ගෝල්පේස් මායාව...!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,699
    8,254
    113
    දැන් බලපන්.. මේ සීන් එකේ පට්ට ජෙහාන් කෙනෙක් ඉන්නවා.. මුගේ ප්ලෑන්ස් තමා මේ දියත් වෙන්නේ.. හයි කරා ටවර් එකක්.. ඔකොම කෝල්ස් ටැප් කලා.. එන යන වාහන පවා මුන් බලනවා.. හරීන්ගේ කතාවේ ඒක කියනවා.. කූඩාරම් අට්ටාල ටොයිලට් ඔක්කොම අණ්ඩුවේන් දෙන්නේ..

    ඔතන කෝල්ස් ඔක්කොම ටැප් වෙනවා.. තරු බහිනවා.. අපි හිතුවට අපි වෙනුවෙන් කියලා ඒවා ජේහන්ගේ ප්ලෑන්ස්.. සංගීත්ල පළවෙනි උණ්ඩේ උගේ පපුවට තියන්න කියන්නේ සිරාවටමද.. ? තවත් එක් ජවනිකාවක්ද ? අප්පච්චිලා සල්ලි වලට විකිණෙන්න බැරිද... ? ඔෆර් එක කෝටි 50 යි ? මේ කානිවල් එකේ අපි ඉන්නේ ජොලියේ.. අන්ධ වෙලා... තිස්ස සෑර් කිව්ව වගේ අරගලේ තව දියුණු වෙන්න දේවල් ග්ඩඔක් තියෙනවා.. ආණ්ඩුව අපිව කොටු කලා.. අපේ උන් අහු උනා.. අනේ මන්දා බන්.. තරුණ කාලේ මැරෙන්න වෙන්නේ ඔහේ...
     
    • Haha
    • Like
    Reactions: Voltage and Hello90

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,085
    113
    moda sinhalu ahuwenawa ban ona ekek ta
    anna gotagame shaakaa dala hemathenama

    aye ithin aragala karala.iwarai... carnival.only
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    වෙසක් වලට කලින් වත් යන්න කියහන්, නැත්තම් තොරණකුත් ගහයි හොර පවුලේ කතා වස්තුව කියල

    කොහොමද පලවෙනි කොටුවෙන්ම කපුටෙක් කාක් කාක් කියන චිත්‍රේ ඇඳිල තියෙද්දි 😂
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,888
    9,535
    113
    Arkham City
    aththama case eka nam oka bn dan thiyana aragalen goda danna amarui, oka supiriyatama giya Mirihana scene ekedi, eken thama Gotala preassure une

    Okun ohoma nam yai kiyala hithanna amarui, giyath nikan namikawa ain wei, ara amathi madale ain unaa wage.

    100% ain karanna nam Political level eken enna one, ekata Sajabe+JVP+Pohottuwen ain una set eka+ SLFP+TNA ekathu wela munwa Wishwasabangekin paraddanna one, ehema kaloth thama 100% ain karanna puluwan wenne
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,699
    8,254
    113
    mu extremist katha kiyala nane
    anunge matha iwasanna purudu wenna

    dictatorship style thama lankawe eunge hamogema

    thamange mathey newey nam silence kara
    Thanks machan.. appriciate ur comment.. mama me katawath kade yanawa neme.. mata one Buddimath wa hitha set ekak bihi karanna...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,766
    26,192
    113
    Gov තියෙන ලොකුම අවුල, ඔතන නායකයෙක් නැති එක.....මම දැක්ක දෙයක් තමයි සරසවි අරගල වලදී නායකයෝ.අල්ලගෙන ගිහින් වැඩේ අල කරනවා. දෙන්නෙක් මැරුවේ යක්කලදී. ඒක කළේ මේජර් විජිත කියලා private scode ඉන්න MR ගේ . ( He hit to Malaka Silva) ඒවට නඩුවක් වත් දානා ජෙප්පෙක් පෙරෙට්ටෙක් නෑ. නැත්නම් ninja shot එකක් වත් දෙන්න එකෙක් නෑ.
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,393
    1,502
    113
    ළිඳේ ♥♥♥♥
    Gov තියෙන ලොකුම අවුල, ඔතන නායකයෙක් නැති එක.....මම දැක්ක දෙයක් තමයි සරසවි අරගල වලදී නායකයෝ.අල්ලගෙන ගිහින් වැඩේ අල කරනවා. දෙන්නෙක් මැරුවේ යක්කලදී. ඒක කළේ මේජර් විජිත කියලා private scode ඉන්න MR ගේ . ( He hit to Malaka Silva) ඒවට නඩුවක් වත් දානා ජෙප්පෙක් පෙරෙට්ටෙක් නෑ. නැත්නම් ninja shot එකක් වත් දෙන්න එකෙක් නෑ.
    eka athakata nathi eka wasi,thawa paththakin awasi