ගෝමරියේ සමාවෙයන් පොඩි මැණිකෙට..

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
Owa hena dawena prashna bn. mona kondada unge, presentation ekak ehema karanna giyama penawa unge konda :lol::lol::lol: mata pena widihata rag eken karana ekama de picket walata lamayi adina eka. rag kare nathnam own ekekwath enne na

hm:dull::dull:
 

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අහ්...කවිත් ලියලා...පක තමයි...තව දවස් දෙක තුනක් ගියාම මොන ගෝමරියෙක් වත් මතක නෑ...මැරුනට පස්සේ බොරු සෝබන...

    අඩා ගෝමරියේ කියනකොට කවියක් නෙමෙයි ජය ශ්‍රී ලයි සිංදුවක් නම් මතක් වෙනවා...
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    අහ්...කවිත් ලියලා...පක තමයි...තව දවස් දෙක තුනක් ගියාම මොන ගෝමරියෙක් වත් මතක නෑ...මැරුනට පස්සේ බොරු සෝබන...

    අඩා ගෝමරියේ කියනකොට කවියක් නෙමෙයි ජය ශ්‍රී ලයි සිංදුවක් නම් මතක් වෙනවා...

    නොදකින් ගොබ්බය හරියට කියවල රිප්ලයි කරපිය අගටම. Typical Sri Lankan. :lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කිසි දෙයක් කියල වැඩක් නෑ.. මැරිල ඉවරනේ..
    :(

    උඹගෙ කතාව හරි.. කොල්ලෙක් මැරුණා නම් කාලකන්නියා, පොන්නයා, මැරිච්ච එකමයි හොද.. ඔය වචන ටික තමා..
    :rofl:
    :yes::yes:
    කොල්ලෙක් කෙසේවෙතත් මෙච්චර දෙසියගානක් ගංවතුරට අහුවෙලා මලා .එමිනිස්සුන්ට නැති ලසොතවුල් / හොටුපෙරන් ඇඩිලි / සෝක ගීත ....:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;21746826 said:
    :yes::yes:
    කොල්ලෙක් කෙසේවෙතත් මෙච්චර දෙසියගානක් ගංවතුරට අහුවෙලා මලා .එමිනිස්සුන්ට නැති ලසොතවුල් / හොටුපෙරන් ඇඩිලි / සෝක ගීත ....:dull:
    :(:(:(

     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසං වුපසමො සුඛො

    :(
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Peradeniye campus eke oya suicide case wedipura ahanna lebenawa neda?

    Me sinduwath liyapu kena suicide karagaththu Pera student kenek kiyala ahala thienawa.


    'Hamuwennata Samugannata Awith Yana Ena'