ප්‍රභූ ගෙවල් වට කරල කුඩු කරන ඒව නිකන්ම වෙනව ඉස්සරහට. ඒ මේ සෝෂල් මීඩියා වලින් සංවිධානය වෙන ප්‍රොටෙස්ට් වලින් නෙමේ, කන්න නැතුව, අසනීපවලට බෙහෙත් නැතුව තමන්ගෙ දරු පවුල් මැරෙනව දැකල වියරු වැටිච්ච අන්ත අසරණ මිනිස්සු අතින්.
මතකද දවස් කීපෙකට කලින් පුරේ විරෝධතා ටිකක් ප්රචණ්ඩ උනා. ඒ පැතිවල එහෙම තමා. උන්ගෙ ප්‍රොඇක්ටිව් ප්‍රොටෙස්ට් කියල ජාතියක් නෑ, ටක්කෙටම කෙළ උනාම තමා ඇක්ෂන් ගන්නෙ. ඒ මිනිස්සුන්ට බනින්නත් බෑ පොහොර ටිකටත් වැඩේ දීලා ජීවිකාව නැති කරල දාල තියෙන්නෙ. ඇත්තටම මේ වෙලාවෙ ප්‍රොටෙස්ට් වෙන්නෙ ඒ පහළ පන්තිවල මිනිස්සු වෙනුවෙන් කියන්නෙ ඒකයි. මොකද උන් එළි බැස්සම වෙන්නෙ වියවුලක්.
ප්රචන්ඩ නොවී වැඩේ ගොඩ දාන එක තමයි ට්‍රික් එක. වෙන ක්‍රම ගැන හිතන්නවත් ඕනෙ නෑ මටනම්.

guu gahanna oonaMun yanne na..
johnsta wage ekekta shot eka dunna nam baya wei
පාරවල් බ්ලොක් කරන්නෙ නැතිව කරන්න ඕනඔතන කරන ඒක හොදයි බං.හැමදාම පාරේ උද්ඝෝෂනය කරන්න ගියොත් වැඩිකල් යන්න කලින් මිනිසුන්ට උද්ගෝෂණය එපා වෙනවා...
රාජපක්ෂලාට කලින් මිනිස්සු ගහන්නේ අපිට
awurudhu thunama patta geemak deelaa othana aragale karanna weiඑහෙම වලියට යන්නෑ බන්. තෝ කැමතිද ඕක අස්සෙ රින්ගල වෙඩි කන්න. අනිත් උනුත් හේම තමයි. ඔතන ඉන්න උන් පට්ට ගේමක් දෙනවනෙ. බලාපන්කො වැස්සෙ මුන් මේක අතනොඇර ඉන්න එකම ලොකු ගේමක් බන්.
මන් කියපුවම මට බැන්නා මෝඩ සොන්නලයො. දැන් හරීන් කීවම තමයි විශ්වාස කරන්නෙ. අරගල කරන්න ගියාට මුන් තාම තාර්කික බුද්දියක් නැති වහල්ලු කොටසක්erozan (aka Rajapaksha puk lowana pons) Fake detected.. LOL![]()