ගෝනුස්සා

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කළු ගෝනුස්සා, බරු ගෝනුස්සා, කිරි ගෝනුස්සා ආදී නම්වලින් විවිධ ප්‍රදේශවල හඳුන්වන ගෝනුස්සන් වලිගයේ තුඩෙහි විස දළ සහිත සතෙකි.
    කකුළුවාට සමාන ඉදිරි අඬු දෙකකින් යුත් ගෝනුස්සා යමක් අල්ලා ගැනීමට ඉදිරියේ දෙපස බාධක දැනගැනීමට එම අඬු උපයෝගී කර ගනී.
    සර්ප විසට සමාන ගෝනුසු විස මිනිසාගේ ඛේට ග්‍රන්ථියට පවා දැනෙන තරම් උග්‍රය.
    මිනිසා උපදින රාශි දොළහෙන් දැනට ශනි ග්‍රහයා සිටින වෘශ්චික රාශියද ගෝනුස්සාගෙන් සංකේතවත් වෙයි.

    Scorpion.jpg

    පොළොවේ වාසය කරන මෙම සතාගේ හැඩයට අහසේ තරු රටාද තිබෙන අතර අසුබ පල ගෙන දෙන සතකු වන ගෝනුස්සා වෘශ්චික රාශියේ සංකේතවත් වුවද සුබපල නොවෙයි.

    • කළු ගෝනුස්සන් ගෙයි මුළුවල ඇතුළත ගුල් සාදා ඒ තුළ වාසය කරයි නම් නිවෙසේ අයකුට හදිසි කරදරයකි.
    • නිතර නිතර කළු ගෝනුස්සන් ඉදිරි ‍ෙදාරකඩින් ගේ ඇතුළට එන්නේ නම් එම නිවෙසේ නිතර අ¾ඩදබර ඇති වෙයි.
    • කිරි ගෝනුස්සන් බස්නාහිර දිසාවෙන් බිත්තියේ හෝ වහලේ සිටී නම් විසඳිය නොහැකි ප්‍රශ්න රැසක් ගෙහිමියාට ඇති වෙයි.
    • නිදන ඇඳක ලෑලිවල හෝ එහි රෙදිවල ගෝනුස්සන් සිටී නම් එහි නිදන අය කලකෝලාහලවලට ගොදුරු වී වරදකරු වෙයි.
    • අඳින ඇඳුමක ගෝනුස්සකු සිටියේ නම් යන ගමන සුබපල නොවෙයි. සතුරු කරදරයකි.

    • මුළුතැන් ගෙයි ළිප අවට ගෝනුස්සන් සිටියේ නම් එහි උයන පිහින දේ රස ගුණ නැතිවෙයි.
    • අව කාලයේ අඟහරුවාදා (කුජ) දිනක ගෝනුස්සකු දෂ්ට කළේ නම් විෂ ශරීරයෙන් පහව නොයයි. විෂ ශරීරගත වෙයි. කරපිංචා කොළ කොටා හඳුන් ගලගා කලවම් කර ඉස්ම ගෙන දස දිශා පිරිත 9 වරක් කියා දීමෙන් විෂ මඟහැරෙයි.
    • තම පාවහන්වල ගෝනුස්සන් සැඟවී සිටියේ නම්, විස දෙයක් පෑගීමෙන් අපල සිදුවෙයි.
    • ගේ අවට බිමෙහි ගෝනුස්සන් නිතර ගැවසේ නම් භූමිය නිරවුල් නැත. නඩු හබ ඇතිවෙයි.
    • ගමනක් යන විට මුලින්ම ගෝනුස්සකු මුණගැසුණේ නම් ගමන සුබපල නැත. තරග වාද විවාද ආදියෙන් පරාජය වෙයි.

    INSECTS_DIAGRAM_ANATOMY_SCORPION_01.gif

    ඇත අතීතයේ සිටම ගෝනුස්සන් මෙලොව ජීවත් වී ඇත.

    එහෙත් ගෝනුස්සන් කිසිවෙකුට ප්‍රිය නොවු සත්ත්ව කොට්ටාසයකි.
    මොවුන් පිලිබද පලමු වරටම අධ්‍යානය කලේ ඇරිස්ටෝටල් නැමති විද්‍යාත්නයා විසිනුයි.
    scorpion.jpg

    ගෝනුස්සන් බිහිවූයේ වසර අවු 425-450 අතර කාලයේදීය.

    එකල මොවුන් සැලකුනේ සමුද්‍ර වාසින් ගනයටයි.

    භෞමික ගෝනුස්සන් බිහිවීම මීට වසර කිහිපයකට ඇතකට දිවයන බව සොයා ගෙන තිබේ.
    ඒ කාලයේ මෙවුන් දිග මීටර් 1-3 තරම් වේ.

    images.jpg

    ගෝනුස්සන් බැලු බැල්මටම බිය උපදවන සුලුය.
    ගෝනුස්සන් වසර 3-5 අතර කාලයක් ජීවත් වනබව සොයා ගෙන තිබේ.
    වසර 25ක් ජීවත් වූ අයද මේවන විට සොයා ගෙන තිබේ.

    http://www.mawbima.lk/84-85047-news-detail.html

    https://dahamakalanka.wordpress.com/2015/08/14/වලිග-කොනින්-විෂ-විදිනා-ගෝ/

    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,408
    3,782
    113
    Maligawatta
    • කළු ගෝනුස්සන් ගෙයි මුළුවල ඇතුළත ගුල් සාදා ඒ තුළ වාසය කරයි නම් නිවෙසේ අයකුට හදිසි කරදරයකි.
    • නිතර නිතර කළු ගෝනුස්සන් ඉදිරි ‍ෙදාරකඩින් ගේ ඇතුළට එන්නේ නම් එම නිවෙසේ නිතර අ¾ඩදබර ඇති වෙයි.
    • කිරි ගෝනුස්සන් බස්නාහිර දිසාවෙන් බිත්තියේ හෝ වහලේ සිටී නම් විසඳිය නොහැකි ප්‍රශ්න රැසක් ගෙහිමියාට ඇති වෙයි.
    • නිදන ඇඳක ලෑලිවල හෝ එහි රෙදිවල ගෝනුස්සන් සිටී නම් එහි නිදන අය කලකෝලාහලවලට ගොදුරු වී වරදකරු වෙයි.
    • අඳින ඇඳුමක ගෝනුස්සකු සිටියේ නම් යන ගමන සුබපල නොවෙයි. සතුරු කරදරයකි.

    • මුළුතැන් ගෙයි ළිප අවට ගෝනුස්සන් සිටියේ නම් එහි උයන පිහින දේ රස ගුණ නැතිවෙයි.
    • අව කාලයේ අඟහරුවාදා (කුජ) දිනක ගෝනුස්සකු දෂ්ට කළේ නම් විෂ ශරීරයෙන් පහව නොයයි. විෂ ශරීරගත වෙයි. කරපිංචා කොළ කොටා හඳුන් ගලගා කලවම් කර ඉස්ම ගෙන දස දිශා පිරිත 9 වරක් කියා දීමෙන් විෂ මඟහැරෙයි.
    • තම පාවහන්වල ගෝනුස්සන් සැඟවී සිටියේ නම්, විස දෙයක් පෑගීමෙන් අපල සිදුවෙයි.
    • ගේ අවට බිමෙහි ගෝනුස්සන් නිතර ගැවසේ නම් භූමිය නිරවුල් නැත. නඩු හබ ඇතිවෙයි.
    • ගමනක් යන විට මුලින්ම ගෝනුස්සකු මුණගැසුණේ නම් ගමන සුබපල නැත. තරග වාද විවාද ආදියෙන් පරාජය වෙයි.

    lol
    hadhahan wishvasa karana mithyadhushtika modayanta hodai mewa
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966

    යෝ යෝ නිග..අහසේ දෙවියෝ නෑ...:P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    Dan gonusu palapalath kiuanawada? Mona boruda ban? E tika hara anith tike gathayuththak tiyenawa

    සිරාවට බන් තව ටික දවසකින් බල්ලො බළල්ලු දකින එකටත් පලාපල කියයි....
     
    Similar threads