ගෝඨා - බැසිල් ඇමරිකාවේ හිරේ.!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් හිතුවේ නෑ බන් මේ රට නැත්තටම නැති කරපු වික්කමසින්හයගේ ගූ කන මෙච්චර සෙට් එකක් කිරියේ ඉන්නවා කියල. වික්කමසින්හයව එලෙව්ව වෙලේ ඉදන් ඔක්කොම එලි බැහැල. පිස්සු බල්ලෝ වගේ දගලන්නේ :rofl:

    :yes::yes: අනේද කියන්නෙ අර මධයස්ත, ස්වාධීන ටොකෙ දීගෙන උන්න ඔක්කොම එක පාට්ට ගූ ඇන් පී වෙලා..:lol::lol: ඕර්ජිනල් වලින් එන්ඩ බැරුව ෆේක් අටෝගෙන දැන් දිගට හරහට රනිලට පුක දෙනව ෆේක් වලින්..:rofl::rofl:.ඒක තමයි හොදම වැඩේ රටේ අගමැති තෝරන්ඩ පොර ටෝක් දෙන්නෙ ෆේක් පොන්නයො ටිකක්..:lol::lol::lol:.හිතපන්කො ගූ ඇන් පී කාරය්න්ගෙ ඉරනම ඔර්ජිනල් එන්ඩ බැ විලි ලැජ්ජාවට ෆේක් වලින් බුරනව...:lol::lol::lol::lol:
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    Ubata therenne na bn.
    Ranil kiyanne elite class eke ekek.
    40 yr experience
    International contacts.

    Fonseka kiyanne soilder kenek witharai

    ඉරෝසන් කොලුවට තේරෙනවද බං ඔවා.... ඌ මහින්දට කියලා ඇරගත්තු එකෙක්නේ.... ඌට මොලයක් නෑ.... මුන් ඔක්කොම හොරු කියලා ඌට තේරෙන්නේ නෑ....මහින්ද රනිල්ව දාන්නේත් නෑ... රනිල් මහින්දව දාන්නෙත් නෑ....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: අනේද කියන්නෙ අර මධයස්ත, ස්වාධීන ටොකෙ දීගෙන උන්න ඔක්කොම එක පාට්ට ගූ ඇන් පී වෙලා..:lol::lol: ඕර්ජිනල් වලින් එන්ඩ බැරුව ෆේක් අටෝගෙන දැන් දිගට හරහට රනිලට පුක දෙනව ෆේක් වලින්..:rofl::rofl:.ඒක තමයි හොදම වැඩේ රටේ අගමැති තෝරන්ඩ පොර ටෝක් දෙන්නෙ ෆේක් පොන්නයො ටිකක්..:lol::lol::lol:.හිතපන්කො ගූ ඇන් පී කාරය්න්ගෙ ඉරනම ඔර්ජිනල් එන්ඩ බැ විලි ලැජ්ජාවට ෆේක් වලින් බුරනව...:lol::lol::lol::lol:

    ඕකුන් මධ්‍යස්ත, රැඩිකල් කියාගෙන එන්නේ විලි වහගන්න. කටක් ඇරලා එකෙක් කොහොමද කියන්නේ මන් ගූ එන් පී කියල. ඉතින් වටෙන් ගොඩින් ලොවනවා. 2015 බහුතරය නැතුව අගමැති උනා. මහා බැංකුව හොරා කෑවා, කොටින්ට උදවු කළා, රණවිරුවෝ හිරේ දැම්ම ඒ ටික නොදැක්ක වගේ ඉදල. දැන් පුකට පයින් ගහල එලෙව්වම මෙන්න පිස්සු බල්ලෝ වගේ එලි බැහැල හැමෝම හපාකන්න දගලනවා. ඇයි දන්නවනේ මේ රටේ මිනිස්සු ආයිත් මලාට ඕකුන්ට චන්දෙ දෙන්නේ නෑ කියල.:angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes::yes: අනේද කියන්නෙ අර මධයස්ත, ස්වාධීන ටොකෙ දීගෙන උන්න ඔක්කොම එක පාට්ට ගූ ඇන් පී වෙලා..:lol::lol: ඕර්ජිනල් වලින් එන්ඩ බැරුව ෆේක් අටෝගෙන දැන් දිගට හරහට රනිලට පුක දෙනව ෆේක් වලින්..:rofl::rofl:.ඒක තමයි හොදම වැඩේ රටේ අගමැති තෝරන්ඩ පොර ටෝක් දෙන්නෙ ෆේක් පොන්නයො ටිකක්..:lol::lol::lol:.හිතපන්කො ගූ ඇන් පී කාරය්න්ගෙ ඉරනම ඔර්ජිනල් එන්ඩ බැ විලි ලැජ්ජාවට ෆේක් වලින් බුරනව...:lol::lol::lol::lol:

    රනිල්ට පක්ෂ උනත් නැතත් 2015දි මිනිස්සු බහුතරයක් කිව්වෙ මහින්ද එපා කියල. ඒ මහින්ද එපා කියපු ඡන්ද වලින් පත්වෙච්ච සිරිසේන මහින්දයවම ගෙනාවම හා හරි ෂෝක් කියන්න ඕනෙද අපි මධ්‍යස්ථ නිසා. අනේ යකො තෝ වගෙ වහලෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ට පක්ෂ උනත් නැතත් 2015දි මිනිස්සු බහුතරයක් කිව්වෙ මහින්ද එපා කියල. ඒ මහින්ද එපා කියපු ඡන්ද වලින් පත්වෙච්ච සිරිසේන මහින්දයවම ගෙනාවම හා හරි ෂෝක් කියන්න ඕනෙද අපි මධ්‍යස්ථ නිසා. අනේ යකො තෝ වගෙ වහලෙක්

    2015 ට වඩා අලුත්නෙ බන් 2017 ගම්සබාව මොකෝ උනේ රනිල දින්නද????අනික උබ කොහොමද මධයස්ත වෙන්නෙ ???? උබ සිරිකොතේ කුක්කනෙ බන්.. උබ ගූ ඇන් පී කාරයෙක් පිලිගන්ඩ ලැජ්ජ ඇති, ඒක වෙනම දෙයක්, ඒත් අපි දනනවනෙ උබ මොකාද කියල..තවත් ස්වාධීන ටොක්නෙ බන් දෙන්නෙ ලැජ්ජයිනෙ මොකක්ද උබල කොල්ලොද ???? රනිල පම්පිය උනාට උබල ඇයි විහින් පම්පි වෙන්නෙ????
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    71G0DXx.gif

    :lol::lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,743
    2,215
    113
    Nugegoda
    ඇමරිකාව ඉතින් වැඩි හරියක් කරේ වෙනත් රටවල් වල රජයන් පෙරලන්න කුමන්ත්‍රණ කරපු එකනෙ. වියට්නාමෙට ගැහුව, බොරු රසායනික අවි චෝදනාවක් දාල ඉරාකෙට ගැහුව, පස්සේ සිරියාවෙ කැරලි වලට උදව් කරා, දැන් ඒ රටවල් වල මිනිස්සු තාමත් දුක් විඳිනව...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සඳරුවන් සේනාදීර kiyanne $ labenawa nam onema boruwak liyana jada maadya karuwek..

    මහත්තයෝ, සඳරුවන් සේනාදීර කියන්නේ කවුද කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න. දේශපාලනය, දේශපාලන ජනමාද්‍ය කලාව , ගවේශණාත්මක ජනමාධ්‍ය, ගැන කතා කරනව නම් කතා කරමු, හැබැයි නොදන්න මගුල් ගැන කතා කරලා ජෝකර් කෙනෙක් වෙන්න එපා.
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    :yes::yes: ෆොන්සේකටත් ඔහොමම තමයි බන් කියුවෙ ඒක නම් බලාගමු..

    මොනවා බලන්නද බං..... ඇත්ත කියහං... තෝ නේ විරවස්සා.....
    මම බැලුවා මොකද පේන්න නැත්තේ කියලා... බලද්දී එලකිරියට වෙලා හැංගිලා....
    නොදකින් විතරක්.... රටේ වෙන හැම මගුලම දන්නවා... ඒත් ගෙදරට කොල්ලෝ ඇවිල්ලා ගෑනිට ගහලා යනවා දන්නෑ....:lol: