ගෝඨා මැතිදුනේ!!
ගෝඨා මැතිදුනේ!!
සින්හල රටක් වශයෙන් අපට අද ගොඩක් සතුටු වෙන්න පුලුවන්, එ ගෝඨා මැතිදුන් දිනපු නිසා නොව සින්හලයන් ගෙ එකමුතුකමට එකාමෙන් නැගිසිටපු නිසා. ඇත්තටම එය පුදුමසහගතයි.
ඉතින් ගෝඨා මැතිදුනේ ඔබට ලැබෙන ඉදිරි අව්රුදු 5ක් කාලය ගොඩාක් දුශ්කර කාලයක් වෙවි. ඔබ එය කෙසේ හො ජය ගනිවි කියන ප්‍රර්ථනාව ඇතිව ඔබට දළදා සමිදු පිහිට ප්‍රර්ථනා කරනවා.
තව දෙයක්, මම එලකිරි යෙ ගෝඨා / සජිත් කියන සියලුදෙනාට එරෙහිව මගෙ කමෙන්ට්ස් දැම්මා. මොකද මට අපෙ රටෙ ලොකුම
ප්‍රශ්නයක් වන නිතියෙ දුබලකම / නිතියෙ අධ්පත්යක් නැතිකම ලොකුවටම දැනෙනෙ නිසා. ඉතින් දැන් අපි ජනාධිපති කෙනෙක් පත්කර ගෙන ඉන්න එකේ මම ගෝඨා ගෙන් එය ඉටුවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
ගෝඨා මැතිදුනේ ඔබට දළදා සමිදු පිහිටයි!
අපේ රටට දළදා සමිදු පිහිටයි!!
යාලුවනෙ, තව දෙයක්....
නැවතත් පලාත් පාලන ජන්දයෙ දි හොද නිතිගරුක අවන්ක කට්ටිය පත්කර ගන්න මෙ සිටියා වගෙ එකාමෙන් ඉන්න.
එලකිරි!!! සුබපැතුම් උබලාටත්.