ගෝල්ෆේස් අරගලකරුවන්ට 5 වනදා 5 ට පෙර ඉවත්වන්නැයි පොලිසිය දන්වයි
8/03/2022 06:49:00 PM
galle-face-august-5-5
ගාලු මුවදොර අරගලකරුවන්ට තවමත් ඔවුන් විසින් අල්ලාගෙන සිටින විරෝධතා ප්‍රදේශවලින් ඉවත්වීමට සිකුරාදා (5) සවස 5 දක්වා කාලය ලබා දී ඇති බව කොටුව පොලිසිය විසින් දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගාවන් වහාම ඉවත්කරගන්නා ලෙසත් රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බවත් දන්වා ඇත.
උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනු ලබන බව පනසන පොලිසිය
මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙස දැනුම්දෙයි.
එම නිවේදනය පහතින් අද (3) සවස පැමිණ එම නිවේදනය කළ අයුරු වීඩියෝව ඊට පහතින්