ගෝන්ටා හලාල් ඉවර කලාලු

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගෝන්ටා හලාල් ඉවර කලාලු

    හලාල් තවම ඉවර නෑ... උලමා දිගටම වැඩ. හලාල් සටන අහවරද? ජාතික සංවිධාන නිදි ද?

    947312_544560175583282_27882104_n.jpg



    සමස්ථ ලංකා ජමියතුල් උලමා නම් වූ ඉස්ලාම් පූජකයන්ගේ සභාව විසින් බහුතර සිංහල ජනතාවත්, ව්‍යාපාරිකයනුත් නොමග යවමින්, රටේ පවතින නීතියටත්, ඔවුන්ගේ ඉස්ලාම් දහමටත් පටහැනිව අත්තනෝමතිකව ක්‍රියාත්මක කර වූ "හලාල්" සහතිකකරණ මාෆියාව පිළිබදව පසු ගිය සමයේ රට පුරා දැවැන්ත කතිකාවතක් ගොඩ නැගිනි. ඒ සමගම පෙර නොවූ විරූ තරමේ සිංහල බෞද්ධ පුණරුදයක සළකුණු දිවයින පුරා දිස් වෙත් දී ඊට සමානවම බෞද්ධ බලවේගයට එරෙහිව අවජාතකවාදී බලවේගවලින් දිගින් දිගටම ප්‍රහාර එල්ල විය. කෙසේ වෙතත් මාස කිහිපයක් තිස්සේ හලාල් සම්බන්ධයෙන් ඇති වූ වාද, පර වාද මධ්‍යයේ උලමා පූජක සංවිධානය විසින් හලාල් සහතිකකරණය නිරුපද්‍රිතව පවත්වාගෙන යෑම සදහා යෙදූ සියළු කපටි ප්‍රයෝග සිතූ තරම් සාර්ථක නොවූ තැන හා හලාල් සහතිකකරණය හරහා මුදල් ඉපයීම සපුරා නීති විරෝධි බව රජය විසින් ද ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හලාල් සහතිකකරණය නවතා දමන බවටත් ඒ සදහා මුදල් අය කිරීමත් වහාම අත් හිටුවන බවටත් චූදිත උලමා සංවිධානය විසින් මාධ්‍ය හමුවේ නිවේදනය කලහ.

    පසුගිය මාර්තු 17 වනදා ජයික් හිල්ටන් හෝටලයේදී ජමියතුල් උලමා ඇතුළු පිරිස රටේ පිළිගත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද සහභාගී කරවාගෙන සිදුකළ මෙම මාධ්‍ය සාකච්ඡාව හලාල් ඉවත් කරගන්නවා යැයි කියමින් සිංහල ජනතාව හා ජාතික සංවිධාන ක්‍රියාකාරීන් නොමග යෑවීම සදහා කළ රඟපෑමක් බවත් මේ වන විට යළිත් තහවුරු වන්නේ ඔවුන් ප්‍රකාශ කළ ආකාරය කිසිදු ලෙසකින් හලාල් සහතිකරණය හෝ ඒ හරහා සිදු කළ නීති විරෝධී මුදල් ගැරිල්ල තවමත් නවතා දමා නැති බැවිනි.

    හලාල් ලාංඡනය මාර්තු 18දා සිට නතර කළ බවට ජමියතුල් උළමා සංවිධානය ප්‍රකාශ කළද මාර්තු 25 දාතමින් යුතුව හලාල් ලාංජන ලබාගත් ආයතනවලින් ඒවාට ලබාදිය යුතු පසුගිය මාසවල මුදල් ඉල්ලා ජමියතුල් උලමා සංවිධානය විසින් ලිපි යවා ඇති බව වාර්තාවේ. (එම එක් ලිපියක් පහතින් දැක්වේ) එමෙන්ම මේ අවස්ථාව වන විටත් හලාල් ලබා නොගත් සමහර ආයතන වලට හලාල් ලබා ගන්නා ලෙස බලපෑම් කරමින් සිටින බවද අපට වාර්තා වී තිබේ.

    උලමා සංවිධානය මුදල් අය කර ගැනීම සදහා නිකුත් කර ඇති ලිපියක්

    හලාල් සහතිකය නීති විරෝධී බව රජය විසින් ද ප්‍රකාශ කර තිබියදී පවා කිසිදු බියක් සැකක් නොමැතිව පසුගිය මාසවලද මුදල් අයකර ගැනීමට ජමියතුල් උලමා සංවිධානය ක්‍රියාකර තිබෙන්නේ කුමන බලයක් පදනම් කරගෙනදැයි ප්‍රශ්න කළ යුතුය. මේ සිදුවීම් අනුව ජමියතුල් උලමා සංවිධානයේ තක්කඩි පූජකයන් මුළු රටම යළිත් වරක් නොමග යවා ඇති බව පැහැදිළි වේ. එමෙන්ම අප්‍රෙල් 30 වනදා අවසන් වීමට පෙර හලාල් සළකුණ සහිත සියළුම පාරිභෝගික භාණ්ඩ වෙළදපොලෙන් ඉවත් කරන බව පැවසුනත්, හලාල් ලාංඡන සහිත භාණ්ඩ තවමත් වෙළදපොලේ කිසිදු බලපෑමකින් තොරව පවතින අතර, එම භාණ්ඩ ඉවත් කරණ බවට වාණිජ මණ්ඩලය ලබා දුන් පොරොන්දුවද මෙතෙක් ඉටු වී නැත.

    හලාල් සහතිකරණය නීති විරෝධී බැවින්, පසුගිය කාලය පුරාවටම ඔවුන් නීති විරෝධීව ඉපැයූ සුවිසල් ධනස්ඛන්ධය කුමන කටයුතු සඳහා භාවිත කළේදැයි හෙළිදරව් කරන ලෙසද පසුගිය කාලයේ බොදු සංවිධාන ගණනාවකින්ම ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණු නමුත්, තවමත් ඒවා හෙළිදරව් කර නොමැති අතර උලමා පූජකයින් විසින් හලාල් ජාවාරම මේ අවස්ථාව වන විටද නීතියෙත්, සිංහල ජනතාවගේත් ඇස් වසා නිරූපද්‍රිතව පවත්වාගෙන යමින් සිටී.

    මෙයට වග කියන්නේ කවුද? මීට මාසයකට පමණ ඉහත දී ජාතික සංවිධාන සමගින් විවිධ සමාජ තල වල උගතුන් විද්වතුන් පවා හලාල් විරෝධී මතවාදය වටා එක් රොක් වී සිටියත් මේ වන විට ඒ සියළු පාර්ශව නිහඩවී ඇත්තේ කුමන හේතුවක් නිසාද? එකම අරමුණක් වෙනුවෙක් එක මතයක් නියෝජනය කළද දේශපාලන හෝ වෙනත් අරමුණු වෙනුවෙන් හලාල් සටනේ කීර්ති නාමය දිනා ගැනීම සදහා සීතල යුද්ධයක නිරත වූ පාර්ශව අද කෝ. හලාල් විරෝධී මතවාදය වෙනුවෙන් හඩ නැගූ සංවිධාන ඇතුළු සියළු පාර්ශව වලින් අපි දැඩිව ප්‍රශ්න කරන්නේ, ඔබලා හලාල් විරෝධී මතය වෙනුවෙන් පෙනී සිටියේ වගකීමකින් නම්, තවමත් අහවර නොවූ හලාල් වංචාව ඉදිරියේ අද නිරුත්තරව මංමුලාවී සිටින බෞද්ධ ජනතාවට වගඋත්තර බැදීමේ වගකීම ඔබල සතු වන අතර එය වෙනත් පාර්ශව මත පටවා වගකීමෙන් මිදීමට කිසිවෙකුට අයිතියක් නැත. කිසිදු සංවිධානයක හෝ පාර්ශවයක යටත් සාමාජිකයන් නොවන අපි සිංහල බෞද්ධයන් වශයෙන් මේ තීරණාත්මක අවස්ථාවේදී සිංහල බෞද්ධ ජාතික සංවිධාන ක්‍රියාකාරීත්වය දැඩිව ප්‍රශ්න කරන්නේ අපි සංවිධාන මතවාද වෙනුවෙන් නොව සමස්ථ සිංහල බෞද්ධ ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් වන බැවිනි.

    එහෙයින් හලාල් අර්බූදය සම්බන්ධව ජාතික සංවිධාන ක්‍රියාකාරීත්වයේ නිහැඩියාව ඉදිරියේ පසුබැස සිටින සිංහල බෞද්ධ ජාතික බලවේගයටත් යම් තරමක අපේක්ෂාභංගත්වයට පත්ව සිටින තරුණ ක්‍රියාකාරීන්ටත් තවත් කල් නොයවා වහාම ඔබලාගේ ස්ථාවරය පැහැදිළි කරන ලෙස ජාතික සංවිධාන ඇතුළු හලාල් විරෝධී මතය වෙනුවෙන් පෙනීසිටි සියළු වගකිව යුතු පාර්ශවයන්ගෙන් අපි දැඩිව බලකර ඉල්ලා සිටිමු.

    පසුබෑම් තාවකාලිකයි, දිනුම නොදැක අපි හැරෙන්නේ නෑමයි...!
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    දැන් නෝලිමිට් එකටත් යනවා බන් යූඑන්පී කාරයෝ පවුල් පිටින්. උන්ගේ සහයෝගේ සජිත් ට කිව්වා විතරයි දැන් මුස්ලිම් වර්ජනේ ඉවරයි යූඑන්පී උන්ගේ. බදුර්දීන් ටයි ශාපි ටයි අප්පුඩි ගහනවා.
    සජිත් ආවොත් හලාල් අනිවාර්ය කරයි. ඒ උනාට මහලොකු දේශප්‍රේමියෝ මඩගහන්නේ ගෝටා ට. සජිත් ගේ බෙට්ටත් රසයි ලු.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් නෝලිමිට් එකටත් යනවා බන් යූඑන්පී කාරයෝ පවුල් පිටින්. උන්ගේ සහයෝගේ සජිත් ට කිව්වා විතරයි දැන් මුස්ලිම් වර්ජනේ ඉවරයි යූඑන්පී උන්ගේ. බදුර්දීන් ටයි ශාපි ටයි අප්පුඩි ගහනවා.
    සජිත් ආවොත් හලාල් අනිවාර්ය කරයි. ඒ උනාට මහලොකු දේශප්‍රේමියෝ මඩගහන්නේ ගෝටා ට. සජිත් ගේ බෙට්ටත් රසයි ලු.





    හලාඅල් හුලාල් ආයේ අනිවාර් කරන්න දෙයක් නෑ. ඒක ලංකාවේ ගැසට්කරන ලද නිතියක්. කොන්දක් තියෙනවා නම් ගැසට් කරපු බල්ලට බැනහන්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හලාඅල් හුලාල් ආයේ අනිවාර් කරන්න දෙයක් නෑ. ඒක ලංකාවේ ගැසට්කරන ලද නිතියක්. කොන්දක් තියෙනවා නම් ගැසට් කරපු බල්ලට බැනහන්
    මේ ගැන වැඩිය දන්නේ නැහැ හැබයි
    හලාල් නීතියක් විදියට ගැසට් කළා කියපු දනන්විමක් හරි මොකක් හරි සෝර්ස් එකක් දාපන්කෝ .

    අපි දන්නා විදියට නම් ද හලාල් නමින් ප්රෙමිති සහතිකේ දෙන්න නිට්ය්හ්යානුකුල අයිතියක් උලමාලාට නැහැ . මම වැරදි වෙන්න පුළුවන් නොදන්නා නිසා ඇහුවේ
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ ගැන වැඩිය දන්නේ නැහැ හැබයි
    හලාල් නීතියක් විදියට ගැසට් කළා කියපු දනන්විමක් හරි මොකක් හරි සෝර්ස් එකක් දාපන්කෝ .

    අපි දන්නා විදියට නම් ද හලාල් නමින් ප්රෙමිති සහතිකේ දෙන්න නිට්ය්හ්යානුකුල අයිතියක් උලමාලාට නැහැ . මම වැරදි වෙන්න පුළුවන් නොදන්නා නිසා ඇහුවේ

    මෙන්න ගැසට් එක.
    දිනේ බලන්න


    http://www.caa.gov.lk/web/images/pd...J29l-PT3NFBbqzl1v_RuoNbhYTgdwcBmFqG8ku_-PJZ1k
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මහින්ද හම්බයා කියන්නේ නිකන්ද මේ ආන්ඩුවටත් මුකුත්ම කරගන්න බැරි වුනානේ මේ නිසා
    මම චන්දෙ දෙන්නේ සජිට මේක නිසාම .
    කැමති එහෙකුට දීපන්. ඒක උබේ අයිතිය