Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝඨා හෝ මා හෝ ගංගා හෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා හෝ මා හෝ ගංගා හෝ

ගෝඨා හෝ මා හෝ ගංගා හෝ

අළුත් කරන ලද මාවතක් සහ ඇළක්

ළඟකදී හදිස්සියේ ලංකාවට ගිය අවස්ථාවේ බස් දඩ ව්යාපාරය අත් විඳීම මෙන්ම තවත් රැල්ලක් ගැනද දැන ගැනීමට ලැබුණි. ඒ ගෝඨා රැල්ලයි. මේ ගෝඨා රැල්ල එන්නේ හෝ ආවේ කෙසේද යන්න පිලිබඳ කිසියම් හැඟීමක් යුඇන්පී ආණ්ඩුවට ජනවාරි 8 චන්දය දුන් තරුණ විධායක නිලධාරියෙකු සමග නගර සංචාරය කිරීමෙන් මට මනාව පසක් විනි.

ඒ මෙසේය.

"බලන්නකෝ මේ අලුත් ආගමන විගමන එකේ ගොඩ නැගිල්ල. ඇතුල නියමයි. වැඩ පිළිවෙළයි . කාක්කන්ගේ බලපෑම අඩුයි. ඉක්මන්. වැඩ කරන උදවිය නම් තවම කට්ටිවාදියි. බොරු කිව්වා මට නම්. නමුත් වැඩ කරන අයට හොඳ නවීන තැනක් වැඩ කරන්න. යුරෝපේ කාර්යාලයක් වගේ." මම කියමි.

"ගෝඨා නේ හැදුවේ." මගේ මිතුරා පවසයි.

"හොඳ වැඩක්". මම කියමි.

කාරය මිනිසා විසින් සාදන ලද වැවක් පසු කරයි. වැව වටේ කට්ටිය ව්යායාමයට ඇවිදිති.

"ගෝඨා වෙන්නැති." මම කියමි.

"ඔව් නේ. ඕක විතරක් නෙමේ. අර කුණු ඇළත් පිරිසිදු කරා. ඒක දිගේ හොඳ පාරක් හදල. ඇවිදින්න පුළුවන් හවසට ." ඔහු පවසයි.

"ඒ කියන්නේ මිනිසුන්ට ක්වොලිටි ලෙස හවස ගත කරන්න හදල දීල. කොළඹ පැත්තේ අයට පොඩි ඉස්පාසුවක් දීල වගේ. අපි ඉස්සර හැත්තෑවේ අග කාලේ ගෝල් ෆේස් එකේ ඇවිදින්න එනවා හවසට. අම්මත් එක්ක. ඒක ඇත්තටම හොඳයි. වික්ටෝරියා පාක් එකට සෙල්ලම් කරන්නත් යනව. " මම කියමි.

"ඔව් අයියේ නියමයි තමා. වික්ටෝරියා පාක් කිව්වේ විහාර මහා දෙවි එකට නේද? ඒකත් ලස්සනට හැදුව ගෝඨා හිටිය කාලේ. හැබැයි ඔය කපල් වලට වැඩිය වැඩ කිඩ දාන්න දුන්නේ නැහැ." ඔහු පවසයි.

"පව් නේ මල්ලි. කපල් නුත් මනුස්සයොනේ. ඒ අහිංසකයන්ට වෙන යන්න තැන් නැහැනේ. හෝටල් වලට යන්නැය පෝසත් මිනිසුන්ට වගේ. ඒවානම් ගඳ වැඩ." මම කියමි.

"පිස්සුද අයියේ. හැමෝම කැමතියි කපල් එලෙව්වට."

"ලංකාවනේ. තමා හැර අනිත් අය සතුටු වීම වරදක් හැටියට දකින රටක් නේ" මම කියමි.

" ඒ වුනාට අයියේ තැන් තැන් වල කුණු දාන්න දුන්නේ නැහැ. දැම්ම නම් සබ්බුව තමා . කොළඹ පිරිසිදු කරලා ගත්තනේ"

"ස්ටාලින් වගේමයි." මම කියමි.

අපි මදක් නගරයෙන් ඉවත්ව කොළඹ - පිළියන්දල රත්නපුර පාරේ ධාවනය කරන්නෙමු.

" පාරවල් ටික නම් ඉතින් ඉටිකිරි. එක වලක් නැහැ. " මම කියමි.

"මහින්ද නේ අයියේ. අධිවේග දෙකත් යුද්දේ ඉවර කළාට පස්සේ කළානේ."

"ඒක නම් ඇත්ත තමයි. ටක් ගාල යන්න පුළුවන් ගාල්ලට. කටුනායක ඉඳන් එන එකත් ලේසියි. ඒත් පාරවල් දෙක අර එකතු වෙන හරිය හදල නැති නිසා ඒ ටිකට විනාඩි 45 ට වැඩිය යනව. " මම කියමි

"කෝ ඒක හදන්න කලින් පැරදුනනේ "

"ඉතින් ඔයලානේ පැරැද්දුවේ. " මම කියමි.

"මේකනේ අයියේ. අන්තිම කාලේ පොඩ්ඩක් අප්සෙට් ගියානේ. අහල පහල හිටි ප්රාදේශීය කාරයොයි, මන්තිරිලයි ඇමතිලයි පුතාලයි වනසන්න ගත්තනේ. ලොක්ක කට පියාගෙන නිකන් හිටියනේ ඕන සේද්දක් කියල. ඒකනේ මිනිසුන්ට මළ පැන්නේ. කෝ ඒ වුනාට මේ මුන්ගෙන් වැඩක් වෙන බවක් පේන්නෙ නැහැ නේ."

"ඒකමත් නෙමේ. දැන් ඔයා ඔය පෙන්නපු ගොඩක් දේ හදල තියෙන්නේ එක්කෝ ගෝඨාභය මහත්මය. එයා රජයේ නිලධාරියෙක්. නමුත් අයිය ජනපති නිසා ලෙහෙසියෙන්ම ප්රතිපාදන ආව, අනිත් ටික ඔයා කියන විධිහට මහින්ද මහත්මය කලේ. යුද්දේ මෙහෙයවුයේ අවංකවම ගත්තොත් ෆොන්සේකා මහත්මයයි, රාජපක්ෂ තුන්දෙනයි එකට. එතකොට මල්ලි අනිත් ඇමැතියෝ ඔක්කොම නිකන් නේ ඉඳල තියෙන්නේ. ඉන් කොටසකට දැන් නඩු. ඉතිරි කොටස මේ ආණ්ඩුවේ. ඉතින් වැඩක් කෙරෙයි ද? "

"ඒක නේ මම කියන්නේ ගෝඨාභය ගේන්න ඕනේ කියල."

"ඕකනම් දැන් අර බ්ලොග් ලියන මාතලන් ගොයියායි සරසා ගොයියායි නිතර කියන කතාවනේ. ජනවාරි 8 වෙනසට චන්දෙ දීපු ඔයත් කියනවා කියන්නේ වැඩේ ස් ..ස් ..සීරියස්. හැබැයි ගෝඨා එන්නේ නැහැ මල්ලි"

"ඒ මොකද"

"දැන් බලන්නකෝ එයාට පක්ෂයක් නැහැ. විමල් ගේ සන්ධානේ එයා නැහැ. විමල් පොඩි සප් එකක් දුන්නට විමල්ට ඕනේ එයා උඩට එන්න. අලුත් පක්ෂේ පිහිටෙව්වේ බැසිල්. අර ඇහින්දාස් ඇමති - මන්ත්රී සෙට් එක වඩාත් කැමති තමන්ට ශේප් කර ගන්න පුළුවන්, ශේප් වෙලා ගේම දීගන්න පුළුවන් නායකයෙක්. එහෙම කෙනෙක් තමයි මහින්ද. එහෙම කෙනෙක් තමයි රනිල්. එහෙම කෙනෙක් තමයි බැසිල්. නමුත් ගෝඨා හමුදා නිලධාරියෙක්. ෆොන්සේකා වගේම එයාට ත් කෙලින් කතාව කෙලින් වැඩ තමා පුළුවන්. මර්වින් ව හරි තැන තිබ්බෙත් එයානේ. ඒ නිසා මේ කපේට ඔය මන්ත්රී සෙට් එක එයා ට සපෝර්ට් කරන්නේ නැහැ. මහින්දට තමා ඒ සහයෝගය තියෙන්නේ. ඊළඟට බැසිල්ට. ඒක නිසා බැසිල් ව කවදාවත් මේ රජයෙන් හිරේ යවන්නේ නැහැ. මොනවා කලත්. බැසිල් එළියේ ඉඳන් ගේම් ගහන එක රනිල් මහත්මයට වාසියි. "

මල්ලි හෙන කල්පනාවේය.

"එහෙම නම් ඉතින් ජවිපෙ තමා ඉතුරු වෙලා තියෙන්නේ. උන්නම් හොඳයි තවම වංචා කරලා නැහැ"

"ඔයා යුඇන්පී නේද. ජවිපෙ එක්ක 88-89 කාලෙත් වලියක් තිබුනනේ."

"දැන් ඒවා නැහැ. අනුර ඒවාට සමාවත් ඉල්ලුව. ජවිපෙ තමා අයියේ ඉතුරු වෙලා ඉන්නේ."

"වෙන්නේ නැහැ මල්ලි. ජවිපෙ හැම වෙලේම කළේ වෙන කවුරුහරි කෙනෙක්කරේ තියාගෙන ගිහින් ලොකු පුටුවට තල්ලු කරන එක . අනික දැන් නම් ඔලුව උස්සන්න හම්බ වෙන්නේ නැහැ. වමේ වලිය ආයිත් පටන් ගනී. ජවිපෙ මහා අනෙකා ආවනේ එලියට."

"ඒ කිව්වේ?"

"අර ජවිපෙ හිටියේ නැහැයි කියන කුමාර් ගුණරත්නම් නිදහස් වෙලා එලියෙනේ මල්ලි. "

මිතුරා තුෂ්නිම්භූත වෙලාය.

"ඒ කියන්නේ මොන ඔප්ෂන් එකක් වත් නැහැ කියලද ඔයා කියන්නේ."

"අපොයි නැහැ. බෞද්ධ රාජ්යයක් හදන්නකෝ. අර ඥානසාර හාමුදුරුවෝ ඉන්නේ. එයාව ජනපති කරලා අර නැගෙනහිර වැඩ කිඩ දාන අම්පිටියේ හන්දුරුවෝ ගෙනල්ල ආරක්ෂක අමත්යාන්ශේ භාර දෙන්න. එයා පොලිසියට භය නැහැනේ. මුරුත්තෙට්ටුවේ ගෙනල්ල අගමැති කම දුන්නම ආයේ නර්ස්ල දොස්තරලා ගෙන් වලියකුත් නැහැ.

එතකොට අර පිටිදුවේ ඉන්න මහා රහතන් වහන්සේ ගෙනල්ල මුදල් අමත්යාන්ශේ භාර දුන්න නම් රට ගොඩ. එය අත තියන තැන රත්රන් වෙනවනේ මල්ලි."

අපි අපේ ගමනාන්තය ට පැමිණියෙමු. රට තවම මගය.

උපුටා ගැනීමකි https://kolambagamaya.blogspot.com/2016/12/blog-post_9.html

[QUOTE="rangana26, post: 21006531, member: 461943"] [b]ගෝඨා හෝ මා හෝ ගංගා හෝ[/b] [COLOR="Blue"][SIZE="4"]ගෝඨා හෝ මා හෝ ගංගා හෝ අළුත් කරන ලද මාවතක් සහ ඇළක් ළඟකදී හදිස්සියේ ලංකාවට ගිය අවස්ථාවේ බස් දඩ ව්යාපාරය අත් විඳීම මෙන්ම තවත් රැල්ලක් ගැනද දැන ගැනීමට ලැබුණි. ඒ ගෝඨා රැල්ලයි. මේ ගෝඨා රැල්ල එන්නේ හෝ ආවේ කෙසේද යන්න පිලිබඳ කිසියම් හැඟීමක් යුඇන්පී ආණ්ඩුවට ජනවාරි 8 චන්දය දුන් තරුණ විධායක නිලධාරියෙකු සමග නගර සංචාරය කිරීමෙන් මට මනාව පසක් විනි. ඒ මෙසේය. "බලන්නකෝ මේ අලුත් ආගමන විගමන එකේ ගොඩ නැගිල්ල. ඇතුල නියමයි. වැඩ පිළිවෙළයි . කාක්කන්ගේ බලපෑම අඩුයි. ඉක්මන්. වැඩ කරන උදවිය නම් තවම කට්ටිවාදියි. බොරු කිව්වා මට නම්. නමුත් වැඩ කරන අයට හොඳ නවීන තැනක් වැඩ කරන්න. යුරෝපේ කාර්යාලයක් වගේ." මම කියමි. "ගෝඨා නේ හැදුවේ." මගේ මිතුරා පවසයි. "හොඳ වැඩක්". මම කියමි. කාරය මිනිසා විසින් සාදන ලද වැවක් පසු කරයි. වැව වටේ කට්ටිය ව්යායාමයට ඇවිදිති. "ගෝඨා වෙන්නැති." මම කියමි. "ඔව් නේ. ඕක විතරක් නෙමේ. අර කුණු ඇළත් පිරිසිදු කරා. ඒක දිගේ හොඳ පාරක් හදල. ඇවිදින්න පුළුවන් හවසට ." ඔහු පවසයි. "ඒ කියන්නේ මිනිසුන්ට ක්වොලිටි ලෙස හවස ගත කරන්න හදල දීල. කොළඹ පැත්තේ අයට පොඩි ඉස්පාසුවක් දීල වගේ. අපි ඉස්සර හැත්තෑවේ අග කාලේ ගෝල් ෆේස් එකේ ඇවිදින්න එනවා හවසට. අම්මත් එක්ක. ඒක ඇත්තටම හොඳයි. වික්ටෝරියා පාක් එකට සෙල්ලම් කරන්නත් යනව. " මම කියමි. "ඔව් අයියේ නියමයි තමා. වික්ටෝරියා පාක් කිව්වේ විහාර මහා දෙවි එකට නේද? ඒකත් ලස්සනට හැදුව ගෝඨා හිටිය කාලේ. හැබැයි ඔය කපල් වලට වැඩිය වැඩ කිඩ දාන්න දුන්නේ නැහැ." ඔහු පවසයි. "පව් නේ මල්ලි. කපල් නුත් මනුස්සයොනේ. ඒ අහිංසකයන්ට වෙන යන්න තැන් නැහැනේ. හෝටල් වලට යන්නැය පෝසත් මිනිසුන්ට වගේ. ඒවානම් ගඳ වැඩ." මම කියමි. "පිස්සුද අයියේ. හැමෝම කැමතියි කපල් එලෙව්වට." "ලංකාවනේ. තමා හැර අනිත් අය සතුටු වීම වරදක් හැටියට දකින රටක් නේ" මම කියමි. " ඒ වුනාට අයියේ තැන් තැන් වල කුණු දාන්න දුන්නේ නැහැ. දැම්ම නම් සබ්බුව තමා . කොළඹ පිරිසිදු කරලා ගත්තනේ" "ස්ටාලින් වගේමයි." මම කියමි. අපි මදක් නගරයෙන් ඉවත්ව කොළඹ - පිළියන්දල රත්නපුර පාරේ ධාවනය කරන්නෙමු. " පාරවල් ටික නම් ඉතින් ඉටිකිරි. එක වලක් නැහැ. " මම කියමි. "මහින්ද නේ අයියේ. අධිවේග දෙකත් යුද්දේ ඉවර කළාට පස්සේ කළානේ." "ඒක නම් ඇත්ත තමයි. ටක් ගාල යන්න පුළුවන් ගාල්ලට. කටුනායක ඉඳන් එන එකත් ලේසියි. ඒත් පාරවල් දෙක අර එකතු වෙන හරිය හදල නැති නිසා ඒ ටිකට විනාඩි 45 ට වැඩිය යනව. " මම කියමි "කෝ ඒක හදන්න කලින් පැරදුනනේ " "ඉතින් ඔයලානේ පැරැද්දුවේ. " මම කියමි. "මේකනේ අයියේ. අන්තිම කාලේ පොඩ්ඩක් අප්සෙට් ගියානේ. අහල පහල හිටි ප්රාදේශීය කාරයොයි, මන්තිරිලයි ඇමතිලයි පුතාලයි වනසන්න ගත්තනේ. ලොක්ක කට පියාගෙන නිකන් හිටියනේ ඕන සේද්දක් කියල. ඒකනේ මිනිසුන්ට මළ පැන්නේ. කෝ ඒ වුනාට මේ මුන්ගෙන් වැඩක් වෙන බවක් පේන්නෙ නැහැ නේ." "ඒකමත් නෙමේ. දැන් ඔයා ඔය පෙන්නපු ගොඩක් දේ හදල තියෙන්නේ එක්කෝ ගෝඨාභය මහත්මය. එයා රජයේ නිලධාරියෙක්. නමුත් අයිය ජනපති නිසා ලෙහෙසියෙන්ම ප්රතිපාදන ආව, අනිත් ටික ඔයා කියන විධිහට මහින්ද මහත්මය කලේ. යුද්දේ මෙහෙයවුයේ අවංකවම ගත්තොත් ෆොන්සේකා මහත්මයයි, රාජපක්ෂ තුන්දෙනයි එකට. එතකොට මල්ලි අනිත් ඇමැතියෝ ඔක්කොම නිකන් නේ ඉඳල තියෙන්නේ. ඉන් කොටසකට දැන් නඩු. ඉතිරි කොටස මේ ආණ්ඩුවේ. ඉතින් වැඩක් කෙරෙයි ද? " "ඒක නේ මම කියන්නේ ගෝඨාභය ගේන්න ඕනේ කියල." "ඕකනම් දැන් අර බ්ලොග් ලියන මාතලන් ගොයියායි සරසා ගොයියායි නිතර කියන කතාවනේ. ජනවාරි 8 වෙනසට චන්දෙ දීපු ඔයත් කියනවා කියන්නේ වැඩේ ස් ..ස් ..සීරියස්. හැබැයි ගෝඨා එන්නේ නැහැ මල්ලි" "ඒ මොකද" "දැන් බලන්නකෝ එයාට පක්ෂයක් නැහැ. විමල් ගේ සන්ධානේ එයා නැහැ. විමල් පොඩි සප් එකක් දුන්නට විමල්ට ඕනේ එයා උඩට එන්න. අලුත් පක්ෂේ පිහිටෙව්වේ බැසිල්. අර ඇහින්දාස් ඇමති - මන්ත්රී සෙට් එක වඩාත් කැමති තමන්ට ශේප් කර ගන්න පුළුවන්, ශේප් වෙලා ගේම දීගන්න පුළුවන් නායකයෙක්. එහෙම කෙනෙක් තමයි මහින්ද. එහෙම කෙනෙක් තමයි රනිල්. එහෙම කෙනෙක් තමයි බැසිල්. නමුත් ගෝඨා හමුදා නිලධාරියෙක්. ෆොන්සේකා වගේම එයාට ත් කෙලින් කතාව කෙලින් වැඩ තමා පුළුවන්. මර්වින් ව හරි තැන තිබ්බෙත් එයානේ. ඒ නිසා මේ කපේට ඔය මන්ත්රී සෙට් එක එයා ට සපෝර්ට් කරන්නේ නැහැ. මහින්දට තමා ඒ සහයෝගය තියෙන්නේ. ඊළඟට බැසිල්ට. ඒක නිසා බැසිල් ව කවදාවත් මේ රජයෙන් හිරේ යවන්නේ නැහැ. මොනවා කලත්. බැසිල් එළියේ ඉඳන් ගේම් ගහන එක රනිල් මහත්මයට වාසියි. " මල්ලි හෙන කල්පනාවේය. "එහෙම නම් ඉතින් ජවිපෙ තමා ඉතුරු වෙලා තියෙන්නේ. උන්නම් හොඳයි තවම වංචා කරලා නැහැ" "ඔයා යුඇන්පී නේද. ජවිපෙ එක්ක 88-89 කාලෙත් වලියක් තිබුනනේ." "දැන් ඒවා නැහැ. අනුර ඒවාට සමාවත් ඉල්ලුව. ජවිපෙ තමා අයියේ ඉතුරු වෙලා ඉන්නේ." "වෙන්නේ නැහැ මල්ලි. ජවිපෙ හැම වෙලේම කළේ වෙන කවුරුහරි කෙනෙක්කරේ තියාගෙන ගිහින් ලොකු පුටුවට තල්ලු කරන එක . අනික දැන් නම් ඔලුව උස්සන්න හම්බ වෙන්නේ නැහැ. වමේ වලිය ආයිත් පටන් ගනී. ජවිපෙ මහා අනෙකා ආවනේ එලියට." "ඒ කිව්වේ?" "අර ජවිපෙ හිටියේ නැහැයි කියන කුමාර් ගුණරත්නම් නිදහස් වෙලා එලියෙනේ මල්ලි. " මිතුරා තුෂ්නිම්භූත වෙලාය. "ඒ කියන්නේ මොන ඔප්ෂන් එකක් වත් නැහැ කියලද ඔයා කියන්නේ." "අපොයි නැහැ. බෞද්ධ රාජ්යයක් හදන්නකෝ. අර ඥානසාර හාමුදුරුවෝ ඉන්නේ. එයාව ජනපති කරලා අර නැගෙනහිර වැඩ කිඩ දාන අම්පිටියේ හන්දුරුවෝ ගෙනල්ල ආරක්ෂක අමත්යාන්ශේ භාර දෙන්න. එයා පොලිසියට භය නැහැනේ. මුරුත්තෙට්ටුවේ ගෙනල්ල අගමැති කම දුන්නම ආයේ නර්ස්ල දොස්තරලා ගෙන් වලියකුත් නැහැ. එතකොට අර පිටිදුවේ ඉන්න මහා රහතන් වහන්සේ ගෙනල්ල මුදල් අමත්යාන්ශේ භාර දුන්න නම් රට ගොඩ. එය අත තියන තැන රත්රන් වෙනවනේ මල්ලි." අපි අපේ ගමනාන්තය ට පැමිණියෙමු. රට තවම මගය.[/SIZE][/COLOR] උපුටා ගැනීමකි [URL="https://kolambagamaya.blogspot.com/2016/12/blog-post_9.html"]https://kolambagamaya.blogspot.com/2016/12/blog-post_9.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom