මං නිකමට 2019 වියත්මග ගැන කට්ටිය දාලා තියෙන හෑලි තියේද කියලා බැලුව.කොහොමද මචන් මේක හොයා ගත්තෙ?කොහොමද කට්ටියගෙ පුක දීම?
![]()
hari bang elaමම නම් මේපාර දෙන්නේ ගෝටබයට
මොකද අපිට බය නැතිව නිදා ගන්න ඕනේ
අම්මෝ පුක් ජෝෂ්වියත්මග යමු!
~~~~~~~~
ගෝඨාභය රාජපක්ශ මහතාගේ කතාවේ කොතනකවත් ඔහු නිදා ගන්න වේලාව සහ අවදිවන වේලාව සඳහන් කලේ නැත. ඔහුගේ ඇස් යටට ගිළී ඇස් වටේ කළු වී වෙහෙසකර පෙනුමක් පෙන්වූයේද නැත. ඔහු ජනාධිපති ධූරයට පත්වූ විට මාර ගසක් යට සිට රට පාලනය කරන බව කීවේද නැත.ඔහුගේ සදාදරණීය පියාගේ හෝ ජනාධිපති ධූරය හෙබවූ තම අයියණ්ඩියගේ පුරාජේරුව කියෙව්වේද නැත.පොහොසතුන්ගේ සල්ලි උදුරාගෙන දුප්පතුන්ට බෙදනා බව කීවේද නැත. ලෝකයේ ණය දෙන ආයතන ලංකාවට ගෙන්වා විශාල ණය කන්දරාවක් ගෙන ජනතාවට බෙදා දෙන බව කීවේද නැත.
එහෙනම් ගෝඨාභය රාජපක්ශ කීවේ මොනවාද?
ඔහුගේ කතාව ආරම්භයේම අපගේ මාතෲ භූමියේ ජාතික ආරක්ශාව පිලිබඳ සංවේදී විය යුත්තේ ඇයි දැයි පෙන්වා දුන්නේ එය ශක්තිමත් කරනා ප්‍රායෝගික සැළස්මද සහිතවය. ජාතික හා ජ්‍යාත්යන්තර උවදුරු සහ උපද්‍රව මග හැර රටේ ආරක්ෂාව තර කිරීමටත් එය මහජනතාවට අවහිරයක් නොවන ලෙසත් මෙහෙය වන්නේ කෙසේදැයි පෙන්වා දුන් මොහොතක්ම විය.එය කට කයිවාරුවට නොව ක්‍රියාවෙන් කර පෙන්වූ ඔහු සතු අසම සම හැකියාවෙන් ලද අත් දැකීම් පෙරටු කර ගෙනය. රටේ ආර්ථික අභිවෘද්ධියට එය කෙසේ බලපාන්නේදැයි යස කදිමට පෙන්වා දුනි.
ඊලඟට මේ සියල්ල කිරීමට නම් රටේ ජනතාව සහ අනාගත පරපුර දැනුමෙන් හා හැකියාවෙන් සන්නද්ධ කල යුතු බව ඔහු තේරුම් ගෙන තිබුණි.ඒ නිසාම රටේ ජනයාගේ දැනුම හා හැකියාව වර්ධනය සඳහා අධ්‍යාපනයේ ඇති වටිනාකමත් ඉතා ඉක්මණින් කල යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් අවබෝධයෙන් විශාල මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කර රාජ්‍ය විශ්වවිද්‍යාල,අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් තාක්ශණික ආයතන ඇතුළු අධ්‍යාපන ආයතන වලට බඳවා ගන්න සිසුන් ප්‍රමාණය ඉහළ නැංවීමත් උපාධි සහ ඩිප්ලෝමා ලබාදෙන පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරිමත් කිරීමත් ගැන කඩිනම් වැඩ සටහනක් යෝජනා කරන ලදී.
මීළඟට ජාතික හා ජ්‍යාත්යන්තර වෙළඳාම,කාර්මික නිෂ්පාදන,තොරතුරු තාක්ශණය,නැනෝ තාක්ශණය,කෘතීම බුද්ධිය,අගය එකතු කල නිෂ්පාදන අපනයනය,සංචාරක කර්මාන්තය වැනි බොහෝ අංශ අනාගතයට ගැලපෙන ලෙස වෙන්ස්කම් සහිතව දියිණු කිරීම මෙන්ම ඒවාට රජයේ මැදිහත් වීම මත පහසුකම් සැපයීම තුලින් රටේ ආදායම වැඩි කර ගැනීම මෙන්ම නුපුහුණු සේවකයින් එනම් ගෘහ සේවිකාවන් පිට රට යැවීම වෙනුවට පුහුණු සේවකයින් යැවීම තුලින් රටේ අභිමානය රැක ගන්න ගමන් ඒ යන අයට ඉතා උසස් වැටුප් ලබා ගැනීමත් ඒ තුලින් රටට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි වීම ගැනත් අවධානය යොමු විය.එමෙන්ම රටේ තුනෙන් එකක් ජීවත්වන කෘශි කර්මාන්තයට නව තාක්ශණය හඳුන්වා දී අස්වැන්න සහ ඵ්ලදායීතාව වැඩි කිරීමෙන් හොඳ ආදයමක් ලබනා ගොවි ප්‍රපුරක් නිර්මාණය කල යුතු ආකාරයත් පැහැදිළි කරන ලදී.
අපගේ දේශීය සම්පත් සුරකිමින් පරිසර්ය රැකගනිමින් කරන තිරසාර සංවර්ධනයක ඇති වැදගත් කම පෙන්වා දුන් ඔහු ලොව කිසිදු රටකට හෝ ජාතියකට නිවට නොවී සම තත්වයෙන් ඔවුන් හා රජතාන්ත්‍රික ගනුදෙනු කල යුතු බවද විශේෂයෙන් අවධාරණය කිරීම මේ මොහොතේ අප රට මුහුණ දී ඇති නිවට නියාළු විදෙස් ප්‍රතිපත්තියට කදිම පිළිතුරකි. එමෙන්ම කිසිදු සම්පතක් විදේශීයකරණය නොකර විදෙස් ආයෝජනයන්ද ගෙන්වා ගනිමින් දෙපාර්ශවයටම ප්‍රථිලාභ ලැබෙන ආර්ථික වැඩපිළිවෙල පිළිබන්දවද කරුණු දැකිවිනි.
සමස්ථයක් ලෙස ගත් විට මුළු රටේම ජනතාවගේ අවශ්‍යතාවන් සහ ජාතික අභිලාශයන් ඔහු මනාව වටහා ගෙන ඇති බවත් ඒ පිලිබඳව ප්‍රාමාණික දැනුමක් ඔහු සතු බවත් විද්‍යාමාන විය. ශ්‍රී ලංකාව 21 වෙනි සියවස කරා නිතැතින්ම ගෙන යා හැකි අසම සම නායකත්වයක පෙර මග සලකුණු වියත්මගට පැමිණි සැමගේම හදවත් තුල සටහන් කිරීමට ඔහු සමත් විය. එය එතෙක් මෙතෙක් මා ඇසූ සියල් සපිරි සුපිරි කතාවකි. වසර 4 කට වැඩි කාලයක් ඔහු වියතුන් සමඟ වියත්මගෙහි ගත කල කාලය අපතේ ගොස් නැති බව මනාව ඔප්පු කර පෙන්වීය. කට වාචාල කමට තම හිතට එන ඕනෑම මන්ස්ගාතයක් කියා ජනතාව රැවටීම වෙනුවට වියත්මගෙන් හරිමග සොයා ගැනීමට ඔහු සමත් වී ඇත.
වැඩ පිළිවෙලක්,එම වැඩ පිළිවෙල ක්‍රියාතමක කිරීමට විද්වත් පිරිසක් සහ මහින්ද රාජපක්ශ වැනි අයෝමය දේශපාලන නායකත්වයක් සමඟ රටේ වාසනාවන්තම ජනාධිපතිවරයා ලෙස අභිශේක ලැබීමට හැකි සහ එයට සුදුසුම පුද්ගලයා ලෙස ගෝඨාභය මහතා මීලඟ ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගෙන අප මව් බිම වෙලාගෙන ඇති මේ මහා අඳුරු යුගය නිමා කිරීමට නියත විවරන ලබා දීමට අද පැමිණි සෑම සිතක්ම ත්‍යාගශීලී වූ බව සහතික වශයෙන්ම දනිමි.

වියත්මග යමු!

මු මොකෙක්ද බන්. හා දැන් අපි උඹ කියන ඒවා පිළිගෙන UNP 1කට චන්දෙ දෙන්නම්. තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක් ...![]()
Ko Dan gotaBalla Rajapaksha?දැන් කොහොමද ගෝඨා ඉවර වෙන්නේ. මේකා මේ ගෑනු පෙරේතයෙක්නේ ගෝඨාගේ මයිලක්වත් වටිනවාද