ගෝතා සහ විමල් අගැමතිව නොමග යවලා
ඉන්දිය කොටි කදවුරු ලනුව අගමැතිට දුන්නේ විමල්..
Posted by Lankan Voice on Mar 11th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry
ඉන්දියාවේ කොටි පුහුණු කදවුරු 3ක් ඇති බවට පසුගියදා පාර්ලිමෙන්තුවට කල ප්‍රකාශය පුවත් පතක තිබු ප්‍රවෘත්තියක් ආශ්‍රයෙන් ප්‍රකාශ කල බව අගමැතිවරයා කියා තිබේ.මෙම ප්‍රවෘත්තිය අගමැතිවරාගේ කණට දි ඇත්තේ විමල් විරවංශ ඇමතිවරයා විසින් බව ඉතා විශ්වාස වන්ත ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබේ.ඉදිරියෙදි සිදුවන අගමැති සහ අමාත්‍ය මණ්ඩල සංශොධනයෙදි දිමු ජයරත්න මහතා එලවා දැමිමේ ව්‍යාපෘතිය භාර ගෙන සිටින විමල් විරවංශ මෙම කතාව මගන් අගමැතිවරයාව හොදටම අමාරුවේ දමා