Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා දින්නම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිම විකල්ප බලවේගයක් ප්රබල නැහැ , එක්කෝ නාගා පල්ලෙවත්ත අජිත් රෝහණ වගේ මිනිස්සු ඔක්කොම එකම පෙරමුණකින් එන්න ඕනි බෙදිලා එන එකකට පරදින බව දැන දැනම චන්දෙ පාවිච්චි කරන එකම අපරාදයක් . කොහොමත් නරක දෙකකින් අඩු නරක එකක් තොර ගන්න තමයි මේ පාරත් වෙන්නේ , රාජපක්ෂලා මොනවා වෙතත් රට මුන්ට වැඩිය හොදටනම් කරා ,හැබැයි ඉතින් මානව හිමිකම් හුකාරිස් නැති වෙයි ,අනිවා තද මර්දනයකට මුණ දෙන්න වෙයි ,සුදු වැන් එයි ,ආයුද පෙන්නන ගෙනියයි හිර ගෙවල් වල වෙඩි තියාගනියි වගේ වැඩ වෙයි ,උබ කියනවා වගේ විරුද්ධ මත දැඩි විදිහට මර්ධනය කරයි ,ෆෙස්බුකියට උනත් ෂොට් එක දෙන්න බැරිකමක් නැ

හැබැයි රාජ්ය ආරක්ෂාව හොදට තියෙයි ,රට ලස්සනට තියාගනියි නාගරික සංවර්දන එකේ ඉන්න කාලේ කොලබ හැදුවේ ගෝට, එතකොට ලෝකේ වැඩිම වේගයකින් වර්ධනය වෙන නගරය උනේ කොලබ ,ඒවගේම දැන් ඉන්න එකාලට වැඩිය ආයෝජන ගෙන්න ගන්නත් මුන්ට ඇත්තටම පුළුවන් උනා ,මුන්ගේ පාලනය යටතේ හිටපු උනුත් ගිය එකයි උනේ ,රනිල්ට ඇති පකේ මොලයක් නැ බන් ඌට මොලේ තියෙන්නේ කුමන්ත්රණ කරන්න විතරයි ,තියන ඔක්කොම පව්ද්ගලිකකරණය කරන එක ඇරෙන්න උට ඇති ආර්ථික දර්ශනෙකුත් නැ ,අවිධිමත් සහ දුෂිත ණය උගුල් වලට දාල ටහිකන ටැක්ස් ගහල පැට්රොල් පාන්පිටි හැම එකටම කෙලලා මිනිස්සු බඩගින්නේ තියල හරි රටක ආර්ථික වර්ධන වේගය එහෙම මුන්ට වැඩිය හොදට මහින්දලා බැලන්ස් කරා ,හෙනම ගොන් විදිහට ගත්ත නය වලින් හොරා කන ගමන් පාරවල් ටික බිල්ඩින්ග් ටික හරි පිළිවෙලට හැදුව

සජියා ආවොත් සමහර විට ප්රජාතන්ත්රවාදී නිදහස මාද්ය නිදහස වගේ ඒවා තියෙයි , (එත් තාත්ත වගේ ටයර් සෑයවල් ගහයිද දන්නේත් නැ) , හෙන ගොන් විදිහට ඔහේ ගෙවල්නම් හදයි මේ තියන ක්රමයෙන් මහා වෙනසක් ඇතිවෙයි කියල හිතන්න අමාරුයි ගෙවල් හදන එක ඇරෙන්න වෙන කිසිම විදිහකින් ක්රියේටිව් විදිහට හිතල සාර්ථකව වැඩක් කරලා තියන එකෙක් නෙවෙයි උ ,නිකන්ම නිකං තාත්තා නිසා පොර වෙච්ච වැඩ බැරි ටාසන් කෙනෙක්

[QUOTE="marachoon, post: 24695423, member: 461504"] [SIZE="3"]කිසිම විකල්ප බලවේගයක් ප්රබල නැහැ , එක්කෝ නාගා පල්ලෙවත්ත අජිත් රෝහණ වගේ මිනිස්සු ඔක්කොම එකම පෙරමුණකින් එන්න ඕනි බෙදිලා එන එකකට පරදින බව දැන දැනම චන්දෙ පාවිච්චි කරන එකම අපරාදයක් . කොහොමත් නරක දෙකකින් අඩු නරක එකක් තොර ගන්න තමයි මේ පාරත් වෙන්නේ , රාජපක්ෂලා මොනවා වෙතත් රට මුන්ට වැඩිය හොදටනම් කරා ,හැබැයි ඉතින් මානව හිමිකම් හුකාරිස් නැති වෙයි ,අනිවා තද මර්දනයකට මුණ දෙන්න වෙයි ,සුදු වැන් එයි ,ආයුද පෙන්නන ගෙනියයි හිර ගෙවල් වල වෙඩි තියාගනියි වගේ වැඩ වෙයි ,උබ කියනවා වගේ විරුද්ධ මත දැඩි විදිහට මර්ධනය කරයි ,ෆෙස්බුකියට උනත් ෂොට් එක දෙන්න බැරිකමක් නැ හැබැයි රාජ්ය ආරක්ෂාව හොදට තියෙයි ,රට ලස්සනට තියාගනියි නාගරික සංවර්දන එකේ ඉන්න කාලේ කොලබ හැදුවේ ගෝට, එතකොට ලෝකේ වැඩිම වේගයකින් වර්ධනය වෙන නගරය උනේ කොලබ ,ඒවගේම දැන් ඉන්න එකාලට වැඩිය ආයෝජන ගෙන්න ගන්නත් මුන්ට ඇත්තටම පුළුවන් උනා ,මුන්ගේ පාලනය යටතේ හිටපු උනුත් ගිය එකයි උනේ ,රනිල්ට ඇති පකේ මොලයක් නැ බන් ඌට මොලේ තියෙන්නේ කුමන්ත්රණ කරන්න විතරයි ,තියන ඔක්කොම පව්ද්ගලිකකරණය කරන එක ඇරෙන්න උට ඇති ආර්ථික දර්ශනෙකුත් නැ ,අවිධිමත් සහ දුෂිත ණය උගුල් වලට දාල ටහිකන ටැක්ස් ගහල පැට්රොල් පාන්පිටි හැම එකටම කෙලලා මිනිස්සු බඩගින්නේ තියල හරි රටක ආර්ථික වර්ධන වේගය එහෙම මුන්ට වැඩිය හොදට මහින්දලා බැලන්ස් කරා ,හෙනම ගොන් විදිහට ගත්ත නය වලින් හොරා කන ගමන් පාරවල් ටික බිල්ඩින්ග් ටික හරි පිළිවෙලට හැදුව සජියා ආවොත් සමහර විට ප්රජාතන්ත්රවාදී නිදහස මාද්ය නිදහස වගේ ඒවා තියෙයි , (එත් තාත්ත වගේ ටයර් සෑයවල් ගහයිද දන්නේත් නැ) , හෙන ගොන් විදිහට ඔහේ ගෙවල්නම් හදයි මේ තියන ක්රමයෙන් මහා වෙනසක් ඇතිවෙයි කියල හිතන්න අමාරුයි ගෙවල් හදන එක ඇරෙන්න වෙන කිසිම විදිහකින් ක්රියේටිව් විදිහට හිතල සාර්ථකව වැඩක් කරලා තියන එකෙක් නෙවෙයි උ ,නිකන්ම නිකං තාත්තා නිසා පොර වෙච්ච වැඩ බැරි ටාසන් කෙනෙක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom