ටොයි බණදැන් ඕව අහල මේකේ එවුන් බුදු වෙන්ඩ කිට්ටුයි බං
ජාතික ගීය දෙමලෙන් කියන්ඩ අවසර දීපු එවුන්ට මොන ජාතික කොඩිද?![]()
ගහ දන්න අපිට කොඩි එවන්ඩ එපා පොන්ස් ලානේ
![]()
ඉදා මේක අහල බුදිය ගනින් දැන්
කොඩියෙනුත් වැඩක් ගන්න එපැයි මහින්ද පොන්නයට..ඒ කාලේ දෙමලාගේ,හම්බයාගේ චන්ද ගන්න දෙමලෙන් කථා කරපු එකා දැන් කොඩියේ උන්ගේ පාටවලුත් හලලා...අනේ හුකේ.
ඕනේ කෙනෙක් බුදුදහම පිළිපදිනවා නම් ඒ මාර්ගය අනුගමනය කරනවානම් කිසිම බාදාවක් නෑ.....එකනේ කිව්වේ මුළු ලෝකෙම ඉන්න බෞද්ධයන්ට දළඳා වහන්සේ අයිති කියල
නැතුව දළඳා වහන්සේට ඒක මේක කියන පුද්ගලයෙක් අඩෝ ඕක අපිටත් අයිතියි කියනවනම් ඒ කෙනාට දළඳා වහන්සේගේ කිසිම අයිතියක් නෑ
ඔහොම අයිතිවාසිකම් කියපු අය තමයි කූරගල එහෙමත් හිටියේ......හැමෝටම අයිතියි කියල හිටියනම් හරිද?
""අඩෝ ඕක අපිටත් අයිති"" කියලා දැන් කියන්නෙ කවුරුත් ගියේ නැ නේ සහෝ,කොටින්ම මෙවා කාටවත් අයිති නැ,අපි මේ තැන් වලට භක්තියෙන් ගිහින් වැඳලා පුදලා එනවා,අපි බෞද්ධ නිසා,අපට ස්ථානයේ ඓතිහාසික වශයෙනුත් ආගමික වශයෙනුත් වැදගත්,අන්‍ය ලබ්දිකයන්ට ගොඩක් වෙලාවට මේ වගේ ස්ථාන වැදගත් වෙන්නෙ ඓතිහාසික වශයෙන් සහ එහි තියන වැදගත් බාවය නිසා,එ අයත් ස්ථානයට එ ගෞරවය දිලා යනවා,මම දැකලා තියනවා දෙමළ අය ආගමේ අය,මුස්ලිම් අයත් මෙහෙම එනවා,ඉතින් එ කාටත් මේක එ අයගේ රටේ උරුමයක්,එක නිසා කාටත් අයිති,කූරගල කියන තැනත් ඓතිහාසික වශයෙනුත් බෞද්ධයන්ට නම් ආගමික වශයෙනුත් වැදගත් තැනක්,එක විනාශ කරන්න කිනම් හෝ කණ්ඩායමක් එනවා නම් එක නැවැත් විය යුතුයි,එ ස්ථානයට එ මුස්ලිම් උදවිය ඇවිත් කිව්වොත් කූරගල කියන බෞද්ධ පුදබිම අපෙත් උරුමයක් එක අපටත් අයිති කියලා එක හරි,නමුත් එහෙම කියලා එ අය එතන විනාශ කරලා එතන වෙන මොකක් හරි එකක් අටවන්න යනවා නම් එතන විනාශයක් කරන්නෙ,පුරාවස්තු ඝාතනයක් වගේම උරුමය විනාශ කිරිමක්.
පුරාවස්තු ඝාතනය එවගේම උරුමය කාබාසිනිය කරන අය මොන ජන කොටසෙත් ඉන්නවා,අපේ සිංහල බෞද්ධ කියන අයම කොච්චර නම් පුරාවස්තු හොයනවා කියලා වටිනා නිර්මාණ විනාශ කරනවද ?
දැන් මේ ලඟදි සිගීරියේ කුරුටු ගී උඩ මොනවද ලියලා දෙමළ ළමයෙක් හම්බවුනා,ඉට කලින් මුස්ලිම් ළමයෙක්ද කොහෙද සිංහ පාදයේ කුරුටු ගාල අහු උනා,1970 ගනන් වල ඉට වඩා ලොකුම ඛෙදනිය තත්වයක් උනා එ සිගීරි අප්සරාවෝ ගේ කළු තෙල් ගාල එක කලේ සිංහලයෙක් (එක පිටුපස තව ලොකු කතාවක් තියනවා,සිගීරියේ අය කියන,නමුත් එක මේවාගේ අඩවිය කියලා ප්‍රසිද්ධ කරන එක සුදුසු නැති නිසා කියන්නෙ නැ) ඉතින් මම මේ ටික කිව්වේ අපේ උරුමය නසන්න හැම ජාතියේ අයම ඉන්නවා,එවාගේ එ උරුමය රකින්න හැම ජාතියකම අය ඉන්නවා,උදාහරණයකට,මේ ලඟක් වෙනකන් අනුරාධපුරයේ ශ්‍රි මහා බෝධියට සාත්තු කලේ,පේරාදෙණිය කෘෂි පරික්ශනායතනයේ සේවය කරපු ක්‍රිස්තු භක්තික දොස්තරවරයෙක්,එතුමාට ශ්‍රි මහා බෝධිය ගැන ඇත්තෙ ලොකු ගෞරවයක් වගේම ආදරයක්,එතුමා එ සේවය බොහොම ආසවෙන් තමා එ කාලය තුලදි කරලා තියෙන්නෙ,ඉතින් එවා එහෙමයි,ශ්‍රි මහා බෝධිය කියන්නෙත් අපට තියන ලොකු උරුමයක් නේ.
සිංහල අව්රැද්ද කියන්නෙ බවුද්ධ උත්සවයක්ද? නැහැනේ? අපි නන් අවුරැදු වෙසක් ඔක්කොම සමරනවා.
ආගමික ස්ථානයකට ගෞරව කරන එක වටිනාකමක් දෙන එක ආරක්ෂා කරගන්න ඉදිරිපත්වෙන එක වෙනයි ඒ වගේම තමන්ගේ දේශපාලනේ මාකට් කරන්න ඉතිහාසය වෙනස් කරන එක වෙනයි
තේරෙන්න ඇති කියල හිතෙනවා
The statement of J.R. Jayawardene to the Daily Telegraph on 11 July 1983 “I am not worried about the opinion of the Tamil people…now we cannot think of them, not about their lives or their opinion…the more you put pressure in the north, the happier the Sinhala people will be here…Really if I starve the Tamils out, the Sinhalese people will be happy.”
දෙශපාලන බයියෝ කවුද ගනන් ගන්නෙ,සිංහල දෙමළ මුස්ලිම් ඔය කොයි දෙශපාලකයත් කරන්නෙ තියන ඔනම මගුලක් එ අයගේ වාසියට මාර්කට් කරන එක තමා (අතලොස්සක් හැරෙන්න)
බලන්න පහතින් ජෙ.අර් 1983 කියලා තියන දේ,දැන් මේ ජේ.අර් කරපු හිතපු විදයටම තමා ජයලලිතාලත් වැඩ කරන්නෙ,එ අය කරන්නෙ එ අයගේ දෙමළ ජනතාව ජාති භෙදයක් ඇති කරලා ප්‍රකොප කරන එක,එකම තමා අශ්රොෆ් ලා රවුෆ් හකිම් ලා කලෙත් සහ කරන්නෙත්.
දෙසපාලුවෝ පුළුවන් තරම් බලන්නෙ ජාති-ආගම් කොටවලා එ අය උඩට එන්න මිසක් සංහිඳියවක් ඇති කරන්න නම් නෙමෙයි.
ඔය කොයි දෙසපාලුවත් එකයි,එකෙක් දෙකෙක් හැරෙන්න,එක නිසා දෙශපාලනය ගැන කතා නොකර ඉමු සහෝදරයා.
.......රජ මාලිගාවේම කොටසක දළඳා වහන්සේ වැඩ සිටිනවා කියන එක එක්තරා අකාරයකට දළඳා වහන්සේට කරන අපහාසයක් 
මම කරේ ඉතිහාසය විකුර්ති කිරීම වැලැක්වීමක්.......රජ මාලිගාවේම කොටසක දළඳා වහන්සේ වැඩ සිටිනවා කියන එක එක්තරා අකාරයකට දළඳා වහන්සේට කරන අපහාසයක්
ඕවා නම් ඔහොම තමයි.......ගොඩක් පරණ මුලධර්මයක්නේ බෙදා පාලනය කිරීම කියන්නේ![]()
බොරු ගයිඩ් කෙනෙක් කියපු බොරුවක් වෙන්න ඇති එයාට,නැත්තන් ගුණෙ ඉතින් සිංහලකම තියන මනුස්සයා
අපි එහෙනන් ගියාවේ
බොරු ගයිඩ් කෙනෙක් කියපු බොරුවක් වෙන්න ඇති එයාට,නැත්තන් ගුණෙ ඉතින් සිංහලකම තියන මනුස්සයා
අපි එහෙනන් ගියාවේ
![]()
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

ජාතික ගීය දෙමලෙන් කියන්ඩ අවසර දීපු උබලට මොන ජාතික කොඩි ද පොන්ස්
ජාතික ගීයට කොටියෙක් වගේ ආවනං පොඩි ලල් එකක් තියෙයි උබලට
ඊළාම් ඉල්ලන්ඩ රිදෙයි දැන්
රනිල් ගේ බෙට්ටක් කාල නිදාගනින් පොන්ස්
හෙළයෙක්;18243684 said:පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...































අයියෝ වහල්ලුඅයියෝ වහල්ලු![]()


වහල්ලු වෙන්න කලින් තිබ්බ කොඩිය පෙන්නුවත් පස්ස ගිනි ගන්න වහල්ලු.හෙළයෙක්;18249684 said:අයියෝ වහල්ලුවහල්ලු වෙන්න කලින් තිබ්බ කොඩිය පෙන්නුවත් පස්ස ගිනි ගන්න වහල්ලු.


ඒ කියන්නේ නිදහස ලැබීම == වහල්ලු වීම (සිංහ කොඩිය හැදුනේ නිදහස ලබුනමනේ)
ලැජ්ජා නැද්ද සුද්දන්ට කඩේ යන්න![]()





apu wachana anik eke dama eke balapan hoda eka wage.වචන එන්නේ නැද්ද?![]()

