ගෝඨා ඇමරිකන් ගැත්තෙක්ද ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨා ඇමරිකන් ගැත්තෙක්ද ?

    ගෝඨා ඇමරිකන් ගැත්තෙක්ද ?කතිරෙ ගහන්න කලින් හරියටම දැනගන්න ...:)

    යම් රටකට ගැතිද නැද්ද කියලා හරියටම දැනගන්න පුලුවක් හෘද සාක්ෂියෙන් .එහෙම නැතුව ලියකියවිලි වලින් ඒක හොයන්න බෑ .රතු අලි ජෙබ්බන්ගේ සහ ගූ.එන්.පී කාරයන්ගේ තර්ක වල හැටියට අපි දලදා මාලිගාව කියලා වදින්නෙත් කල්ලතොනියෙක් හදපු බිල්ඩිමකට .මොකද ඒක හැදුවේ 1 වන විමලධර්මසූරිය හෙවත් ඊට පෙර අවුස්තියාවේ දොන් ජොවන් ලෙස බෞතීස්ම උනු කොනප්පු බණ්ඩාර :shocked:.....[/U]රනිල්ගේ සහ සජිත්ගේ හෘද සාක්ෂියේ රැව්දෙන්නේ ඇමරිකන් ගැති බව කියලා කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඔනේ නෑ. ගෝඨා ඇමරිකාවේ පදේට නටන එකෙක්නම් යුද්දේ තාමත් තියනවා:P

    1වන විමලධර්ම සූරිය රජුගේ ජීවිත කතාව කෙටියෙන්...........:rolleyes:

    පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර උපතින්ම රණකාමියෙක්:shocked: විය. කරලියද්දේ බන්ඩාර නිසා බිද වැටුණු සෙංකඩගල කොනප්පු බණ්ඩාර හරහා යලි ලබා ලැනීම උඩරට රදලයන්ගේ බලාපොරොත්තුව විය.සීතාවක රාජසිංහ රජු තම පියා වූ වීරසුන්දර බණ්ඩාර උපායකින් දරා දැමීමෙන් පසු පෘතුගීසින් යටතට ගොස් අවුස්තියාවේ දොන් ජුවාන් ලෙස බෞතීස්ම විය,:baffled: බෞතීස්ම වීමෙන් පසු ඔහු පෘතුගාලයේ සේවය කළහ.:shocked::baffled: ඉන්පසු නැවත ලංකාවට පැමිණ යමසිංහ සමග උඩරටට ගොස් උඩරැටියන් සමග එකතු වී පරංගින්ට විරුද්ධව සටන් කළහ.පළමුවන විමලධර්‍මසූරිය ( ක්‍රි.ව. 1591-1604 ) මහනුවර රාජධානියේ රජු වි මුළු දිවයිනම ප්‍රථම වතාවට මහනුවර රාජධානිය යටතේ පාලනය ගෙන යන ලදි.

    විමලධර්මසූරිය රජු සිදුකල ශාසනික සේවය කෙසේද යත් රත්නපුර කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේද සෙංකඩගලට වැඩමවා එතුමා මහනුවර දළදා මන්දිරයක්‌ කරවා සංඝයා වහන්සේලාගේ අනුශාසනා යටතේ එය මහනුවරට වැඩම කරවන ලදී.:shocked:රාජ්‍යත්වයට නියම හිමිකම ඇති කරගත්තෙන් නිල වශයෙන් මුළු ලංකාවටම රජ විය.බුරුමයෙන් උපසම්පදාව ගෙන්වීමට කටයුතු කළහ .:shocked:ගඩලාදෙණිය රිදී විහාරය ලංකාතිලකය ආදි වෙහෙර විහාරස්ථාන අලුත්වැඩියා කළේය.ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවාතැන හා කපුවගාව දියුණුකිරීම ,කොත්මලේ වලපනේ නගරවල යකඩ හා වානේ කර්මාන්ත දියුණු කිරීම, ලුණුවෙඩි කර්මාන්තය දියුනුනිරීම සිදුකළහ.
    :cool:

    දැක්කනේ අදකාලේ ගණන් ගන්නෙවත් නැති රනිලා කප්පාදු කරන්න දගලන ඉතිහාසය වගේ කලා විෂයන්වල වැදගත්කම..:cool:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    70621052_900780493654285_1172641666557804544_n.jpg
     
    • Like
    Reactions: netlife007

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේ ඡන්දයක් නිසා උඹ හෙනට බිසි වෙලා.දේශපාලුවන්ට කඩේ යනව...අභයගෙ, මීවනපලානගෙ කොපි පේස්ට් එකක් දැක්ක කාලයක් මතක නෑ..පීස් පෙන් මොනව හරි කොපි කරල දාන්න හොදේ...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගෝඨා ඇමරිකන් ගැත්තෙක්ද ?කතිරෙ ගහන්න කලින් හරියටම දැනගන්න ...:)

    යම් රටකට ගැතිද නැද්ද කියලා හරියටම දැනගන්න පුලුවක් හෘද සාක්ෂියෙන් .එහෙම නැතුව ලියකියවිලි වලින් ඒක හොයන්න බෑ .රතු අලි ජෙබ්බන්ගේ සහ ගූ.එන්.පී කාරයන්ගේ තර්ක වල හැටියට අපි දලදා මාලිගාව කියලා වදින්නෙත් කල්ලතොනියෙක් හදපු බිල්ඩිමකට .මොකද ඒක හැදුවේ 1 වන විමලධර්මසූරිය හෙවත් ඊට පෙර අවුස්තියාවේ දොන් ජොවන් ලෙස බෞතීස්ම උනු කොනප්පු බණ්ඩාර :shocked:.....[/U]රනිල්ගේ සහ සජිත්ගේ හෘද සාක්ෂියේ රැව්දෙන්නේ ඇමරිකන් ගැති බව කියලා කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඔනේ නෑ. ගෝඨා ඇමරිකාවේ පදේට නටන එකෙක්නම් යුද්දේ තාමත් තියනවා:P

    1වන විමලධර්ම සූරිය රජුගේ ජීවිත කතාව කෙටියෙන්...........:rolleyes:

    පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර උපතින්ම රණකාමියෙක්:shocked: විය. කරලියද්දේ බන්ඩාර නිසා බිද වැටුණු සෙංකඩගල කොනප්පු බණ්ඩාර හරහා යලි ලබා ලැනීම උඩරට රදලයන්ගේ බලාපොරොත්තුව විය.සීතාවක රාජසිංහ රජු තම පියා වූ වීරසුන්දර බණ්ඩාර උපායකින් දරා දැමීමෙන් පසු පෘතුගීසින් යටතට ගොස් අවුස්තියාවේ දොන් ජුවාන් ලෙස බෞතීස්ම විය,:baffled: බෞතීස්ම වීමෙන් පසු ඔහු පෘතුගාලයේ සේවය කළහ.:shocked::baffled: ඉන්පසු නැවත ලංකාවට පැමිණ යමසිංහ සමග උඩරටට ගොස් උඩරැටියන් සමග එකතු වී පරංගින්ට විරුද්ධව සටන් කළහ.පළමුවන විමලධර්‍මසූරිය ( ක්‍රි.ව. 1591-1604 ) මහනුවර රාජධානියේ රජු වි මුළු දිවයිනම ප්‍රථම වතාවට මහනුවර රාජධානිය යටතේ පාලනය ගෙන යන ලදි.

    විමලධර්මසූරිය රජු සිදුකල ශාසනික සේවය කෙසේද යත් රත්නපුර කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේද සෙංකඩගලට වැඩමවා එතුමා මහනුවර දළදා මන්දිරයක්‌ කරවා සංඝයා වහන්සේලාගේ අනුශාසනා යටතේ එය මහනුවරට වැඩම කරවන ලදී.:shocked:රාජ්‍යත්වයට නියම හිමිකම ඇති කරගත්තෙන් නිල වශයෙන් මුළු ලංකාවටම රජ විය.බුරුමයෙන් උපසම්පදාව ගෙන්වීමට කටයුතු කළහ .:shocked:ගඩලාදෙණිය රිදී විහාරය ලංකාතිලකය ආදි වෙහෙර විහාරස්ථාන අලුත්වැඩියා කළේය.ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවාතැන හා කපුවගාව දියුණුකිරීම ,කොත්මලේ වලපනේ නගරවල යකඩ හා වානේ කර්මාන්ත දියුණු කිරීම, ලුණුවෙඩි කර්මාන්තය දියුනුනිරීම සිදුකළහ.
    :cool:

    දැක්කනේ අදකාලේ ගණන් ගන්නෙවත් නැති රනිලා කප්පාදු කරන්න දගලන ඉතිහාසය වගේ කලා විෂයන්වල වැදගත්කම..:cool:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ehema gaththoth nam Anuraya Ireland gaththek wenna one:D:D:yes::yes::D:D Anurayage ireland gathiya poddak wath tiyenawada? nane. niyama 1815 ta kalin gam wala hitapu opa dupa ganiyek wage:D:D:yes::yes:;);):D:D Anuraya withrai niyama sinhala baluwoth kage hari kunu godak hoyagena awith kiyawanawa:D:D:yes::yes:;);):D:D
     
    Last edited: