කොලබ අවට ඉන්න උන් පොඩ්ඩක් චිල් එකේ ඉන්න එන්නේ ඔය හරියටනේ බන්..එ උනාට වාහන කීයද නවත්තන්න පුලුවන්..ඉරිදා හවස වගේ ගියොත් මාර ගේමක් දෙන්න ඕනේ ස්පොට් එකක් හොයාගන්න...බීච් එකත් එක්ක මරු වයිබ් එකක් තිබ්බට පාකින් කේස් එක නම් හෙනම ස්ට්‍රෙස්..අනික පොලිසිය එහෙන් වද දෙනවා..සිංහලුන්ට වාහන සල්ලිබාග එහෙම තිබ්බට එන්ජෝයි කරන්නේ පට්ටම බාදක ගොඩක් මැද..