ගෝඨා බොරුවක් බන් කරන්නේ
ගෝටා සිංගප්පුරුවේ මහ ලොකු හාට් ඔපරේෂන් එකක් කරනවා කියලා ඔහුගේ හිතවාදි වෙබ් අඩවි සහ ෆේස්බුක් හරහා මූලු රටම රවට්ටමින් සිටී.මෙහි අරමුන ලබන 18 වෙනිදා ආරම්භ වීමට තිබෙන එකදිගට විභාගවීමට තිබෙන නඩුවක් මෙඩිකල් දමා මාස ගානක් කල් දැමීමයි.මෙහි අනිවාර්යෙන්ම සිරදඩුවමක් ලැබීමට ඇති නිසා ඒකෙන් බේරෙන්න කරන බොරු අසනීපයක්.ගෝටාට ඔච්චර අසනීපනම් මහින්ද ,බැසිල් චමල් අනිවාර්යෙන්ම මේ වෙනකොට සිංගප්පුරුවට ගිහින් ඉන්න ඕන.