ගෝඨා සමග වියත්මග

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    75419126_10217644673122891_5109138824391294976_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ජනතාව අනතුරේ හෙලු සංජිවනී වහාම අත් අඩංගුවට ගනු! ගෝඨාභයගේ පච පත්තිනි අම්මලා… ජාතිවාදය වපුරන හැටි… ඉන්නේ ඇමරිකාවේ,කන්නේ හැම්… පැඩ් එකට ගරහනවා

    Sanjeewani_Lankanewsweb.jpg


    Published on: Nov 7, 2019-ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පල කරන නළු නිලියන් පිරිසක් විසින් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා.

    එහිදි තම කුසලතාව ගැන, ප්‍රවීනත්වය ගැන මහා ඉහළින් කතා කරන සංජීවනි වීරසිංහ මාධ්‍ය වෙත අදහස් පල කළා.

    ඇය එහිදි සඳහන් කළේ කාලයකට පෙර ඇයටද සනීපාරක්ෂක තුවා දැන්වීමකට ආරාධනා ලැබුණු බවත් ඇය ලැජ්ජා බයට හැදිච්ච කාන්තාවක් නිසා දැන්වීම බාර ගැනීම අදිමදි කරමින් සිටියදි තම සැමියාගේ සාධනීය කිරීම් නිසා දැන්වීම භාර ගත් බවත් ය. දැන්වීම රූ ගත කරන දිනයේ දැන්වීම වෙනුවෙ ඇය ඉල්ලූ ලක්ෂ ගණනක මුදල රඟපෑම ආරම්භ කිරීමට ද පෙර ඇයට ලැබුණු බවද තමා එය ලබා ගත් බවද සඳහන් කළ ඇය සාර්ථකව දැන්වීම රූගත කොට අවසන් වූවද එය ප්‍රචාරය නොවුනු බවත් සඳහන් කළා ය. දැන්වීම ප්‍රචාරය නොවීමට හේතු විමසීමේදි ඇයට දැන ගන්නට ලැබුණේ එම සනීපාරක්ෂක තුවා වල වද බේත් ගැල්වීම අසු වී එම ආයතනය වසා දැමු බව සඳහන් කරන ඇය පෙන්වා දුන්නේ මෙම ප්‍රකාශය ඉතා වගකීමෙන් පවසන බවත් ය.

    සංජීවනි වීරසිංහ ගේ ප්‍රකාශය වඩාත් පැහැදිලි ව ඇසීම වෙනුවෙන් එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝ පටය පහතින් අමුණා ඇත.



    සංජීවනි වීරසිංහ ගේ මේ ප්‍රකාශය සමඟ මතුවන ප්‍රධාන කරුණු දෙකකි….

    එනම් එහි පළමුවැන්න වන්නේ මෙම කතාව සත්‍ය නම්, සංජීවනි පවසන ආකාරයටම ඇය මෙතරම් ජාති ප්‍රේම්, දේශ හිතෙෂි කාන්තාවක් නම් ඇය කළ යුතුව තිබුණේ අදාළ සනීපාරක්ෂක තුවා ආයතනයේ මහත්වරුන් විසින් උදේ පාන්දර ගෙනත් වුන් සල්ලි කුට්ටිය තුරුල් කර ගෙන නිහඬව සිටීම නොව එම සනීපාරක්ෂක තුවා පිළිබඳව දැන ගත් මොහොතේම ඒ පිළිබඳව පොලිසියට හෝ අදාළ නෛතික අංශ වෙත දැනුම් දීමයි. රටේ ගැහැනුන් වෙනුවෙන් දැන් කිඹුල් කඳුළු හෙලන මෙම ගැහැනියගෙන් ඇසිය යුත්තේ වඳ දොස්තරලාට සුදු හුණු ගාන බවට චෝදනා කරන ඇය සල්ලි කුට්ටියට වහල් වී ලංකාවේ කාන්තාවගේ සනීපාරක්ෂාව බලවත් ලෙස අනතුරේ දැමූ බව නොවේද? එසේම අවුරුදු ගණනාවක් මේ සිද්ධිය සඟවා සිටීමෙන් ඇත කර ඇත්තේ වරදකට අනුබල දීම හෝ වරදක් සැඟවීම වැනි නෛතික ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම නොවේද? එසේ නම් තමාගේ වාසියට රට දැය ගැන කැක්කුම පෙන්වන සංජීවනි එකදු පැමිණිල්ලක් පොලිසිය වෙත හෝ අදාළ නීති අංශ වෙත නොකිරීම පිළිබඳව නීතිය හමුවට ගෙන ආ යුතුමය.

    දෙවැනි කරුණ වන්නේ ජාත්‍යන්තර වශයෙන් පර්යේෂණ පවා සිදු කොට එලෙස ආලේපනයන් මගින් හෝ වෙනත් ද්‍රව්‍ය ගැල්වීම හරහා පුරුෂයෙක් හෝ කාන්තාවක් වඳභාවයට පත් කිරීමට නොහැකි බව නැවත නැවතත් තහවුරු කරමින් පවතිද්දී ඇය මෙලෙස හිතා මතාම ද්වේශ සහගත ප්‍රකාශ කිරීම හරහා රටේ තවත් ජන කොටසක් කෙරෙහි වැරදි ආකල්ප ප්ඇති කිරීමයි. ඒ හරහා සංජීවනි ජාතිවාදය ඇවිස්සීම නම් වරද කරමින් රටේ නීතිය හා සාමය අනතුරේ දැමීමට සaජුවම සම්බන්ධ වෙමින් පවති. අනෙක් අතට පාස්කු ප්‍රහාරයෙන් පසුව සිංහල ජාතිය වඳ කරන බවට චෝදනා කරමින් මුස්ලික් ජාතිකයන්ට එල්ල කළ විරෝධය හරහා රටේ මුස්ලිම් විරෝධයක් ඇති වී නැවත ජාතිවාදී කලබල ඇති කිරීමේ වාතාවරණයක් නිර්මාණය වී තිබූ පසුබිමක ඇය වැනි පුද්ගලයෙක් විසින් මෙලෙස ප්‍රසිද්ධියේ නැවතත් එවන් ප්‍රකාශ කිරීම හරහා සිදු වන්නේ මෙරටේ ජාතිවාදී අර්බුද නිර්මාණය වීමක් බව අපි පෙන්වා දෙන්නෙමු. එබැවින් ජනාධිපතිවරණයක් කැඳවා ඇති මොහොතක එවන් ජාතිවාදී ආකල්ප සමාජ ගත කිරීමට උත්සහ කළ සංජීවනි වීරසිංහව අත්තඩංගුවට ගෙන විමර්ශන පවත්වා නැවතත් රටේ නීතිය හා සාමයට තර්ජනයක් ඇති වීම වළක්වා ගැනීම ආරක්ෂක අංශ සතු වගකීමකි.

    සංජිවනි යනු දැනට වසර දහයකට ආසන්න කාලයක් අමෙරිකාවේ ගත කළ ගැහැනියෙකි. එවන් කාන්තාවක් විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් ව්‍යංගයෙන් අදහස් වන්නේ ලංකාවේ කාන්තාවන් සනීපාරක්ෂක් තුවා භාවිත නොකළ යුතු බවද? කාන්තාවකට ගරහන්නේ කාන්තාවක්ම බව සංජීවනි ඔප්පු කොට අවසන්ය. ලැජ්ජ බයට ගෑණියෙක් හැදෙනවා යන්නෙන් අදහස් කරන්නේ තම ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව සංවේදී නොවීම නම් සංජීවනි ඉන්නේ තවමත් ගල් යුගයේ ය. කාමරයක් තුළ කාටවත් නොපෙනෙන ලෙස රහසේ කරන ලිංගික ක්‍රියාවලික ප්‍රතිඵලයක් ලෙස ඇති වන දරුගැබ මහත් ආඩම්බරයෙන් ලෝකයට පෙන්වීමට කාන්තාවකට හැකි නම් දරුවෙකු වෙනුවෙන් සූදානම් වන ඕනෑම තරුණියකට, කාන්තාවක අවශ්‍ය පෑඩ් පැකට්ටුවක් ගැන කතා කිරීමට ලැජ්ජා විය යුත්තේ ඇයි.

    තමන් ඉපදි ඇත්තේ ස්ත්‍රි යෝනියකින් බව අමතක කරමින් ගැණියෙකු අවශ්‍ය වන්නේ නිදි වැදීමට පමණක් බව තරයේ විශ්වාස කරන, කාන්තාවන් බලෙන් දූෂණය කොට ඔවුන්ගේ ආත්ම ගෞරවය කෙලෙසා ඒ බව රටට අඬ බෙර ගසන පොහොට්ටු මන්ත්‍රීවරුන් හා පොහොට්ටු සමාජිකයින් වෙනුවෙන් කඩේ යන සංජීවනිට පැවසිය හැක්කේ ගෑණියෙක්ගේ ලැජ්ජාව බය ආරක්ෂා වන්නේ තවකෙකු ඉදිරියේ ඇදිවත ලෙහෙන තුරු පමණක් බවය.


    http://lankanewsweb.org/archives/21313
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ගෝඨාභය මැතිතුමාගේ වේදිකාවල පොඩ්ඩක් වචන වරද්දන්නේ කියන්නේ අනිත් අය, ඒකට සජිත්, නියම හරකා. කට ඇරියොත් ගොන්කතා. සජියා එක්ක ඉන්න අනිත් උන් ඒ ගොන් කතාවට උල්පන්දම් දෙනවා. දෙනවා විතරක් නම් මදි, උන් ඊට වඩා ගොන් කථා කියලා පොර වෙන්න යනවා. ජනකාය කියලා රැස්වෙලා ඉන්න කසිප්පු කාරයෝ කුඩුකාරයෝ හුරෙ දානවා.
    :lol::lol::lol::lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    දැනට මාස කීපෙකට කලින් හිටිහැටියේ ආයෙම මතුවෙල '...විල්පත්තුව කපනෝ.. තාමත් කැපෙනෝ....' ගාගෙන බෙරිහන් දීපු එකා මතකද? ඊට පස්සෙ ගුවන් හමුදාවෙන් උඩු ගුවනින් ගත්තු දර්ශන පෙන්නල දීල ඒ චෝදනාව බොරු කරා මතකද? ආන්න එතනදි මිනිස්සුන්ගෙ හිතේ අනියත බියක් ඇතිකරන්න ගිහින් කහ පාට රෙද්ද ගලවගත්ත එකා මතකද?

    දවසකට දෙකකට කලිං MCC එක බොරුවක් ගහන්න ගිහිං අතේ පත්තු වෙලා ජාතියක් ඉදිරියේ විහිලුවට පත් වෙච්චි එකා මතකද?

    ඔක්කොම කුණු බේරෙවැවට

    👇👇
    76610987_10217651893743402_537997559231152128_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පළමු චයාරූපය
    ==============
    කුඩු ව්‍යාපාරියෙක් වශයෙන් හැඳින්වූ පාතාලකරුවන් වටකරගෙන සිටි ජන්දය දින මහදවල් මන්ත්‍රීවරයෙකු වෙඩිතබා ඝාථනය කල දුමින්ද සිල්ව මහතා සහා වර්ථමාන පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ.

    දෙවන චායාරූපය
    ===============
    තංගල්ලේ ජවිපේ රැලියක සිටි දෙදෙනෙක්ට වෙඩිතබා ඝාථනය කල අද දින මරණ දඩුවම හිමිවූ පාතාල නායක ජුලම්පිටිය අමරේ සහා ඔහුගේන් සිය සරීර ආරක්ශාව ලබාගත් නාමල් රාජපක්ෂ මහතා.

    විනයවත් රටක්
    ගෝඨාටා #2020


    74410906_147978799918191_5705752576859832320_n.jpg

    74416558_147978826584855_8753269367883431936_n.jpg