අරගලේ නිසා ගෝතගේ මානව හිමිකම් කඩ උන නිසා ආරක්ශිතව ලන්කාවට එන්න සලස්වන්න කියලා සොන්නලු ටිකක් මානව හිමිකම් කොමිසමට ගිහින් නිවුස් වලට පෙන්නුවා.ඒ වගේම ඇද අස්සේ හැන්ගිලා හිටපු පිස්සු කුට්ටි එහෙම දැන් ටීවි වල වොයිස් කට් දෙනවා.හෙට අනිද්දම බැසිලා රනිල් එක්ක හමුවක් තියෙනවලු සින්හලුන්ට සැප හම්බ වෙන්න යන්නේ.