ගෝතා කෝ බන්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,251
    26,705
    113
    Kandy
    පොර අන්තිමට චීනේ ගියා කියලා පෙන්නවා දැන් ආපහු ආවද.උබලට වැඩ කරන විරුවා මතක් වෙන්නේ වත් නෑ නේද.සිංහලුන්ට සති දෙකයි මතක
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    ඌ ජනාදිපති නොවී හිටිය නම්, ඌ මැරිලා අවුරුදු 100ක් ගියත් මිනිස්සු ඌට රැවටිලා හිතාගෙන හිටපු දේවල් කියන්න තිබ්බා. දැන් ඉතින් ඡන්දෙ දුන්න එවුන්ටම ලබ්බ කපා ගන්න හිතිලනෙ තියෙන්නෙ. නන්දෙටත් කන්නාඩියෙන් මූන බලන්න ලැජ්ජ ඇති. ඌ නැතිකරගත්තෙ පොඩි දෙයක් නෙවෙයිනෙ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඌ කොහේ ගියත් කර්මයෙන් ගැලවීමක් නෑ. විදවලා මැරෙයි.
    1744092541.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඌ ජනාදිපති නොවී හිටිය නම්, ඌ මැරිලා අවුරුදු 100ක් ගියත් මිනිස්සු ඌට රැවටිලා හිතාගෙන හිටපු දේවල් කියන්න තිබ්බා. දැන් ඉතින් ඡන්දෙ දුන්න එවුන්ටම ලබ්බ කපා ගන්න හිතිලනෙ තියෙන්නෙ. නන්දෙටත් කන්නාඩියෙන් මූන බලන්න ලැජ්ජ ඇති. ඌ නැතිකරගත්තෙ පොඩි දෙයක් නෙවෙයිනෙ.
    මුලු ලංකාවෙන්ම ගහල පන්නපු එකම ජනාධිපති රාජපස්ස කෙනෙක් :lol:

    අර ආපු එවුන්ට අහුඋනානං මේක තමා වෙන්නෙ :rofl: @2osama @erozan @weer 11 @JBLs

    pvicBTDY3abpJaSaYQyXBi-1200-80.jpg
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    මේ ඉන්නේ පකයා රටම කාලා සැපේ..


    jLm1TEt.jpeg
    සාමාන්‍යෙන් ඊගෝ කාරයො කරන්නෙ තමන්ගෙ ගුණ උලුප්පලා මතු කරලා පෙන්නන්න හදන එක. තමන්ගෙ නැති ගුණ උලුප්පලා පෙනපු කෙනෙක්ගෙ ඊගෝ එකේ තරම හිතාගන්නකො. මෙයා මෙහෙම ඉන්නෙ එයාට කරගන්න දෙයක් දන්නෙ නැති නිසා සහ කරගන්න කිසිම දෙයක් බැරුව ගිය නිසයි. කන්න බොන්න සැපට ඉන්න සල්ලි ඇති. ඒත් හිතින් මැරි මැරි ජීවත් වෙනව ඇත්තෙ. හැමදාම උදේ ඇහැරෙනකොට තමන් ජනාදිපති කියලත් හිතෙනව ඇති. වැරදිත් නෑනේ, ඌගේ ටර්ම් එකනෙ රනිල් පොකට් ගැහුවෙ.
     
    • Like
    Reactions: Bart_Allen

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,418
    113
    එලවපු බේසිකයෙක් ගැන මොකට හොයනවද? පොනිලව එලවන ක්‍රමයක් ගැන කල්පනා කරපල්ලා