ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

error 404

Member
Jan 11, 2015
411
33
0
11013046_403822526467447_6437280045183738619_n.jpg

ජාතික ගීය දෙමලෙන් කියන්ඩ අවසර දීපු උබලට මොන ජාතික කොඩි ද පොන්ස්
ජාතික ගීයට කොටියෙක් වගේ ආවනං පොඩි ලල් එකක් තියෙයි උබලට :rofl::rofl:
ඊළාම් ඉල්ලන්ඩ රිදෙයි දැන් :rofl::rofl:
රනිල් ගේ බෙට්ටක් කාල නිදාගනින් පොන්ස් :rolleyes::P:rofl:

niyama pilithurak.:yes:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පොන්නලයෝ ටික. මෙච්චරකල් හොරා කාලා දැන් ජාති වාදයක් ඔලුවට ගහලා.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උන්ට සිංහල කම මතක් වෙලා තියෙන්නේ චන්දෙන් පැරදුනාට පස්සේ!
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නේ නිදහස ලැබීම == වහල්ලු වීම (සිංහ කොඩිය හැදුනේ නිදහස ලබුනමනේ):rofl:
    ලැජ්ජා නැද්ද සුද්දන්ට කඩේ යන්න :lol:

    මොකෙකද් බන් මේ? මුන් ලන්කාවෙද? යහපාලනේට චන්දෙ දුන්නට පුදුම වෙන්න දෙයක් නැහැ. ආතක් පාතක් නැති කල්ලතෝනි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකෙකද් බන් මේ? මුන් ලන්කාවෙද? යහපාලනේට චන්දෙ දුන්නට පුදුම වෙන්න දෙයක් නැහැ. ආතක් පාතක් නැති කල්ලතෝනි.

    උඹල තමයි ආතක් පාතක් නැතුව සුද්දට දීල ආගම මාරු කරපු එවුන් :lol: මගෙන් ඉතිහාසය අහගන්න එපා :rofl:

    මෙලෝ දෙයක් දන්නේ නැති මෝඩ මූසලයො ලංකාවේ දැන් තියන සිංහ කොඩිය නිර්මාණය කරේ නිදහසෙන් පස්සේ විශේෂ කමිටුවකින් ඒකයි ඔය කියල තියෙන්නේ
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    හෙළයෙක්;18249798 said:
    apu wachana anik eke dama eke balapan hoda eka wage. :):)

    mahindwa was there more than a ceturey but i havend heard any signle word agains the flag now we are using. danda jathika kodiya jathiya gana kakuma awe. mahinda me rate muslim ayata uda digena innkota oya kattiya koheda hitiye. :rolleyes:
    boru jathyala epa boru show epa :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mahindwa was there more than a ceturey but i havend heard any signle word agains the flag now we are using. danda jathika kodiya jathiya gana kakuma awe. mahinda me rate muslim ayata uda digena innkota oya kattiya koheda hitiye. :rolleyes:
    boru jathyala epa boru show epa :rolleyes:

    :yes::yes:

    උබට මතකද මචං. මම බොදු බල සේනාවට මහින්දගේ කියල විරුද්ද වෙනකොට උබල රණ්ඩු උනා. දැන් උබලට ත්‍රිල තියන එක ලොකු දෙයක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹල තමයි ආතක් පාතක් නැතුව සුද්දට දීල ආගම මාරු කරපු එවුන් :lol: මගෙන් ඉතිහාසය අහගන්න එපා :rofl:

    මෙලෝ දෙයක් දන්නේ නැති මෝඩ මූසලයො ලංකාවේ දැන් තියන සිංහ කොඩිය නිර්මාණය කරේ නිදහසෙන් පස්සේ විශේෂ කමිටුවකින් ඒකයි ඔය කියල තියෙන්නේ

    ඇයි ෆකෝ යමක් කියද්දි හරියට කියපන්. සිංහ කොඩිය කියන එක දුටුගැමුණුගෙ කාලෙ ඉදන් එන රජතුමාගෙ කොඩිය.

    කියන්න දෙයක් නැති උනාම ආගම ඇදල ගන්න එපා. ඒකෙන් පෙන්නෙ බංකොලොත්භාවය තමා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි ෆකෝ යමක් කියද්දි හරියට කියපන්. සිංහ කොඩිය කියන එක දුටුගැමුණුගෙ කාලෙ ඉදන් එන රජතුමාගෙ කොඩිය.

    කියන්න දෙයක් නැති උනාම ආගම ඇදල ගන්න එපා. ඒකෙන් පෙන්නෙ බංකොලොත්භාවය තමා.

    කුණුහරප කියන්න රිදිලා :rofl:

    වස්සෝ දුටුගැමුණු රජුගේ කොඩිය වෙනස් සිංහයෙක් හිටිය පලියට හැම කොදියම එක වෙන්නේ නෑ.......ලංකාවේ රජතුමාගේ කොඩියක් කියල එකක් නෑ එක එක රජවරුන්ගේ කොඩි වෙනස්

    උඹ එක එක කොඩි වලට සිංහ කොඩිය කිව්වට මම සිංහ කොඩිය කියන්නේ මගේ රටේ නිල නීතියෙන් සම්මත ලෝකෙම පිළිගන්න ජාතික කොඩියට

    තේරුනාද වස්සට?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොකෙකද් බන් මේ? මුන් ලන්කාවෙද? යහපාලනේට චන්දෙ දුන්නට පුදුම වෙන්න දෙයක් නැහැ. ආතක් පාතක් නැති කල්ලතෝනි.

    umba kagen da pawatha enne, umbe pawule ithihasaya dige gihin baluwada. umba kuweni gen da pawatha enne nathnam wijaya rajjuruwon gen da.

    umbata oppu karala pennanna puluwan da umba umbata indiawata ho wenath ratakata kisima sambandayak naha kiala.
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    FCID යෙන් වෙනත් දිනයක් ගත් ගෝඨාගෙන් අල්ලස් කොමිසමේ පැය 3 ක් ප්‍රශ්න කරයි: ‘හොරු වෙනුවෙන් හොරු‘ එකෙක් වත් අද පලාතේ ආවේ නෑ

    Gota_goes_to_Bribery.jpg

    (ලංකා ඊ නිව්ස් -2015.මැයි.11, ප.ව.4.10) පොලිස් විශේෂ මූල්‍ය අපරාධ අංශයේ ප්‍රශ්න කිරීමකට අද පැමිණෙන්නැයි ලිපියක් මගින් දන්වා තිබූ ගෝඨාභය රාජපක්ෂ තමන්ට අද අල්ලස් හෝ දූෂණ කොමිසම ඉදිරියේ පෙනී සිටීමට සිදුව තිබෙන බැව් දන්වා වෙනත් දිනයක් ලබා ගෙන තිබේ.
    මේ අනුව අද උදෑසන අල්ලස් කොමිසමට ඉදිරියට පැමිණි ගෝඨා මිහින් ලංකා සභාවතිව සිටියදී සිදුකරන ලද දූෂණ සම්බන්ධ පැමිණිලි ගැන පැය 3 ක පමණ කාලයක් සිදුකළ ප්‍රශ්න කිරීම් පිලිතුරු දී පිටත්ව ගියේය. පසුගිය 23 දා ගෝඨාභයට අල්ලස් කොමිසම හමුවට පැමිණෙන්නැයි කී විට ඔහුගේ සහායට පැමිණි ‘හොරු වෙනුවෙන් හොරු‘ පිරිසෙන් කිසිවෙක් අද පැමිණ සිටියේ නැත. එදින අධිකරණ නියෝග කඩමින් ගෝඨාභයට සහාය දෙන්නට පැමිණි 27 කට එරෙහිව අධිකරණ නියෝග කැඩීම සම්බන්ධයෙන් චෝදනා නගා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබේ.
    අද තනියම ආ ගෝඨාභය මාධ්‍යයටද ප්‍රකාශයක් නොකරම මුහුණ මුසුප්පු කරගෙන තනියම යන්නට ගියේය.
    මේ අතර FCID ය මගින් අත් අඩංගුවට ගනීවි යැයි බිය පත් වූ ගෝඨාභය FCID ය නීත්‍යාණුකූල නොවන බව පවසා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලදී.
    අල්ලස් කොමිසමට හුදකලාව ආ ගෝඨාගේ වීඩියෝවක් පහත දැක්වේ

    ---------------------------
    by (2015-05-11 10:41:35)
     
    Similar threads