Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ගෝනුස්සා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළු ගෝනුස්සා, බරු ගෝනුස්සා, කිරි ගෝනුස්සා ආදී නම්වලින් විවිධ ප්‍රදේශවල හඳුන්වන ගෝනුස්සන් වලිගයේ තුඩෙහි විස දළ සහිත සතෙකි.

කකුළුවාට සමාන ඉදිරි අඬු දෙකකින් යුත් ගෝනුස්සා යමක් අල්ලා ගැනීමට ඉදිරියේ දෙපස බාධක දැනගැනීමට එම අඬු උපයෝගී කර ගනී.

සර්ප විසට සමාන ගෝනුසු විස මිනිසාගේ ඛේට ග්‍රන්ථියට පවා දැනෙන තරම් උග්රය.

මිනිසා උපදින රාශි දොළහෙන් දැනට ශනි ග්‍රහයා සිටින වෘශ්චික රාශියද ගෝනුස්සාගෙන් සංකේතවත් වෙයි.

පොළොවේ වාසය කරන මෙම සතාගේ හැඩයට අහසේ තරු රටාද තිබෙන අතර අසුබ පල ගෙන දෙන සතකු වන ගෝනුස්සා වෘශ්චික රාශියේ සංකේතවත් වුවද සුබපල නොවෙයි.

• කළු ගෝනුස්සන් ගෙයි මුළුවල ඇතුළත ගුල් සාදා ඒ තුළ වාසය කරයි නම් නිවෙසේ අයකුට හදිසි කරදරයකි.

• නිතර නිතර කළු ගෝනුස්සන් ඉදිරි ෙදාරකඩින් ගේ ඇතුළට එන්නේ නම් එම නිවෙසේ නිතර අ¾ඩදබර ඇති වෙයි.

• කිරි ගෝනුස්සන් බස්නාහිර දිසාවෙන් බිත්තියේ හෝ වහලේ සිටී නම් විසඳිය නොහැකි ප්‍රශ්න රැසක් ගෙහිමියාට ඇති වෙයි.

• නිදන ඇඳක ලෑලිවල හෝ එහි රෙදිවල ගෝනුස්සන් සිටී නම් එහි නිදන අය කලකෝලාහලවලට ගොදුරු වී වරදකරු වෙයි.

• අඳින ඇඳුමක ගෝනුස්සකු සිටියේ නම් යන ගමන සුබපල නොවෙයි. සතුරු කරදරයකි.

• මුළුතැන් ගෙයි ළිප අවට ගෝනුස්සන් සිටියේ නම් එහි උයන පිහින දේ රස ගුණ නැතිවෙයි.

• අව කාලයේ අඟහරුවාදා (කුජ) දිනක ගෝනුස්සකු දෂ්ට කළේ නම් විෂ ශරීරයෙන් පහව නොයයි. විෂ ශරීරගත වෙයි. කරපිංචා කොළ කොටා හඳුන් ගලගා කලවම් කර ඉස්ම ගෙන දස දිශා පිරිත 9 වරක් කියා දීමෙන් විෂ මඟහැරෙයි.

• තම පාවහන්වල ගෝනුස්සන් සැඟවී සිටියේ නම්, විස දෙයක් පෑගීමෙන් අපල සිදුවෙයි.

• ගේ අවට බිමෙහි ගෝනුස්සන් නිතර ගැවසේ නම් භූමිය නිරවුල් නැත. නඩු හබ ඇතිවෙයි.

• ගමනක් යන විට මුලින්ම ගෝනුස්සකු මුණගැසුණේ නම් ගමන සුබපල නැත. තරග වාද විවාද ආදියෙන් පරාජය වෙයි.

ඇත අතීතයේ සිටම ගෝනුස්සන් මෙලොව ජීවත් වී ඇත.

එහෙත් ගෝනුස්සන් කිසිවෙකුට ප්‍රිය නොවු සත්ත්ව කොට්ටාසයකි.

මොවුන් පිලිබද පලමු වරටම අධ්‍යානය කලේ ඇරිස්ටෝටල් නැමති විද්‍යාත්නයා විසිනුයි.

ගෝනුස්සන් බිහිවූයේ වසර අවු 425-450 අතර කාලයේදීය.

එකල මොවුන් සැලකුනේ සමුද්‍ර වාසින් ගනයටයි.

භෞමික ගෝනුස්සන් බිහිවීම මීට වසර කිහිපයකට ඇතකට දිවයන බව සොයා ගෙන තිබේ.

ඒ කාලයේ මෙවුන් දිග මීටර් 1-3 තරම් වේ.

ගෝනුස්සන් බැලු බැල්මටම බිය උපදවන සුලුය.

ගෝනුස්සන් වසර 3-5 අතර කාලයක් ජීවත් වනබව සොයා ගෙන තිබේ.

වසර 25ක් ජීවත් වූ අයද මේවන විට සොයා ගෙන තිබේ.

http://www.mawbima.lk/84-85047-news-detail.html

https://dahamakalanka.wordpress.com/2015/08/14/වලිග-කොනින්-විෂ-විදිනා-ගෝ/

[QUOTE="akilar25, post: 19742557, member: 167921"] [CENTER][SIZE=3]කළු ගෝනුස්සා, බරු ගෝනුස්සා, කිරි ගෝනුස්සා ආදී නම්වලින් විවිධ ප්‍රදේශවල හඳුන්වන ගෝනුස්සන් වලිගයේ තුඩෙහි විස දළ සහිත සතෙකි. කකුළුවාට සමාන ඉදිරි අඬු දෙකකින් යුත් ගෝනුස්සා යමක් අල්ලා ගැනීමට ඉදිරියේ දෙපස බාධක දැනගැනීමට එම අඬු උපයෝගී කර ගනී. සර්ප විසට සමාන ගෝනුසු විස මිනිසාගේ ඛේට ග්‍රන්ථියට පවා දැනෙන තරම් උග්රය. මිනිසා උපදින රාශි දොළහෙන් දැනට ශනි ග්‍රහයා සිටින වෘශ්චික රාශියද ගෝනුස්සාගෙන් සංකේතවත් වෙයි. [IMG]http://varsitytermiteandpestcontrol.com/wp-content/uploads/2013/01/Scorpion.jpg[/IMG] පොළොවේ වාසය කරන මෙම සතාගේ හැඩයට අහසේ තරු රටාද තිබෙන අතර අසුබ පල ගෙන දෙන සතකු වන ගෝනුස්සා වෘශ්චික රාශියේ සංකේතවත් වුවද සුබපල නොවෙයි. • කළු ගෝනුස්සන් ගෙයි මුළුවල ඇතුළත ගුල් සාදා ඒ තුළ වාසය කරයි නම් නිවෙසේ අයකුට හදිසි කරදරයකි. • නිතර නිතර කළු ගෝනුස්සන් ඉදිරි ෙදාරකඩින් ගේ ඇතුළට එන්නේ නම් එම නිවෙසේ නිතර අ¾ඩදබර ඇති වෙයි. • කිරි ගෝනුස්සන් බස්නාහිර දිසාවෙන් බිත්තියේ හෝ වහලේ සිටී නම් විසඳිය නොහැකි ප්‍රශ්න රැසක් ගෙහිමියාට ඇති වෙයි. • නිදන ඇඳක ලෑලිවල හෝ එහි රෙදිවල ගෝනුස්සන් සිටී නම් එහි නිදන අය කලකෝලාහලවලට ගොදුරු වී වරදකරු වෙයි. • අඳින ඇඳුමක ගෝනුස්සකු සිටියේ නම් යන ගමන සුබපල නොවෙයි. සතුරු කරදරයකි. [/SIZE] [SIZE=3] • මුළුතැන් ගෙයි ළිප අවට ගෝනුස්සන් සිටියේ නම් එහි උයන පිහින දේ රස ගුණ නැතිවෙයි. • අව කාලයේ අඟහරුවාදා (කුජ) දිනක ගෝනුස්සකු දෂ්ට කළේ නම් විෂ ශරීරයෙන් පහව නොයයි. විෂ ශරීරගත වෙයි. කරපිංචා කොළ කොටා හඳුන් ගලගා කලවම් කර ඉස්ම ගෙන දස දිශා පිරිත 9 වරක් කියා දීමෙන් විෂ මඟහැරෙයි. • තම පාවහන්වල ගෝනුස්සන් සැඟවී සිටියේ නම්, විස දෙයක් පෑගීමෙන් අපල සිදුවෙයි. • ගේ අවට බිමෙහි ගෝනුස්සන් නිතර ගැවසේ නම් භූමිය නිරවුල් නැත. නඩු හබ ඇතිවෙයි. • ගමනක් යන විට මුලින්ම ගෝනුස්සකු මුණගැසුණේ නම් ගමන සුබපල නැත. තරග වාද විවාද ආදියෙන් පරාජය වෙයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://primarythinking.net/ANIMALS_Bugs/images/INSECTS_DIAGRAM_ANATOMY_SCORPION_01.gif[/IMG] [/SIZE] [SIZE=3]ඇත අතීතයේ සිටම ගෝනුස්සන් මෙලොව ජීවත් වී ඇත[B].[/B] [/SIZE] [SIZE=3]එහෙත් ගෝනුස්සන් කිසිවෙකුට ප්‍රිය නොවු සත්ත්ව කොට්ටාසයකි.[/SIZE] [SIZE=3]මොවුන් පිලිබද පලමු වරටම අධ්‍යානය කලේ ඇරිස්ටෝටල් නැමති විද්‍යාත්නයා විසිනුයි.[/SIZE] [SIZE=3][IMG]https://dahamakalanka.files.wordpress.com/2015/08/scorpion.jpg?w=300&h=194[/IMG] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ගෝනුස්සන් බිහිවූයේ වසර අවු 425-450 අතර කාලයේදීය. [/SIZE] [SIZE=3]එකල මොවුන් සැලකුනේ සමුද්‍ර වාසින් ගනයටයි. [/SIZE] [SIZE=3]භෞමික ගෝනුස්සන් බිහිවීම මීට වසර කිහිපයකට ඇතකට දිවයන බව සොයා ගෙන තිබේ.[/SIZE] [SIZE=3]ඒ කාලයේ මෙවුන් දිග මීටර් 1-3 තරම් වේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://dahamakalanka.files.wordpress.com/2015/08/images.jpg?w=300&h=170[/IMG] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ගෝනුස්සන් බැලු බැල්මටම බිය උපදවන සුලුය.[/SIZE] [SIZE=3]ගෝනුස්සන් වසර 3-5 අතර කාලයක් ජීවත් වනබව සොයා ගෙන තිබේ.[/SIZE] [SIZE=3]වසර 25ක් ජීවත් වූ අයද මේවන විට සොයා ගෙන තිබේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]http://www.mawbima.lk/84-85047-news-detail.html [URL]https://dahamakalanka.wordpress.com/2015/08/14/%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%9C-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B7%82-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9D/[/URL] [/SIZE] [SIZE=3] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom