ගෝල්ෆේස් එක දුන්න ගෑනි කවුද??

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,587
    113
    QY4eWOZ.jpeg

    k0ftydn.jpeg
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    හෙන්රි වෝඩ් ගහ ගහ හිටපු බඩුවක් බං ඔය. සුපිරි සැපක් දීපු වෙලාවක ආතල් එක ඉස්මොල්ලෙ ගිහින් තෑග්ගක් හැටියට ඔය කෑල්ල උගේ වගේ දීලා මෙන්න මේ වැල්ල කෑල්ල තියාගනින් කෙල්ලෙ, සිංහලයා රෙන්ඩ විතරයි දන්නෙ ඕකෙ කියලා.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ටාජ් සමුද්‍රා එකට ඔය ඉඩම දෙනකොට දාලා තියෙන ප්‍රධාන කොන්දේසි දෙක තමයි එතන ඉස්සරහ තියෙන 1 කනුව ගලවන්න බෑ, සමුද්‍රා නම තියෙන්න ඕනී කියන එක
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,587
    113
    සුද්දි එතකොට ඔය ඉඩම සින්හල මිනිහෙක්ගෙන් ගන්න ඇත්තේ කොහොමද?
    සාමාන්‍ය මිනිස්සුන්ට ඉඩම් වල අයිතිවාසිකම් තිබ්බෙ නෑනෙ ඒ කාලෙ. රජා නින්දගමක් විදිහට පවරපු එකක් තිබ්බනන් තමා. ඒ නැත්තන් අනිත් ඔක්කොම රජාගෙ. සුද්ද රජ උනාම ඒවා සුද්දන්ගෙ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    සාමාන්‍ය මිනිස්සුන්ට ඉඩම් වල අයිතිවාසිකම් තිබ්බෙ නෑනෙ ඒ කාලෙ. රජා නින්දගමක් විදිහට පවරපු එකක් තිබ්බනන් තමා. ඒ නැත්තන් අනිත් ඔක්කොම රජාගෙ. සුද්ද රජ උනාම ඒවා සුද්දන්ගෙ.
    එක අතකින් සුද්ද ආවෙ නැත්තම් අපි තාම කුඹුරෙ කඹුරනවා රජෙක්ට හරි ඌ පත් කරපු පොන්සියෙක්ට හරි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,990
    113
    එක අතකින් සුද්ද ආවෙ නැත්තම් අපි තාම කුඹුරෙ කඹුරනවා රජෙක්ට හරි ඌ පත් කරපු පොන්සියෙක්ට හරි
    උගේ බඩු ටෝල්ක් කරලා බෙල්ල කපාගන්නත් තිබ්බ
     
    • Like
    Reactions: Kalegana

    lilman

    Well-known member
  • May 10, 2009
    41,197
    54,974
    113
    Colombo
    අඩේ ඒ කාලේ ගෝල්ෆේස් එක මිනිස්සු වෙනුවෙන් රජයට දීල තියෙන්නේ ගැනු කෙනෙක්ලු... ඒ කවුද කියල දන්නවද?

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,990
    113
    මොන ටෝක් ද ආයුබෝවන්ඩ

    පකයා කොහෙ හරියන ගමන් ගෙදර ගෑනි වත් දැක්කොත්. Add to Cart තමයි
    කැම්රි පක්කු නේද? දැන් තායි රජා ඒ type නේද? පුදුම රාජ වන්දනාවක් තියෙන්නේ ඌට.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    කැම්රි පක්කු නේද? දැන් තායි රජා ඒ type නේද? පුදුම රාජ වන්දනාවක් තියෙන්නේ ඌට.
    රජවරු හොදයි බන්, වලව් කාරයො තමයි හෙනේ. මඩුවන්වල සීන් එක දන්නවනෙ. ලොකු උන ගමන් ඌට කියලා පෙට්ටිය කඩාගන්න එවන්න ඕන ලමයව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොන ටෝක් ද ආයුබෝවන්ඩ

    පකයා කොහෙ හරියන ගමන් ගෙදර ගෑනි වත් දැක්කොත්. Add to Cart තමයි

    Lol GIF by MOODMAN

    අඩෝ ෆර්නෑන්ඩු, සිල්වා ලගේ හිත රිදෙන කතා කියන්න එපා 😁
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,809
    2
    2,077
    113
    On a Cloud
    රජවරු හොදයි බන්, වලව් කාරයො තමයි හෙනේ. මඩුවන්වල සීන් එක දන්නවනෙ. ලොකු උන ගමන් ඌට කියලා පෙට්ටිය කඩාගන්න එවන්න ඕන ලමයව.
    Happa? Sirawata?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කොල්ල කාපුව ආපහු දීල ද හොඳ නම්කි කෙනෙක් වෙන්න?
     
    • Like
    Reactions: Kalegana