ගෝඨා මාලේ වලට පැනල කියන්නේ.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේව ඇත්ත නං. දැනට ඉන්න කුලී සේනා ෆොන්නලු දිහා මළත් බලන්න එපා.🤢🤮. පවුල් පිටින් කොං කරපල්ලා
    නේචි බල්ලෝ සුලුපටු උකදීමක් නෙමෙයි දුන්නේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මේව ඇත්ත නං. දැනට ඉන්න කුලී සේනා ෆොන්නලු දිහා මළත් බලන්න එපා.🤢🤮. පවුල් පිටින් කොං කරපල්ලා
    නේචි බල්ලෝ සුලුපටු උකදීමක් නෙමෙයි දුන්නේ
    පලයන් යන්න උබල හීන් නූලෙන් කඩේ යන්නෙ වේස පෙරෙට්ටුවොන්ට නේද. හමුදාවෙ අය දිවුරුම් දීල ඉන්නෙ පවතින රජය රකින්න. ගෝතයාට චන්දෙ දීල පත් කරාම ඌ තමා රටේ නායකය. එතකොට යුද හමුදාව බැදිල ඉන්නව රටේ නායකයව රකින්න.

    උන්ට එපා උන ගමන් ගිහින් වෙඩි තියන්න ගියොත් ලංකාවත් සෝමාලියාවක් වගේ වෙයි. උබලට තියෙන්නෙත් ගොන් බයි මොලයක්ම තමා පක්ශෙ වෙනස් උනාට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පලයන් යන්න උබල හීන් නූලෙන් කඩේ යන්නෙ වේස පෙරෙට්ටුවොන්ට නේද. හමුදාවෙ අය දිවුරුම් දීල ඉන්නෙ පවතින රජය රකින්න. ගෝතයාට චන්දෙ දීල පත් කරාම ඌ තමා රටේ නායකය. එතකොට යුද හමුදාව බැදිල ඉන්නව රටේ නායකයව රකින්න.

    උන්ට එපා උන ගමන් ගිහින් වෙඩි තියන්න ගියොත් ලංකාවත් සෝමාලියාවක් වගේ වෙයි. උබලට තියෙන්නෙත් ගොන් බයි මොලයක්ම තමා පක්ශෙ වෙනස් උනාට.
    ඒක තමයි කොං කරපං කිව්වේ. ඌ ෆේල් කියලා රටම දන්නවා හැබැයි රස්සාව නිසා පරිස්සං කරනවා.
    ඕකම තමයි සුදු වෑන් වලටත්. නීතිය නෙමෙයි හැබැයි ඔඩර්ස් වලට වැඩ🤣
    මට තේරෙන්නේ නැත්තේ ඔච්චර බාරදූර වගකීමක් හැංගි හැංගි උක දිදී කරන්නේ ඇයි කියල?

    අනික මම ගෝටව මරපං කියල කොහෙද කියල තියෙන්නේ? මරන්න සුදුසු වැඩ කරාට ජනාදිපතිල බල්ලෝ වගේ මරල දාල හරියන්නේ නෑ. නඩු දාල වැරදි නං හිරේ යවන්න ඕන. ඔය කටු කන බල්ලෝ කරේ හිරේ තප්පවන්න හිටිය එකෙක් හීං නූලෙන් රට පටවපු එක🤢🤮 කන්න නැතත් තවත් උක දීපං🤣

    පෙරට්ටෝ? ළඟදී තමයි එහෙම උන් ටිකක් ඉන්නව කියල දන්නෙත්🤣
     
    Last edited: