ගෝථාභය වැක්සීන් ගහපු පොටෝ කෝ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ ප්‍රශ්නේ අහන්න ලක්ශ 210 මිනිස්සුන්ට කොන්ද පණ තිබ්බේ නැත්තේ මොකක්ද කියලා මට හිතා ගන්න බෑ


     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    සමහර විට බුද්ධි අංශ කිව්වද දන්නේ නෑ කොරෝනා හොද වෙන්නේ සිංහල බෙහෙත් වලින් කියලා..:yes:
     
    • Like
    Reactions: incest_cult

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    පිස්සුද යකෝ. ඕකා මැරිලා යැයි.
    එහෙම උනොත් මට පාටියක් දෙන්න වෙනවා.
    ඒක නිසා ඊලග පඩිය වෙනකම් ඉවසන්න කියපන්.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උන් සුද්දට බැන බැන හොඳම ඒවා ගහගෙන ඉවරයි. හැබැයි පොන්නයෝ රඟන්නේ එන්නතක් දැකලත් නැති ගානට
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ආපු ගමන්ම ඔක්කොමට කලින් vaccine එක ගහපු නිසා photo දාන්න නෝන්ඩි ඇති :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෝකෙ රාජය නායකයො ඉන්නෙ 4යි, අනිත් රටවල ඉන්නෙ රාජය නායකයො නෙමේ..🤣🤣🤣ඔහොම මෝඩ විවේචන කරල බලු වෙවී මෝඩ විපක්ශෙ කොහොම දිනා ගන්ඩද ඉතින්..