ගෝඨා දින්නම...

ගෝඨා දින්නම ‌මොක


  • Total voters
    157

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    අද ඇත්තටම තියෙන්නේ සජිත් ප්‍රේමදාස වගේ ‌නූගත් ගොඩයෙක් හා නන්දසේන රාජපක්ෂ‌ වගේ මිනීමරුවෙක් කියන ‌දෙකෙන් ඒකක් ‌තෝරාගැනීමයි. ‌මේ ‌දෙකම ලාංකීය ජනතාවගෙ නූගත් කමට ගැලපෙන තේරීම් දෙකක්. සජිත් කියන චරිතය කොයි තරම් දුරුවල ඒකක් ද කියන දේ දේශපාලනය දන්න අය දන්නවා. ඔහු වික්‍රමසිංහගෙ කාබන් කොපිය. අනික් අතට ගෝඨාභය ගත්තාම අතිශය දරුණු, කබායකින් රුදුරුකම වහගත්තු චරිතයක්. ඒ් ගැනත් දන්නෝ දනිති. හැබැයි වෙලා තියෙන්නේ රටේ දෙකට බෙදිලා ඉන්න සිංහල ජනතාව මේක පිළිගන්න කැමති නැහැ. ඒ් අයගේ වීව් පොයින්ට් ඒකෙන් මේ දෙන්නම අයිඩියල් කැන්ඩිඩේට්ලා.

    මේ දෙන්නා ඒකට හිටවලා, කලින් තම තමන්ගේ විද්වතුන් ලවා උතත්ර ඩ්‍රාෆ්ට් කරගන්න ඉඩක් නොදී, රටේ ආර්ථිකය වැටිලා තියෙන්නේ ඇයි, ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙල කියන්න කියලා ඒක පාරට කිව්වොත් දෙන්නාම පහුගිය ආණ්ඩුවට බයිනවා මිසක් ඒ්කට තමන්ගෙම කියලා සාධනීය පිළිතුරක් දෙන්න සමත් අය නෙවෙයි. අන්න ඒ්කයි දෙදෙනාගේ තත්ත්වය.

    නමුත් ගෝඨා දින්නම මොකක් වෙයි ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් ඕක. හරි සරළයි.. වෙන්නේ පාලනය ස්ටේබල් වෙනවා, මොකද යූඇන්පීය වගේ දුරුවල නැහැ රාජපක්ෂලගෙ පාලනය. ‌ටොප් ඩවුන් කන්ට්‍රෝල් ඒකක් තියෙන්නේ. ‌කෙලින්ම ‌පොලිස් ස්ටේට් ඒකක් තමයි. බෝම්බ පිපිරීමේ සම්භාවිතාවය 10-15 වගේ අතර අගයකට බහිනවා. අඩියෙන් අඩිය හමුදාවත්, රට පුරා ඔවුන්ගේ ඡායාරූපත් වදින යුගය නැවත ඒනවා.

    ඔවුන් හොඳින් ‌හෝ නරකින් බෑඩ් පබ්ලිසිටි කන්ටේන් කරනවා., යුද්ධයෙ ගිණි අඟුරු නිමෙන්න කලින් ඒ් රස්නය මතින් ෆොන්සේකා හිරේ දැම්මා වගේ, ඒ්ක ඉන්ධ රතන හිමි ගිණිතියාගත්තාම ඒ්ක රැල්ලක් වෙන්න නොදී මෘත ශරීරය පොලිතින් බෑග් ඒකක දාලා හෙලිකොප්ටරයේ ආදාහනයට ඇරිය ඒක, ගහක හැප්පිලා ශ්‍රීපති මැරැණු ඒක, ස්ලෝටරින් ටූල් ඒකකින් ඇනලා ලසන්ත අංකල් මැරැණු ඒක දක්වා දුර දිවෙනවා.

    නමුත් ඔය කිසි දෙයක් සාමාන්‍ය ජනතාවට දැනෙන ඒකක් නැහැ. හැබැයි ඒ් ඒක පොයින්ට් ඒකක් දක්වා විතරයි, මොකක්ද ඒ් පොයින්ට් ඒක, පා පහර කාලා ඒන මේ රාජපක්ෂලා, තමන්ව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බලයෙන් පහ කරන්න හෝ බලයේ පවත්වාගන්න ජනතාවට තියෙන අයිතියනම් නැත්තට නැති කරලා දානවා. හොඳට හෝ නරකට නැවත 2015ක් නොඒන්නට ඔවුන් වග බලාගන්නවා. අනාගතයේ ෆේස්බුක් ඒකේ පෝස්ට් ඒකක් දාන්න බැරි තත්ත්වයක ඒනවා ඔවුන්ට විරුද්ධව. අන්න ඒ් දේ හොඳට මතක තියාගන්න.

    දුරුවල සිරිසේනගේ කණ්ඩායම අද මේ සමාජ මාධ්‍යවල ගොඩනගාගෙන තියෙන ඒ් චැනල් සේරම ආණ්ඩු මාරුවත් එක්ක යන්නේ රාජපක්ෂලා අතට, හිතාගන්න පුලුවන් ඇතිනේ ඒතැනින් ඒහාට? නමුත්... මේ සේරම සිරිසේන හා රනිල් දෙන්නාගෙ වැරදි. කළ යුත්ත නොකර, හොරුන් අල්ලන්න ආපු ඔවුන් හොරකම් කළා. හොරු ආරක්ෂා කළා. ඒ් අනුව ඔවුන්ට අනාගතයේ කිසිම දෙයක් වෙන ඒකක් නැහැ. හැබැයි තමන්ගේ පීආර් ඒක ආරක්ෂා කරගන්න තමන් සමග කිසිම ඩීල් ඒකක නොඉඳපු, හරීන් ප්‍රනාන්දු, මොංගල් සමරවීර, ලැට් කටා වගේම පාඨලී චම්පික රණවක වගේ අයට නම් අනිවාර්යයෙන්ම මේ අය ෂොට් ඒක දෙනවා.

    මේක අවසානයේ කෙළවර වෙන්නේ, නාමල් රාජපක්ෂ රටේ ජනාධිපති වෙලයි. අන්න ඒ් දේ විතරක් මිත්‍රවරුණි අදට මතක තියාගන්න.. මට නම් මේ රටේ ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ. මිනීමරුවෙක් හෝ නූගත් ගොබ්බයෙක් කියන දෙකෙන් කැමති ඒක තෝරාගනිල්ලා. මම නම් යන්නෙ නැහැ ඡන්දය දාන්න.

    @cooltpb නොහොත් "උපාසකයා"

     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ඔය සජිත්ට චන්දේ දාන එකෙක්. ආයේ දෙකක් නෑ....:P

    සල්ලි අච්චු ගහල අහුවෙලා සහෝදරී හිරේ යන්න ගියාම මහින්ද සර්ට කියලා අඬලා බේරිච්ච අය ‌නෙ සජිත්ල. වැඩක් නැහැ. ඒ් කඳවුරෙත් ගන්න දෙයක් නැහැ. දෙගොල්ලාගේම ආවේණික දුරුවල කම්.

    රටේ ජනතාව ඉල්ලන්නෙත් පවුල් පාලනයම තමයි, ප්‍රේමදාස පෙලපත හා රාජපක්ෂ පෙලපත. ඔය ස්වාධීන අපේක්ෂකයො මලාට දිනන්නෙ නැහැ. ඒ් නිසා කතා කරලත් වැඩක් නැහැ. මම දන්නෙ ඒක දෙයයි. මම මගේ ඡන්ද කොලය ලැමිනේට් කරලා තියාගන්නවා කියන දේ විතරයි. මම 2015 මහින්ද මහත්තයාටයි දුන්නෙ මගෙ පුතී.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    ඔක්කොම ටික කියෙව්වා...
    පඩ ටෝක් දෙන්න වයස මදි කියල හිතෙනව 2015 ආව ටෝක්ස් එක්ක
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ඔක්කොම ටික කියෙව්වා...
    පඩ ටෝක් දෙන්න වයස මදි කියල හිතෙනව 2015 ආව ටෝක්ස් එක්ක

    දැන් ලියන්න කම්මැලී බන්, වැදගත් විදිහට ඇනලිසිස් ඒකක් ලියන්න හිතලා පටන් අරන් ‌කෙලවර උනේ නිකන් ‌බේසික් සිතුවිලි ටික ලියලයි. අකුරු වැය කරලත් ඒ හැටි වැඩක් නැහැ බන්. ඉතින් කටක් ඇරියොත් අතුරුදහන් ‌වෙන්න පුලුවන් අපට ඉදිරියට.
     
    • Like
    Reactions: Dr.Amdan

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    හෙනයා;24695373 said:
    sounds like google boy & janadipathi :rolleyes:

    ප්‍රොෆයිල් ‌දෙක දාපිය කලු කැත ‌කොට වහලො. :love:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔය දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා. කවුරු ආවත් ඒ පිටිපස්සේ රනිල් වික්රමසිංහ අගමැති අපේක්ෂකයා විදියට එනවනම් අපි ඒ පිල පරාජය කරන්න ඕනේ.
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    යකඩ හස්තය ගැන කිව්වොත් මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ තමුන් ගේ රටවල් දියුණු කරේ යකඩ හස්තයකින් තමයි. පොඩ්ඩක් ඒගැන හොයල බලන්න.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කිසිම විකල්ප බලවේගයක් ප්‍රබල නැහැ , එක්කෝ නාගා පල්ලෙවත්ත අජිත් රෝහණ වගේ මිනිස්සු ඔක්කොම එකම පෙරමුණකින් එන්න ඕනි බෙදිලා එන එකකට පරදින බව දැන දැනම චන්දෙ පාවිච්චි කරන එකම අපරාදයක් . කොහොමත් නරක දෙකකින් අඩු නරක එකක් තොර ගන්න තමයි මේ පාරත් වෙන්නේ , රාජපක්ෂලා මොනවා වෙතත් රට මුන්ට වැඩිය හොදටනම් කරා ,හැබැයි ඉතින් මානව හිමිකම් හුකාරිස් නැති වෙයි ,අනිවා තද මර්දනයකට මුණ දෙන්න වෙයි ,සුදු වැන් එයි ,ආයුද පෙන්නන ගෙනියයි හිර ගෙවල් වල වෙඩි තියාගනියි වගේ වැඩ වෙයි ,උබ කියනවා වගේ විරුද්ධ මත දැඩි විදිහට මර්ධනය කරයි ,ෆෙස්බුකියට උනත් ෂොට් එක දෙන්න බැරිකමක් නැ
    හැබැයි රාජ්‍ය ආරක්ෂාව හොදට තියෙයි ,රට ලස්සනට තියාගනියි නාගරික සංවර්දන එකේ ඉන්න කාලේ කොලබ හැදුවේ ගෝට, එතකොට ලෝකේ වැඩිම වේගයකින් වර්ධනය වෙන නගරය උනේ කොලබ ,ඒවගේම දැන් ඉන්න එකාලට වැඩිය ආයෝජන ගෙන්න ගන්නත් මුන්ට ඇත්තටම පුළුවන් උනා ,මුන්ගේ පාලනය යටතේ හිටපු උනුත් ගිය එකයි උනේ ,රනිල්ට ඇති පකේ මොලයක් නැ බන් ඌට මොලේ තියෙන්නේ කුමන්ත්‍රණ කරන්න විතරයි ,තියන ඔක්කොම පව්ද්ගලිකකරණය කරන එක ඇරෙන්න උට ඇති ආර්ථික දර්ශනෙකුත් නැ ,අවිධිමත් සහ දුෂිත ණය උගුල් වලට දාල ටහිකන ටැක්ස් ගහල පැට්‍රොල් පාන්පිටි හැම එකටම කෙලලා මිනිස්සු බඩගින්නේ තියල හරි රටක ආර්ථික වර්ධන වේගය එහෙම මුන්ට වැඩිය හොදට මහින්දලා බැලන්ස් කරා ,හෙනම ගොන් විදිහට ගත්ත නය වලින් හොරා කන ගමන් පාරවල් ටික බිල්ඩින්ග් ටික හරි පිළිවෙලට හැදුව
    සජියා ආවොත් සමහර විට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මාද්‍ය නිදහස වගේ ඒවා තියෙයි , (එත් තාත්ත වගේ ටයර් සෑයවල් ගහයිද දන්නේත් නැ) , හෙන ගොන් විදිහට ඔහේ ගෙවල්නම් හදයි මේ තියන ක්‍රමයෙන් මහා වෙනසක් ඇතිවෙයි කියල හිතන්න අමාරුයි ගෙවල් හදන එක ඇරෙන්න වෙන කිසිම විදිහකින් ක්‍රියේටිව් විදිහට හිතල සාර්ථකව වැඩක් කරලා තියන එකෙක් නෙවෙයි උ ,නිකන්ම නිකං තාත්තා නිසා පොර වෙච්ච වැඩ බැරි ටාසන් කෙනෙක්
     
    Last edited:

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    හරි poll එකක් දාන්න බැරිනං පල හු.. යන්න තොගේ පූල් එක අරන්. ගුඇන්පී සමනලයෙක්ට චන්දෙ දියන්. තොගේ චන්දෙ රටට නයයි
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කිසිම විකල්ප බලවේගයක් ප්‍රබල නැහැ , එක්කෝ නාගා පල්ලෙවත්ත අජිත් රෝහණ වගේ මිනිස්සු ඔක්කොම එකම පෙරමුණකින් එන්න ඕනි බෙදිලා එන එකකට පරදින බව දැන දැනම චන්දෙ පාවිච්චි කරන එකම අපරාදයක් . කොහොමත් නරක දෙකකින් අඩු නරක එකක් තොර ගන්න තමයි මේ පාරත් වෙන්නේ , රාජපක්ෂලා මොනවා වෙතත් රට මුන්ට වැඩිය හොදටනම් කරා ,හැබැයි ඉතින් මානව හිමිකම් හුකාරිස් නැති වෙයි ,අනිවා තද මර්දනයකට මුණ දෙන්න වෙයි ,සුදු වැන් එයි ,ආයුද පෙන්නන ගෙනියයි හිර ගෙවල් වල වෙඩි තියාගනියි වගේ වැඩ වෙයි ,උබ කියනවා වගේ විරුද්ධ මත දැඩි විදිහට මර්ධනය කරයි ,ෆෙස්බුකියට උනත් ෂොට් එක දෙන්න බැරිකමක් නැ
    හැබැයි රාජ්‍ය ආරක්ෂාව හොදට තියෙයි ,රට ලස්සනට තියාගනියි නාගරික සංවර්දන එකේ ඉන්න කාලේ කොලබ හැදුවේ ගෝට, එතකොට ලෝකේ වැඩිම වේගයකින් වර්ධනය වෙන නගරය උනේ කොලබ ,ඒවගේම දැන් ඉන්න එකාලට වැඩිය ආයෝජන ගෙන්න ගන්නත් මුන්ට ඇත්තටම පුළුවන් උනා ,මුන්ගේ පාලනය යටතේ හිටපු උනුත් ගිය එකයි උනේ ,රනිල්ට ඇති පකේ මොලයක් නැ බන් ඌට මොලේ තියෙන්නේ කුමන්ත්‍රණ කරන්න විතරයි ,තියන ඔක්කොම පව්ද්ගලිකකරණය කරන එක ඇරෙන්න උට ඇති ආර්ථික දර්ශනෙකුත් නැ ,අවිධිමත් සහ දුෂිත ණය උගුල් වලට දාල ටහිකන ටැක්ස් ගහල පැට්‍රොල් පාන්පිටි හැම එකටම කෙලලා මිනිස්සු බඩගින්නේ තියල හරි රටක ආර්ථික වර්ධන වේගය එහෙම මුන්ට වැඩිය හොදට මහින්දලා බැලන්ස් කරා ,හෙනම ගොන් විදිහට ගත්ත නය වලින් හොරා කන ගමන් පාරවල් ටික බිල්ඩින්ග් ටික හරි පිළිවෙලට හැදුව
    සජියා ආවොත් සමහර විට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මාද්‍ය නිදහස වගේ ඒවා තියෙයි , එත් තාත්ත වගේ ටයර් සෑයවල් ගහයිද දන්නේත් නැ , හෙන ගොන් විදිහට ඔහේ ගෙවල්නම් හදයි මේ තියන ක්‍රමයෙන් මහා වෙනසක් ඇතිවෙයි කියල හිතන්න අමාරුයි ගෙවල් හදන එක ඇරෙන්න වෙන කිසිම විදිහකින් ක්‍රියේටිව් විදිහට හිතල සාර්ථකව වැඩක් කරලා තියන එකෙක් නෙවෙයි උ ,නිකන්ම නිකං තාත්තා නිසා පොර වෙච්ච වැඩ බැරි ටාසන් කෙනෙක්

    රාජපක්ෂලාට වඩා මේ ආණ්ඩුව ෆේස්බුක් මර්ධනය කරා බන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුමුදු සුසිනිදු හස්තෙට අවුරුදු පහක් දුන්න නෙ, දැන් යකඩ හස්තෙටත් දීල බලමු පහක්. :yes:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දැන් තෝ බලාපොරොත්තු වෙන්නෙ සක්‍ර දෙවියො ඇවිල්ල චන්දෙ ඉල්ලයි කියලද? :rofl:එහෙම නැත්තo මාර්ග ඵල ලබපු කෙනෙක්?:rofl::rofl: ගෝඨගෙ නම කිවුව විතරයි මුන්ට රෙද්දෙ බඩ යන්ඩ පටන් අරන්.:lol::lol: සාන්තුවරයො හොයන්ඩ බෑ.. ඉන්න හොදම එකාට , වැඩක් කරල පෙන්නපු මිනිහට චන්දෙ දෙනව.:cool: නැතුව උබ කියන්නෙ ආයෙත් මේ නපුoසක හැතිකරේ බලේට එවන්ඩ කියලද? :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයගෙ පුක ලොවන ගූ ඇන් පී හුත්තිගෙ පුතාලට හොදටම රිදිල..නියත පරාජය ඔලුවෙ කොටාගෙන පේන කියෝනව..තූ නොදකින් පාහර හැත්ත..