්