ගෝඨා මැතිදුනේ!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ගෝඨා මැතිදුනේ!!

    ගෝඨා මැතිදුනේ!!

    සින්හල රටක් වශයෙන් අපට අද ගොඩක් සතුටු වෙන්න පුලුවන්, එ ගෝඨා මැතිදුන් දිනපු නිසා නොව සින්හලයන් ගෙ එකමුතුකමට එකාමෙන් නැගිසිටපු නිසා. ඇත්තටම එය පුදුමසහගතයි.

    ඉතින් ගෝඨා මැතිදුනේ ඔබට ලැබෙන ඉදිරි අව්රුදු 5ක් කාලය ගොඩාක් දුශ්කර කාලයක් වෙවි. ඔබ එය කෙසේ හො ජය ගනිවි කියන ප්‍රර්ථනාව ඇතිව ඔබට දළදා සමිදු පිහිට ප්‍රර්ථනා කරනවා.

    තව දෙයක්, මම එලකිරි යෙ ගෝඨා / සජිත් කියන සියලුදෙනාට එරෙහිව මගෙ කමෙන්ට්ස් දැම්මා. මොකද මට අපෙ රටෙ ලොකුම
    ප්‍රශ්නයක් වන නිතියෙ දුබලකම / නිතියෙ අධ්පත්යක් නැතිකම ලොකුවටම දැනෙනෙ නිසා. ඉතින් දැන් අපි ජනාධිපති කෙනෙක් පත්කර ගෙන ඉන්න එකේ මම ගෝඨා ගෙන් එය ඉටුවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

    ගෝඨා මැතිදුනේ ඔබට දළදා සමිදු පිහිටයි!
    අපේ රටට දළදා සමිදු පිහිටයි!!

    යාලුවනෙ, තව දෙයක්....
    නැවතත් පලාත් පාලන ජන්දයෙ දි හොද නිතිගරුක අවන්ක කට්ටිය පත්කර ගන්න මෙ සිටියා වගෙ එකාමෙන් ඉන්න.

    එලකිරි!!! සුබපැතුම් උබලාටත්.:yes: :yes::yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    යාලුවනෙ, තව දෙයක්....
    නැවතත් පලාත් පාලන ජන්දයෙ දි හොද නිතිගරුක අවන්ක කට්ටිය පත්කර ගන්න මෙ සිටියා වගෙ එකාමෙන් ඉන්න.

    :yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    wadak na ne bung.. uba kiwwe ube lagama cousin kenek innawa high courts wada karana. eya kiwwa kiyala Gota dinnath diwurun denna ba kiyala... heta monawa wewi da danne na neee.. :(
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    wadak na ne bung.. uba kiwwe ube lagama cousin kenek innawa high courts wada karana. eya kiwwa kiyala Gota dinnath diwurun denna ba kiyala... heta monawa wewi da danne na neee.. :(

    1st I voted for GOTA!! hode...!
    Aththama kiuwoth dual citizen case eka thiyenawa machn.

    Eth dan ithin ewa wadak na.
    Api GOTA th ekka gamana yanna thamai thiyenne.

    Hoda ho naraka 2kama baara ganna thamai wenne monawa unath.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෝඨා මැතිදුනේ!!

    සින්හල රටක් වශයෙන් අපට අද ගොඩක් සතුටු වෙන්න පුලුවන්, එ ගෝඨා මැතිදුන් දිනපු නිසා නොව සින්හලයන් ගෙ එකමුතුකමට එකාමෙන් නැගිසිටපු නිසා. ඇත්තටම එය පුදුමසහගතයි.

    ඉතින් ගෝඨා මැතිදුනේ ඔබට ලැබෙන ඉදිරි අව්රුදු 5ක් කාලය ගොඩාක් දුශ්කර කාලයක් වෙවි. ඔබ එය කෙසේ හො ජය ගනිවි කියන ප්‍රර්ථනාව ඇතිව ඔබට දළදා සමිදු පිහිට ප්‍රර්ථනා කරනවා.

    තව දෙයක්, මම එලකිරි යෙ ගෝඨා / සජිත් කියන සියලුදෙනාට එරෙහිව මගෙ කමෙන්ට්ස් දැම්මා. මොකද මට අපෙ රටෙ ලොකුම
    ප්‍රශ්නයක් වන නිතියෙ දුබලකම / නිතියෙ අධ්පත්යක් නැතිකම ලොකුවටම දැනෙනෙ නිසා. ඉතින් දැන් අපි ජනාධිපති කෙනෙක් පත්කර ගෙන ඉන්න එකේ මම ගෝඨා ගෙන් එය ඉටුවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

    ගෝඨා මැතිදුනේ ඔබට දළදා සමිදු පිහිටයි!
    අපේ රටට දළදා සමිදු පිහිටයි!!

    යාලුවනෙ, තව දෙයක්....
    නැවතත් පලාත් පාලන ජන්දයෙ දි හොද නිතිගරුක අවන්ක කට්ටිය පත්කර ගන්න මෙ සිටියා වගෙ එකාමෙන් ඉන්න.

    එලකිරි!!! සුබපැතුම් උබලාටත්.:yes: :yes::yes:

    :rofl:උඹ නේද කිව්වෙ ගෝඨට දෙන ජන්දෙ වැඩක් නෑ කියල.උසාවියෙන් ගෝඨා අැමරිකන් නිසා මොකද්ද ඵකක් කරනව කිව්ව නේද?:rofl:

    Mama dan mechchara wela marigena munta oka kiuwa.
    Koo pili ganne nane bn.

    GOTA win karath diwrum denna ba ape rate LAW ekata anuwa.

    http://www.elakiri.com/forum/showthread.php?p=24928549#post24928549

    :rofl:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    :rofl:උඹ නේද කිව්වෙ ගෝඨට දෙන ජන්දෙ වැඩක් නෑ කියල.උසාවියෙන් ගෝඨා අැමරිකන් නිසා මොකද්ද ඵකක් කරනව කිව්ව නේද?:rofl:

    Ow mama kiuwa ay bro?
    E kiyapu de thamath ehemma thamai.

    Usavi yana kathawak kiuwe na. Mama kiuwe GR ge dual citizen eka gana.
    Eka thamath atta thamai but dan e dewal wadak na.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඇයි බන් මේ වගේ අවලම් වැඩ කරන්නේ??
    එකට ඉදගෙන අරින්න එන උබලා යාලුවෙක් නෙවෙයි බන්. ෂික්!!

    ඇයි උබ මගෙ මොබයිල් නම්බර් එක දාලා අනිත් කොල්ලොන්ගෙ රෙප් කපන්නෙ මම කපනවා වගෙ?

    කැරි වැඩ බන් මේවා....!! උබට අව්ලක් තියෙනවා නම් කෙලින් කතා කරපන්. මට දෑන් 2නා 3දෙනෙක් කිවුවා උන්ගෙ රෙප් කපලා කියලා මම මගේ. සක්කිලි වැඩ කරන්න එපා.

    මචන්ලා කාගෙ හරි රෙප් කපලා තියෙනවා නම් කියන්න මම රෙප් දෙන්නම්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,969
    21,988
    113
    ගම මහනුවරයි
    dan sapadaaaa? :lol:

    ගොඩාක් සතුටු වෙනවා ඇති දැන්

    Proud Of You Yes GIF

    ------ Post added on Jun 24, 2021 at 8:54 PM
     
    • Haha
    Reactions: Djice

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගෝඨා මැතිදුනේ!!

    ගෝඨා මැතිදුනේ!!

    සින්හල රටක් වශයෙන් අපට අද ගොඩක් සතුටු වෙන්න පුලුවන්, එ ගෝඨා මැතිදුන් දිනපු නිසා නොව සින්හලයන් ගෙ එකමුතුකමට එකාමෙන් නැගිසිටපු නිසා. ඇත්තටම එය පුදුමසහගතයි.

    ඉතින් ගෝඨා මැතිදුනේ ඔබට ලැබෙන ඉදිරි අව්රුදු 5ක් කාලය ගොඩාක් දුශ්කර කාලයක් වෙවි. ඔබ එය කෙසේ හො ජය ගනිවි කියන ප්‍රර්ථනාව ඇතිව ඔබට දළදා සමිදු පිහිට ප්‍රර්ථනා කරනවා.

    තව දෙයක්, මම එලකිරි යෙ ගෝඨා / සජිත් කියන සියලුදෙනාට එරෙහිව මගෙ කමෙන්ට්ස් දැම්මා. මොකද මට අපෙ රටෙ ලොකුම
    ප්‍රශ්නයක් වන නිතියෙ දුබලකම / නිතියෙ අධ්පත්යක් නැතිකම ලොකුවටම දැනෙනෙ නිසා. ඉතින් දැන් අපි ජනාධිපති කෙනෙක් පත්කර ගෙන ඉන්න එකේ මම ගෝඨා ගෙන් එය ඉටුවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

    ගෝඨා මැතිදුනේ ඔබට දළදා සමිදු පිහිටයි!
    අපේ රටට දළදා සමිදු පිහිටයි!!

    යාලුවනෙ, තව දෙයක්....
    නැවතත් පලාත් පාලන ජන්දයෙ දි හොද නිතිගරුක අවන්ක කට්ටිය පත්කර ගන්න මෙ සිටියා වගෙ එකාමෙන් ඉන්න.

    එලකිරි!!! සුබපැතුම් උබලාටත්.:yes: :yes::yes:
    කැතම සිද්දිය කියන්නේ ගොට එක්ක RLT4U ටත් යන්න උන ඒක .