ගෝඨා_කොන_කපාගෙන____________________!

Aug 3, 2010
1,056
48
0
SRILANKA
sahathika atha balapan muslim ewun inna palathaka ape pansalakwath thiyanna un denawada kiyala ekata ape buruwo unta puka denna yanawa(unta inna aithiyak thiyenawa inna widiyata wadiya sellam danna denna ba)
 

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    (අවවාදයයි මෙවන් නිර්ණාමික පොන්සි අදහස්
    තමන් පියා නොදන්නා උනත්
    මවගෙන් කෙසේ හෝ තමන් ගේ
    පියවරුන් ගේ නාමාවලිය සහ ඊ මේල් ලිපින ගේන ඔවුන්ට මේල් කර යවන්න.)
    [/QUOTE]

    Pattai OOi....+++Rep machn.
     

    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    කොන්ද පන තියන නියම සිoහලයෙක්! ඒත් මම දන්න විදියට මේ ත්‍රෙඩ් එක වැඩි වෙලා තියන එකක් නැහැ සහෝදරයා!:yes::yes:
    :yes::yes::yes::yes:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    සංවේදී පියා, මහ රජා, මහින්ද මාමා etc... etc.. ප්‍රංශ රජය ආදර්ශයට ගන්න හම්බ ඡන්ද කොලේට රට පාවා නොදෙන්න.හම්බයන්ගේ වල් ඌරු නාඩගම් වලට තිත තියන්න. එය කල නොහැකිනම් රාජපක්ශ පරම්පරාවේ රාජාවලියට තිත තබා රට පඩත්තල හම්බයන්ගෙන් බේරා දෙන්න.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මට මෙකට - රෙප් දීලා තියෙන උන් එක්කො කොන කපපු එවුන් , එහෙනම් නැත්තන්ම්
    මේ පොන්න ආණ්ඩුව් මොනවාකලත් හොදයි කියන
    ආණ්ඩුවේ හෙන්ච්යියෝ...
    උන්ට මෙ රට ගැන ජාතිය ගැන උවමනාවක් නෑ..
    හරි සිහල බෞද්ධයේක් නම්..ඔය වගේ කරන්නේනෑ...
    මොකද මේවා මෙහෙම ගියොත් අපිට වේන්නේ අර සෝම හාමුදුරුවො කිව්වා

    වගේ මොහොමඩ් කියල නමක් අගට දාගන්න
    මම දැක්ක ස්0වේදී පියා කියලා දාලා තිබ්බා
    තුක් ..නොදකින් ඔය රජ්පක්ශලා.....
    උන් හොදයි ජනාධිපතිලා වශයෙන් ලස්සනට බොනික්කෝ වගේ තියන්න
    බොරු දේශප්‍රේමියෝ..
    කූරගල හමබයො අයිතිකරගන යනවා...

    එතකන් මුන් මොනවද කරන්නේ
     
    මේ ත්‍රෙඩ් එක ඇතුලේ මම දාපු කමෙන්ට් එකට +rep කීපයක් ලැබී තිබුනා..
    ඒ හැමෝටම ස්තුතියි..
    බුදුදහම යනු ලොවම පිළිගන්නා දහමක්..
    මම ඒ පිළිබඳව කලින් ඉදන් මේකේ ත්‍රෙඩ් දාගෙන ආවා..
    මේ තියෙන්නේ ඒ ලින්ක්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1165562

    මෙතන තියෙන එකම අභියෝගයයි.. අපි එක ජය ගෙන හමාරයි..
    කවදාවත් අපේ හාමුදුරුවෝ ගෙයින් ගෙට ගිහින් මිනිස්සු රවට්ටලා බුදුදහමට හරවගත්තේ නෑ..
    බුදුදහම සත්‍යයි..
    දේශපාලන වාසී තකා ආගම පවා දෙන නිවටයින් ඉන්නවනම් කවදා හරි ඒ අයට ඒවාට විපාක විදින්න වෙයි..
    මම අපේ සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නේ දිහා දේශපාලනමය කෝණ වලින් බලන්න එපා.
    ජාතිවාදයට අපි කිසි කෙනෙක් කැමති නෑ..
    අපි කතා කරන්නේ අපේ අයිතිය ගැන නෙමෙයි..
    අපේ කම , අපේ සංස්කෘතිය ගැනයි..


    ප.ලි. මම ඉතා කරුණාවෙන් අවධාරනය කර සිටිනවා මේ රටේ අවුරුදු 30 ක් වැනි දීර්ග කාලයක් පැවතුන ඒ යුද්ධය කවුරුත් තනියම ජය ගත්තේ නෑ..
    අපේ අහිංසක කොල්ලෝ දහස් ගණනක් දිවි පිදුවා..
    ඒ කොල්ලන්ගේ අම්මල තාත්තලා අදටත් ඒ වේදනාව හිත වල හංගගෙන විදවනවා..
    දහස් ගණනක් අහිංසක ජිවිත පාරවල් ගානේ හන්දි ගානේ බෝම්බ වලට බිලි උනා..
    මෙච්චර වේදනාවෙන් කතා කරන්න හේතුව මමත් ඒ වගේ බෝම්බ පිපුරුමකට මුණ දීලා මිනි 39 ක් උඩින් පැනල ගෙදර ආපු කොල්ලෙක් නිසයි..
    ඒ අදෝනාවන් ඒ විලාප තාම මගේ කන් ඇතුලේ දෝංකාර දෙනවා...
    එක්ව දිනාගත් මේ රට පිල් බෙදී විනාස වෙන්න නොදී රැකගමු අපේ අනාගත දරු පරපුරටත්..

     
    • Like
    Reactions: ravikalana

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,119
    113
    මමනම් මිට පස්සේ වැස්සකටවත් හම්බ ගඳ ගහන කඩේකට යන්නේ නෑ :frown::frown::angry:....උබලත් යන්න එපා.:dull::dull::dull:..උන් කරන වැඩ දැක්කහම කෑමත් අප්පිරියයි. :growl::growl::growl:...උන් එක්ක සහෝදර කමට ඉන්න මම ගොඩක් ට්‍රය් කරලා තියනවා....හොඳ එවුනුත් ඉන්නවා තමයි...ඒ උනාට මහා එවුන් ඔහොම්මමයි :frown::frown:....බලපන් උන් වැරදිලාවත් සිංහල කඩේකට එනවද..නෑ :angry::angry::angry:.. ඒ මදිවට උන්ගේ කඩවල නම්..."මුස්ලිම් හෝටලය" පුහ්!!!.:rolleyes::rolleyes::rolleyes:... හරි ලොකුයි කියල හිතන් ඉන්නේ....කියන්න කටට එනවා ඉතින් අර මනුස්සකමට කියන්නේ නැති උනාට. :yes::yes::yes:...අපිත් උන් වගේ බල්ලෝ උනානම් මේ රටේ මුස්ලිම් එකෙක්ගේ මයිල් ගහක්වත් හොයන්න හම්බවෙන්නේ නෑ......
     

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාව කියනවා "හම්බයෝ අරාබියට පන ගනීලු". ඉස්සෙල්ල කියන්න ඕන මේ රටේ ඉන්න ඕනෑම ජාතියකට වැදගත් විදියට අමතන්න කියල. මොකද ලංකාවේ ඉන්න මුස්ලිම් (යෝනක) ජනතාවට හම්බයෝ කියන එක සිංහලයන් උඩ බලාගෙන කෙල ගැසීමක්. මොකද ලංකාවේ යෝනක ජාතිය බිහි වුනේ අරාබි තාත්තලගෙනුයි සිංහල අම්මලගෙනුයි. ඒ හින්ද සිංහල පුද්ගලයෙක්ට ලංකාවේ තියන අයිතිවාසිකම යෝනක පුද්ගලයෙක්ටත් තියනවා. අනිත් අයට හරි විදියට ආමන්ත්‍රණය කරන්න බැරි කෙනා අයහපත් චරිතයක් තියන අයහපත් උපතක් තියන පුද්ගලයෙක් විය යුතුමයි.
    දෙවෙනි කාරනාව තමයි ලංකාවේ යෝනක මිනිස්සු පරම්පරා ගානක් ලංකාවේ ඉපදිච්ච අය. අපිට අරාබියටවත් පකිස්තානයටවත් ගියාට එහෙ පුරවැසිකම් ලැබෙන්නේ නැහැ. ඒ හින්ද හොඳින් හෝ නරකින් හෝ ඉන්න ලංකාව හැර වෙන රටක් අපිටත් නැහැ. අපිට අපේ පාඩුවේ අපේ ආගම අදහගෙන ඉන්න නොදී කවුරුහරි බලපෑම් කරනවා නම් එකට එරෙහි වෙන්ඩත් අපිට පුළුවන්. ඔබ තුමාට මතක ඇතිනේ එක පාරක් භික්ෂු නමක් හිරබත් කෑවා ශබ්ධ දූෂණයට. බලනකොට එයාගේ පන්සලත් නීති විරෝධී එකක්. එත් ජනාධිපති එක නීත්‍යානුකූල කරලා දුන්න. මෙතන උනෙත් ඒ වගේ වැඩක්. ඒවා හොඳි මේවා නරකයි?
     
    • Like
    Reactions: killershan