ගෝඨා දිනනව- අජිත් පෙරේර

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගෝඨා දිනනව- අජිත් පෙරේර



    මීලග ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවද අගමැතිවරයා ලෙස කටයුතු කරන්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාම බව ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

    19 සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් අවුරුදු හතර හමාරක් ගතවන නිසා ඉදිරි කාලයද ගතවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය තිබියදී බවත් ඔහු කියයි.

    ඒ නිසා ජනාධිපතිවරණයෙන් පසු නව අගමැතිවරයෙක් පත් කිරීමට කිසිසේත්ම අවස්ථාවක් නැති බවත් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.



    දැනමම පාරජය භාර අරගෙන වගෙයි
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    "රනිල් අගමැති නිසා මම ගොටාට චන්දය දෙන්නේ නැහැ "

    මෙහෙම රිප්ලයි ටිකක් වැටුනොත් පුදුමයට පත් වෙන්න එපා
    :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "රනිල් අගමැති නිසා මම ගොටාට චන්දය දෙන්නේ නැහැ "

    මෙහෙම රිප්ලයි ටිකක් වැටුනොත් පුදුමයට පත් වෙන්න එපා
    :P:P

    :rofl::rofl::rofl:කතාව ඇත්ත ගූ ඇන් පී කාරයො නියත පරාජය ඔලුවෙ කොටාගෙන ඉන්නෙ...