ගෝනෙක්_මරලා

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
අනෙ තො බලුවෙසි ගෙ පුතා බුදු talk දෙන්න පොන්නයා..උබල වගෙ සිතල ට හැදුන පොන්නයො තමා මෙ රට මෙචර කල් පාලනය කරෙ..රටෙ වෙන දෙවල් දන්නෙත් නැ පොන්නි ගෙපුතා තො දන්නwild life ලබ්බක් නෙති බව තොගෙ කතවෙම්ම තෙරෙනව පොන්නයා..යකො නුවර එලියෙ බන්ඩරවෙල කැලෑව ගිනිතියන්නෙ සත්තු අල්ලන පොන්නයො..තො එක දන්නෙත් නැ ලමක පොන්නය ගිහින් අම්මගෙ බඩ උඩ නිදාගනින්

wo wo wo slow down
 
LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ඔයි තොට ගොන මස් ඔනේද සිරවටම අහන්නේ.....කොහෙන්ද උබට ඔනේ නුවර එලියෙන්ද? නැත්තම් කතරගමින්ද කියපන් මුවො ඉනන්වා මරල දෙන්නම්...ඔනේ නම් වන ජීවි එකෙන්ම මස් හොයල දෙන්න පුලුවන් උබ කොහොමද කියන්නේ ලන්කාවේ මරන්න බැ කියල....ප්‍රසිද්දියද නැත්ද කියන එක වැඩක් නේමේ ....මේ ලන්කාවේ හැටි .....ඔන පොලීසීයේ ලොක්කෙක්ට ඔන තැනකින් ගොන මස් ගන්න පුලුවන් කැ ගහන්න එපා ඔකෙන් පෙන්නේ උබේ නොදන්න කම විතරයි

boru ona na.attha kathawa oka thamai.
policiyata thamai hodama gathe enne supiri masak set unama
 
T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
අනෙ තො බලුවෙසි ගෙ පුතා බුදු talk දෙන්න පොන්නයා..උබල වගෙ සිතල ට හැදුන පොන්නයො තමා මෙ රට මෙචර කල් පාලනය කරෙ..රටෙ වෙන දෙවල් දන්නෙත් නැ පොන්නි ගෙපුතා තො දන්නwild life ලබ්බක් නෙති බව තොගෙ කතවෙම්ම තෙරෙනව පොන්නයා..යකො නුවර එලියෙ බන්ඩරවෙල කැලෑව ගිනිතියන්නෙ සත්තු අල්ලන පොන්නයො..තො එක දන්නෙත් නැ ලමක පොන්නය ගිහින් අම්මගෙ බඩ උඩ නිදාගනින්
ඔච්චරද​?....ලැජ්ජයි බන්
:lol::lol::lol:

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
ඔයි තොට ගොන මස් ඔනේද සිරවටම අහන්නේ.....කොහෙන්ද උබට ඔනේ නුවර එලියෙන්ද? නැත්තම් කතරගමින්ද කියපන් මුවො ඉනන්වා මරල දෙන්නම්...ඔනේ නම් වන ජීවි එකෙන්ම මස් හොයල දෙන්න පුලුවන් උබ කොහොමද කියන්නේ ලන්කාවේ මරන්න බැ කියල....ප්‍රසිද්දියද නැත්ද කියන එක වැඩක් නේමේ ....මේ ලන්කාවේ හැටි .....ඔන පොලීසීයේ ලොක්කෙක්ට ඔන තැනකින් ගොන මස් ගන්න පුලුවන් කැ ගහන්න එපා ඔකෙන් පෙන්නේ උබේ නොදන්න කම විතරයි
කියල තියෙන දේ තේරෙන්නෙ නැත්නම්.. මම මැරෙන්නද බන්?
 
Acid1

Member
Jul 7, 2015
136
22
0
ඔච්චරද​?....ලැජ්ජයි බන්
:lol::lol::lol:

ලැජ්ජවෙයන් උබ..දන්නෙ නැති මගුලවල් කියවන්නෙ නැතුව හිටපන් බන්
 
T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
ලැජ්ජවෙයන් උබ..දන්නෙ නැති මගුලවල් කියවන්නෙ නැතුව හිටපන් බන්
ගෙම්බා මුට්ටියේ නම්, මුට්ටියේම තමා. එළියේ දේවල් ගැන කිව්වම ඌ කියන්නේ නෑමයි කියල. මුට්ටියෙන් එලියට එන්න බලපන්. බැරිනම් හිටපන්... මට පුක් යැ:lol::lol::lol:

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹලා අම්මලා මතක් කරන් කියන කුණුහර්ප මැරිච්ච ගෝනාට ඇහුන නම්
    ඌ ඔළුව දාලා කැලේට දුවන්නේ
    :lol::lol::lol::lol:

    හිනා ගියා වැඩි සොලෝ මෝෂන් විහිළු කරපන් :P
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    උඹලා අම්මලා මතක් කරන් කියන කුණුහර්ප මැරිච්ච ගෝනාට ඇහුන නම්
    ඌ ඔළුව දාලා කැලේට දුවන්නේ
    :lol::lol::lol::lol:
    සාම්ප්‍රදායික විදිහට බැන්නම ගානක් නෑ බන්, හැම තිස්සෙම ඇහෙනවනේ. මම හිතුවේ අරූ ඔයිට වඩා තදට බනී කියල, කියපුවගේ හැටියට.
    මන් හිතන්නේ බැනපු ටික ඔක්කොම තේරිලා නෑ, තැනින් තැනින් තමයි තේරිලා තියෙන්නේ.
    :lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පැටියා;19156050 said:
    නුවරඑලියෙ මුවො ගෝන්නු ඉන්නවද? මම නම් කාපු තරමක් මුව මස් ගෝණ මස් කාලා තියෙන්නෙ අනුරාධපුරේ ලයින් එකෙන් හම්බවෙච්චා. :dull:

    නුවරඑළිය බණ්ඩාරවෙල බදුල්ල ලයින් එකේ ඉන්නව බන් ඇතිවෙන්න :P

    ලගදි අපේ ගෙවල් ගාව කැලේ කඩාගෙන කොල්ලෝ ටිකක් මුවෙක් පස්සෙන් පැන්නුව, පට්ට දුකයි බන් :( මුවා ගැන නෙවෙයි, මට උව සෙට් උනේ නැති එකට :lol: කොහොමද දුමේ වේලපු මුව මස් කෑල්ලක් කනකොට දැනෙන සනීපෙ :sorry::sorry::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජොනී බට්ට;19156470 said:
    නුවරඑළිය බණ්ඩාරවෙල බදුල්ල ලයින් එකේ ඉන්නව බන් ඇතිවෙන්න :P

    ලගදි අපේ ගෙවල් ගාව කැලේ කඩාගෙන කොල්ලෝ ටිකක් මුවෙක් පස්සෙන් පැන්නුව, පට්ට දුකයි බන් :( මුවා ගැන නෙවෙයි, මට උව සෙට් උනේ නැති එකට :lol: කොහොමද දුමේ වේලපු මුව මස් කෑල්ලක් කනකොට දැනෙන සනීපෙ :sorry::sorry::lol::lol:

    දුමේ වේලපු මුව මස් කෑල්ලක් කනකොට දැනෙන සනීපෙ

    යම් යම් ආසයි නේ :P
     
    L-Smoker

    Member
    සොහොන;19156488 said:
    දුමේ වේලපු මුව මස් කෑල්ලක් කනකොට දැනෙන සනීපෙ

    යම් යම් ආසයි නේ :P
    දුමේ දාපු කොස් ඇට රහ උනාට මස් නම් මම ආස නැහැ මචන්
    ෆ්‍රෙෂ් පිට කන කොට තමා රස:)

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සොහොන;19156488 said:
    දුමේ වේලපු මුව මස් කෑල්ලක් කනකොට දැනෙන සනීපෙ

    යම් යම් ආසයි නේ :P

    දුමේ දාපු කොස් ඇට රහ උනාට මස් නම් මම ආස නැහැ මචන්
    ෆ්‍රෙෂ් පිට කන කොට තමා රස:)

    දුම් ගහපු ඕන මගුලක් රසයි මටනම්, එකම එක පාරක් කෑව මුව මස් දුම් ගහපුවා :love::love::love: අන්න මස් :nerd::nerd: පිස්සු කොර මතක්වෙද්දී කෙල පෙරෙනවා :sorry::sorry: අනිත් පට්ටම කෑම තමයි තෙප්පිලි දුමේ වේලලා කරෝල කරපුව අම්බේ :dull::dull::sorry: