ගෝතයන්ගේ ක්‍රීඩාවේ 🥇 පදක්කම Fiji දූපත්වලට

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Olympic 🏈 🥇 පදක්කම වර්ග කිලෝමීටර 18,333 km²පමණ වූ Fiji දූපත් විසින් දිනාගන්නා ලදි. ඔවුන් අතින් පරාජයට පත්වූයේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායමයි. මේ අතර Fiji කාන්තා කණ්ඩායම විසින් එහි ලෝකඩ පදක්කම දිනාගන්නා ලදි.
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    Olympic 🏈 🥇 පදක්කම වර්ග කිලෝමීටර 18,333 km²පමණ වූ Fiji දූපත් විසින් දිනාගන්නා ලදි. ඔවුන් අතින් පරාජයට පත්වූයේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායමයි. මේ අතර Fiji කාන්තා කණ්ඩායම විසින් එහි ලෝකඩ පදක්කම දිනාගන්නා ලදි.
    ඇයි යකෝ ගෝතයන්ගේ ක්‍රීඩාව කියන්නේ😂
     
    • Haha
    Reactions: fallend

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    ඇයි යකෝ ගෝතයන්ගේ ක්‍රීඩාව කියන්නේ😂
    ගෝතයනෙ බන් ඕක සෙල්ලම් කරන්නෙ.
    බොලයක් අරන් එහාට දුවනවා මෙහාට දුවනවා .
    කිසිම තෙරුමක් නැති මොළයක් නැති ඇඟවල් ටිකක් පුම්බ ගත්ත උන් තමා ඔව්වා සෙල්ලම් කරන්නෙ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    අපේ උන් මැච් එකක් ගැහුවා Fiji එක්ක . උන්ගේ එකෙක් බිමදාගන්න අපේ උන්ට බෑ හරියට. උන් වැඩිය හයියෙන් දුවන්නෙත් නෑ . අපේ උන් අයින් වෙන්ව වගේ ඕකෙක් බෝලේ අරන් එද්දී.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    අපේ උන් මැච් එකක් ගැහුවා Fiji එක්ක . උන්ගේ එකෙක් බිමදාගන්න අපේ උන්ට බෑ හරියට. උන් වැඩිය හයියෙන් දුවන්නෙත් නෑ . අපේ උන් අයින් වෙන්ව වගේ ඕකෙක් බෝලේ අරන් එද්දී.
    ee unata kohomada Lanakawe unge rangilla lol

    Kandy kiyai CR kiyai lorry talk dena kalu suddo tika :lol:

    anna Indian un Javeling gold medal ekak gahala :(

    ape nam gold medal thiya sudusukam wath thiyana un na

    Yupun, Milka, Horse kellai witharailu level pannala thibbe, anith un okkoma Wild card giyapu un :(
    ------ Post added on Aug 7, 2021 at 9:02 PM
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඇයි යකෝ ගෝතයන්ගේ ක්‍රීඩාව කියන්නේ😂
    ආ නෑ ගෝතයන්ගේ ක්‍රීඩාව ක්‍රිකට් නේ? කොහොමහරි Fiji තමයි 2016 Rio Olympics දිනලා තියෙන්නෙත්. ගෝල්ඩ් මෙඩල්ස් 2යි.🤣
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ගෝතයනෙ බන් ඕක සෙල්ලම් කරන්නෙ.
    බොලයක් අරන් එහාට දුවනවා මෙහාට දුවනවා .
    කිසිම තෙරුමක් නැති මොළයක් නැති ඇඟවල් ටිකක් පුම්බ ගත්ත උන් තමා ඔව්වා සෙල්ලම් කරන්නෙ .
    Ado kari katha kiyanna epa 😂😅 hoda ela kolloth rugger play karanwa
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    අපේ උන් මැච් එකක් ගැහුවා Fiji එක්ක . උන්ගේ එකෙක් බිමදාගන්න අපේ උන්ට බෑ හරියට. උන් වැඩිය හයියෙන් දුවන්නෙත් නෑ . අපේ උන් අයින් වෙන්ව වගේ ඕකෙක් බෝලේ අරන් එද්දී.

    ඕවා මොනාද new Zealand C team එකත් එක්ක මැච් එකක් තිබ්බා අවුරැදු 10 විතර ඉස්සෙල්ලා කට්ටිය මාසයක් විතර ඇග රිදෙනවා කිය කිය හිටියේ 🤣🤣
     
    • Like
    Reactions: NRTG

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342
    113
    ගෝතයනෙ බන් ඕක සෙල්ලම් කරන්නෙ.
    බොලයක් අරන් එහාට දුවනවා මෙහාට දුවනවා .
    කිසිම තෙරුමක් නැති මොළයක් නැති ඇඟවල් ටිකක් පුම්බ ගත්ත උන් තමා ඔව්වා සෙල්ලම් කරන්නෙ .

    oya widihata gathoth godak krida gotha wenawane :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    ඕවා මොනාද new Zealand C team එකත් එක්ක මැච් එකක් තිබ්බා අවුරැදු 10 විතර ඉස්සෙල්ලා කට්ටිය මාසයක් විතර ඇග රිදෙනවා කිය කිය හිටියේ 🤣🤣
    සමහර වෙලාවට අපේ උන් පොරකද්දී වෙන එකෙක් ඇවිත් උස්සල පැත්තකින් තියනව පොඩි එකෙක් උස්සනවා උස්සනවා වගේ. :baffled:
    මුන් එක්ක ගහන්න බෑ බන්. මුන් නම් උන්ගේ හොදම උන් ටික. 7s නිසා හොදයි. දිග මැච් එකක් නම් අපේ උන් බාගයක් යද්දී injured වෙන්ව.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    oya widihata gathoth godak krida gotha wenawane :ROFLMAO:

    අපොයි ඔව් ගොඩක් ක්‍රීඩා ඔහොම තමා .ක්‍රීඩාව හොඳයි මිනිහෙක්ට ෆිසිකලි ,මෙන්ටලි පොඩි එක්සර්සයිස් එකකට.
    ඒ පැත්තෙන් මට අවුලක් නැහැ .
    එත් මෙ වගෙ ක්‍රීඩා තරඟ තියලා මිනිස්සු ටිකට් අරගෙන ගිහින් බලන්නෙ ඒ ක්‍රීඩාවෙ තියෙන අහවල් එකකටද ?
    ෆුට්බොල් බලපන් ? ඒකත් එහෙමනෙ ?
    ගොල්ෆ් ,ක්‍රිකට්, බේස්බොල් ,බාස්කට් බෝල් ,ඇත්ලටික් වල විසිකරන ,දුවන එව්වා ගොඩක් එහෙම තමා .
    රෝමන් අධිරාජ්‍ය කාලෙ ක්‍රීඩා තරන්න තිබ්බෙ රටෙ මිනිස්සුන්ට ආණ්ඩුවෙ දූෂණ ,වංචා අනෙකුත් ප්‍රශ්න අමතක කරවන්නළු .

    Ado kari katha kiyanna epa 😂😅 hoda ela kolloth rugger play karanwa
    මගෙත් හොඳම බොක්කෙ යාළුවො සෙල්ලම් කරලා තියෙනවා බන් .
    මගෙ පවුලෙ උනුත් සෙල්ලම් කරලා තියෙනවා .
    අවුලක් නැහැ උන්ගෙ කැමැත්ත.
    එත් ඉතිං උනුත් මොළයක් නැති ඇඟ පුම්බ ගත්ත පඩ ෂෝ කාරයො තමා .
    ඇත්ත කියන්න එපැයි .
    රගර් ක්‍රීඩාව කරලා ඉන්නවානම් කමක් නැහැ .
    මුන්ට ෆිට්නස් වලට ලැබෙන එක්සර්සයිසස් ,කන්න බොන්න ලැබෙන කෑම වර්ග නිසා මුන් එ හයිය පිට කරන්නෙ ඉස්කොලෙ ඉන්න අහිංසකයන්ගෙන් .

    හැබැයි ඔකුන්ගෙ නියම කලර්ස් එලියට එන්නෙ ඉස්කොල වලියක් වෙලාවට .
    පලාතෙ නැහැ .
    පට්ට බයගුල්ලො.
    පාරක එහෙම අහු උනොත් කනට ගැහැව්ව හැකි.

    ඉස්කොලෙ රගර් ගහන එවුන්ට මාත් කනට ගහලා තියෙනවා ඔනි තරම්
    බස් හෝල්ට් එකෙදි ,ඉස්කොලෙදි එහෙම .
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    සමහර වෙලාවට අපේ උන් පොරකද්දී වෙන එකෙක් ඇවිත් උස්සල පැත්තකින් තියනව පොඩි එකෙක් උස්සනවා උස්සනවා වගේ. :baffled:
    මුන් එක්ක ගහන්න බෑ බන්. මුන් නම් උන්ගේ හොදම උන් ටික. 7s නිසා හොදයි. දිග මැච් එකක් නම් අපේ උන් බාගයක් යද්දී injured වෙන්ව.

    ape unge average weight eka one nam thiyennathi 70-72kg wage :lol:

    arunge 98-100kg wath thiyennathi :D
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342
    113
    අපොයි ඔව් ගොඩක් ක්‍රීඩා ඔහොම තමා .ක්‍රීඩාව හොඳයි මිනිහෙක්ට ෆිසිකලි ,මෙන්ටලි පොඩි එක්සර්සයිස් එකකට.
    ඒ පැත්තෙන් මට අවුලක් නැහැ .
    එත් මෙ වගෙ ක්‍රීඩා තරඟ තියලා මිනිස්සු ටිකට් අරගෙන ගිහින් බලන්නෙ ඒ ක්‍රීඩාවෙ තියෙන අහවල් එකකටද ?
    ෆුට්බොල් බලපන් ? ඒකත් එහෙමනෙ ?
    ගොල්ෆ් ,ක්‍රිකට්, බේස්බොල් ,බාස්කට් බෝල් ,ඇත්ලටික් වල විසිකරන ,දුවන එව්වා ගොඩක් එහෙම තමා .
    රෝමන් අධිරාජ්‍ය කාලෙ ක්‍රීඩා තරන්න තිබ්බෙ රටෙ මිනිස්සුන්ට ආණ්ඩුවෙ දූෂණ ,වංචා අනෙකුත් ප්‍රශ්න අමතක කරවන්නළු .
    ක්‍රීඩාවත් වෘත්තියක් ටික කාලෙකට හරි සමහරුන්ගේ. හැමෝම ඉගෙන ගන්න දක්ශත් නෑ, කලාවට දක්ශත් නෑ. ක්‍රීඩාවට දක්ශ අය ඒ පැත්තෙන් යනව. ඉතින් ක්‍රීඩාවත් වාණිජ බවට ලක් වෙන්න වෙනවා. ඒව බලල ආතල් ෆැන්ටසියක ඉන්න මිනිස්සු ආසයි. ඔහොම විවිධ දේවල් නැති උනොත් හෙන බෝරින් වෙයි කියල හිතෙන්නේ නැද්ද.

    Everybody is addicted to something

    PS: දැන් කියලත් වැඩි වෙනසක් නෑනේ.. ක්‍රීඩාව නිසා මිනිස්සුන්ට දූෂණ ,වංචා, ප්‍රශ්න අමතක වෙනවා
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    ක්‍රීඩාවත් වෘත්තියක් ටික කාලෙකට හරි සමහරුන්ගේ. හැමෝම ඉගෙන ගන්න දක්ශත් නෑ, කලාවට දක්ශත් නෑ. ක්‍රීඩාවට දක්ශ අය ඒ පැත්තෙන් යනව. ඉතින් ක්‍රීඩාවත් වාණිජ බවට ලක් වෙන්න වෙනවා. ඒව බලල ආතල් ෆැන්ටසියක ඉන්න මිනිස්සු ආසයි. ඔහොම විවිධ දේවල් නැති උනොත් හෙන බෝරින් වෙයි කියල හිතෙන්නේ නැද්ද.

    Everybody is addicted to something
    ක්‍රීඩාව අතීතෙ ඉඳන් තිබ්බා .
    විවිධ මිනිස්සු විවිධ ක්‍රීඩා තමන්ගෙ සංස්කෘතියට සාපෙක්ෂව නිර්මාණය කරගත්තා .

    තමන්ගෙ පැලැන්තිය ක්ලාස් එක අනුවත් ක්‍රීඩා වෙන් උනා .
    ඔය එංගලන්තෙ එහෙම ක්‍රිකට් ගොඩක්ම ගැහැව්වෙ හයි ක්ලාස් කට්ටිය .
    එතකොට ෆුට්බොල් කියන්නෙ මිනිස්සුන්ගෙ ක්‍රීඩාව .

    අශ්ව රේස් ,කඩු ෆයිට් වගෙ ගොඩක් දේවල් තිබ්බා.
    එත් ඔය තරඟ මට්ටමට මේක එන්නෙ අර කිව්ව දේවල් එක්ක .

    රටෙ පාලකයන්ගෙ කරප්ෂන්ස් අමතක කරවන්න තමා ස්පොර්ට්ස් ගේම් අතීතෙ තිබ්බෙ.

    ඔව් උඹ කිව්වා වගෙ ඉතිං ඔය ක්‍රීඩා තරඟ ගැන මන් විවෙචනය කරාට ඔව්වා නවත්වන්න අමාරුයි.
    මිනිස්සුන්ට පොඩි ෆැන්ටසියක් ඔනි

    ඒත් ඔන්න අළුත්ම සීන් එක ඔලිම්පික් තරඟ නැතිවීමෙ තර්ජනයක් තියෙනවා .
    හේතුව අධික වියදම .
    කොටින්ම කිව්වොත් පෞද්ගලිකව අන්තිමට මන් උවමනාවෙන්ම බලපු ඔලිම්පික් එක 2008 . ඒ ඉස්කොලෙ කාලෙ.
    එතකොට උවමනාවෙන්ම බලපු ෆිෆ වර්ල්ඩ් කප් එක 2006
    රග්බි වර්ල්ඩ් කප් එකක් බලලාම නැහැ ටී වී එකෙ කැමැත්තකුත් නැහැ .

    ක්‍රිකට් උනත් 2007 වර්ල්ඩ් කප් එක ත්මා උවමනාවෙන්ම බැලුවෙ.

    ඉතිං මට තෙරුණ දෙයක් තමා ඉන්ටර්නෙට් එකත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා .

    මිනිස්සු ටී වී එක විතරක් තිබ්බ කාලෙ උවමනාවෙන් බලාපු රස විඳපු ගොඩක් දෙවල් අද මිනිස්සු බලන්නෙ නැහැ .
    මන් කිරියෙ කරක් ගැහැව්වෙ නැත්තම් මෙ ස්පොර්ට්ස් ගැන කිසි ලබ්බක් දැනගන්නෙත් නැහැ .

    මෙ මන් හිතන විදිය .
    එත් වෙනස් මත තියෙන්න පුළුවන් .
     
    ඔලිම්පික් නම් ප්‍රහල රටවල් ටික අනුග්‍රහය කරනකන්. එයාලට ඕකෙ ඩොමිනන්ට් එකක් තියාගන්න පුලුවන්තාක් කල් තියෙයි. මේ පාර ඔලිම්පික් වල ඇමෙරිකාවේ විකාශන අයිතිය තියෙන චැනල් එකට ඕනි විදිහට ටයිම් ටේබල් පවා වෙනස් කරා. ඇමෙරිකාවේ රෑ ප්‍රයිම් ටියිම් එකට සෙට් වෙන්න ස්විමින් වල අවසන් තරඟ එහෙම තිබ්බේ. මං මේ පාර ඔලිම්පික් බැලුවා IPTV වලින්. ලන්කාවේ එක චැනල් එකයිනේ තියෙන්නේ. සමහර තරඟ පෙන්නුවෙත් නෑ. අපේ රටේ අය නැති උනත් වෙනත් රටවල් වල සුපිරිම අය තරඟ කරන හැටි, ජය පරාජය බාරගන්න හැටි එහෙම බලද්දි අර ෆන්ටසියක ඉන්න සීන් එක වෙනව.

    ඇත්ත ඉන්ටෙර්නෙට් එක්ක යම්තාක් දුරට බලපෑමක් වෙලා තියේනව. ඒත් ඒ ඒ රටවල් වල ජනප්‍රිය ක්‍රීඩා වලට අතුරු සිදුරු නැතුව පිට්ටනි පිරෙන්න සෙනගත් ඉන්නවා.

    මේ පාර අයි පී එල් ගහගෙන එද්දී ඉන්දියාවේ හොඳටම කොරෝනාත් වැඩි වෙනවා. හැබයි එහෙම වෙලා තියේද්දිත් පුලුවන් තරම් ට්‍රයි කරා ගහන්න. මොකද. උඹ කීව වගේ ඒ කාලේ වගේ ප්‍රශ්න අමතක කරන්න කරන්න. ටයිටැනික් නැව ගිලෙද්දී බෑන්ඩ් එක ගැහුව වගේ වැඩක්. දේශපාලනයටත් ක්‍රීඩාව බලපෑමක් කරනව. ඒක නිසා ඕව තියෙයි. මිනිස්සුත් ඉතින් පැය කීපයකට හරි ප්‍රශ්න අමතක කරල ඉඳීවී.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    fiji kiyannet ekama set eka tama ban,, samoan maori ekama set eka,, ekama genes :lol:

    karima hayyak tyenne okunta,,
    ona rataka construction krnne un,,

    mage yaluwo innwa fijian un,, tahikena kamak kanne
    පොලිස්නීසියන් උන්නෙ බන් .

    ප්‍රසිද්ධ උදාහරණ : ජේසන් මැමොවා ,ඩ්වෙන් රොක් ජොන්සන්

    එතකොට නිව්සීලන්ඩ් රග්බි ටීම් එකෙත් ගොඩක් කැපී පෙනිච්ච උන් ඔය ජාන තියෙන උන්ම තමා මන් හිතන්නෙ .

    ෆිජි වල මන් හිතන්නෙ ටිකක් විතර වෙනස් .
    අෆ්‍රිකන් පෙනුමක් උන්ගෙ වැඩි පුර කැපී පෙන්නෙ .
    එත් පොලිස්නීසියන් මික්ස් එවුනුත් ඉන්නවා .