ගෝරිල්ල සිවුරු හැරයාමට තීරණය කරයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    දැන් ඔය කීවෙනි සැරේට ද ගියේ...පවු බන් ...මේ හාමුදුරුවෝ මනෝ ලෝකෙක ජීවත්වෙවී වෛරයෙන් පැසව පැසව උණු දිය හැලිය එක ඉන්නේ...
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,233
    20,871
    113
    හස්තිශෛලපුර
    දැන් ඔය කීවෙනි සැරේට ද ගියේ...පවු බන් ...මේ හාමුදුරුවෝ මනෝ ලෝකෙක ජීවත්වෙවී වෛරයෙන් පැසව පැසව උණු දිය හැලිය එක ඉන්නේ...
    mu siwura erala rassawak karannada ban? okage pacha neh..
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    මුන කලුවෙලා මොකක් හරි ලොකු ප්‍රරශ්නයක් අපි ඹබ සමගයි රාජාගනේ සිංහයා
     
    • Haha
    Reactions: Bitter Truth

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,689
    2,129
    113
    මේ හාමුදුරුවෝ මනෝ ලෝකෙක ජීවත්වෙවී

    ඉන්න තැන, ඇසුර එක්ක වැඩිච්ච ගුණාංග නිසා තමයි අපි වයිරය සප්රෙස් කරන් ඉන්නේ සහ ඔය වගේ සිදුවීමක් දැක්කහම "අරයනම් වෛරයෙන් පැසව පැසව ඉන්නේ.." කියලා හිතෙන්නේ.

    සංයෝජන ධර්ම තියෙනකන්, තරහ යන්න පුලුවන්කම් නැති වෙන්නැහැ. අපි සසරේ අවුල් තැනක ඉපදුන ගමන් අපි ඔයිට හපන් වෙනවා. සත්වයගේ මහ ගෙදර සතර අපාය කියලා දේශනා කරන්නේ.